ආණ්ඩුව හොරකම් කරන බව පාරෙ යන හැම මිනිහම දන්නවා.. හොරකම් කරන එකේ සීමාවක් නෑ..

January 31, 2017 at 3:00 pm | lanka C news
ආණ්ඩුව හොරකම් කරන බව පාරෙ යන හැම මිනිහම දන්නවා.. හොරකම් කරන එකේ සීමාවක් නෑ..

‘ආන්ඩුව හොරකම් කරන බව පාරෙ යන හැම මිනිහම අද කියනවා. හොරකම් කරනවා කියන ඒකේ සීමාවක් තියෙන්න එපාය. මොකුත් නෑ. මහින්ද මෙච්චර ගත්ත නම් අවුරුද් එකොලහට අපි අවුරුදු දෙතහමාර වෙනකොට ඒ ගාන හම්බ කරන්න ඕන කියන තත්වෙටයි දැන් යුඑන්පි කාරයො දැන් පත්වෙලා තියෙන්නෙ’ යයි ජාතික සමගි පෙරමුණු නායක පළාත් සභා මන්ත‍්‍රී අසාද් සාලි මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

අදාල වීඩියෝව මෙතනින්

16 views
Main News