ආණ්ඩුව හොදටම පිරිහිලා.. එන ඡන්දෙන් පසු ලංකාවේ අගමැති මමයි..- සජිත් කියයි…
June 4, 2020 at 12:02 am | lanka C news
ආණ්ඩුවට විරුද්ධව ජනමතයක් මේ වන විට රට තුල ගොඩනැගී ඇති බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා එම පක්ෂයේ අපේක්ෂකයන්ටත් දැනුවත් කර ඇත.
කොරෝනා වෛරස ව්‍යාප්තිය නිසි පරිදි පාලනය කර ගැනීමට නොහැකි වීම මෙන්ම හිටපු ඇමති තොණ්ඩමන්ගේ අවමංගල උත්සවය පැවැත් වූ ආකාරය සම්බන්ධයෙන් රට තුළ අප්‍රසාදයක් ඇති වී තිබෙන බව ඔහු පෙන්වා දී ඇත.
ඒ හේතුවෙන් ඉදිරි මැතිවරණය තම පක්ෂයට ජය ගත හැකි වනු ඇති බව ද නිසා එක්සත් ජාතික පක්ෂය සමග විශාල වශයෙන් ගැටුමකට නොයා ආණ්ඩුවට එරෙහිව මතයක් හැදිය යුතු බවද ඔහු පෙන්වා දී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග තමන්ට අගමැතිවරයාද ලෙස සාර්ථකව කටයුතු කළ හැකි බව පෙන්වාදිය යුතු බවද ඔහු සඳහන් කර තිබේ.
ඒ අනුව ඉදිරි මැතිවරණ ව්‍යාපාරය ‘ගෝටා ජනපති-සජිත් අගමැති’ තේමාවෙන් සිදු කිරීමට ද එම පිරිස සාකච්චා කර ඇත.
පවු මෝඩයා.
wate inna evun choon karanakota udayanawa.
Poya kittuwa pissu thadawena kathawa ahala thibbata adai terune.. ayyo sajith …
You people know only looting nothing else. Otherwise the country supposed to be a second Singapore. You know nothing no wisdom to develop the country Mr
Yes, this is very very good news, then no body can rob money, moo kaloth uuu iwaray, uuu kaloth muu iwaray, ane rata tikak har diyunuwey
මේ යකා මේ දිනවල දවල් හින දකිනවා .ලු
දවල්ට බත් කාලා, මීකිරි ටිකක් එහෙම කෑවම, පොඩි නිදිමතක් එනවා. ඒ වෙලාවට නින්දෙන් ඔයවගේ දවල් හීන පෙනෙනවා.
මෙයාට නොබෝ කලකින්ම අගමැතිකම කෙසේ වෙතත් වැඳගෙන රනිල් පස්සෙන් යන්න නම් වෙනවා.
ඔබ ඇමතූ දුරකතනය ප්‍රතිචාර නොදක්වයි .හැකිනම් වෙනත් ග්රාහකයෙක් කරා යොමුවන්න.
We all understand your dreams as every one has that. I had the same dream some times back. Then what I did was check my head…. so do the same… To become a leader you need to prove your a capable man . “you just barking like my dog at home to every one says who care my dog…