ආණ්ඩුව ෆේල්.. ආණ්ඩුව අසමත්..- SB
December 28, 2021 at 1:20 pm | lanka C news
ගත වූ වසර දෙකක කාලය වත්මන් ආණ්ඩුව ෆේල් යැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.
එම කාලයේදී ආණ්ඩුව අසමත් වී ඇතැයිද ඔහු පැවසීය.
ආණ්ඩුව විසින් කරන ලද හොඳ වැඩ කටයුතු ගැන රටට පැහැදිලි කිරීමටද ආණ්ඩුව අසමත් වූ බව ඔහු සදහන් කලේය.
දෙරණ රූපවාහිනියේ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
ඔක්කොම වැඩ නවත්වල සුමනවීර බණ්ඩ කියන කථා අහන් ඉඳිල්ල.මිනිහ ඉස්සර කිව්වෙත් ඇත්ත,දැන් කියන්නෙත් ඇත්ත,ඉස්සරහට කියන්නෙත් ඇත්ත.ඇත්ත කොතනද බණ්ඩ එතන!!
ME MAN KOHOMATH FAIL.
ජනාධිපති ගෙ ගොං කාබනික වැඩේ නිසා රටේ වැවෙන භෝග හිඟ වෙලා. කාබනික කවන්න ගිහින් කාබනික නොවන ආහාර රටින් ගේන්න වෙලා. නමුත් ඒවා ගේන්නවත් $ නැහැ. ජනාධිපති මොන නම් තකතිරැවෙක්ද?