ආණ්ඩුව ෆේල් නෑ.. ලෝකෙ පුරාම කොරෝනා දෙවැනි රැල්ල දරුණුයි..

November 20, 2020 at 5:30 pm | lanka C news
ආණ්ඩුව ෆේල් නෑ.. ලෝකෙ පුරාම කොරෝනා දෙවැනි රැල්ල දරුණුයි..

‘ආණ්ඩුව පේල් නැහැ. ආණ්ඩුව යුද හමුදාව සහ ආරක්ෂක අංශ එක්ව සියලු දේ හරියට සිද්ධ කරනවා.  දෙවැනි රැල්ල අපේ රටේ විතරක් නෙමේ ලෝකයේ අනිකුත් රටවල් වලත් මේ වගේමයි. වැඩිවීමක් තමයි පේන්න තියෙන්නේ. දැන් ඇමරිකාව බැලුවොත් ඇමරිකාවේ වැඩිම මරණ සංඛ්‍යාවක් සිද්ධ වෙන්නේ මේ දවස් වල  වැඩිම රෝගීන් හම්බෙන්නෙත් මේ දවස් වල  එහෙම තියෙද්දිත් අපේ රටේ සුවවෙන්න ප්‍රමාණය වැඩියි.  අපි රටක් හැටියට  සියලු දෙනාම කැපවෙලා මේ කටයුත්තේදී කටයුතු කරන්න ඕන.

ඒ නිසා අතිගරු ජනාධිපතිතුමා අගමැති තුමා  ඇමතිතුමිය ඇතුළු  කැපවීමක් කරනවා මේක මර්දනය  කරන්න  ජනතාවගේ සහයෝගය ලැබෙන්න ඕන ඒ මර්දනය කිරීම සඳහා  අපි දකිනවා අපි සියල්ල පරීක්ෂණය කරල ගෙදර නිරෝධාය කරාම ඒකෙ ප්‍රතිඵලය එනකොට ද ලෙඩ ගෙදර නෑ  එයා යනවා වෙන කොහේ හරි ඒක නිසා අපේ රටේ ජනතාවට තියෙනවා පිසිය පරීක්ෂණයක් කරාම වාර්තා වෙනකන් ගෙදෙට්ට වෙලා ඉන්න’  යයි අපනයන ප්‍රවර්ධන රාජ්‍ය  රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කීය

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ සතිපතා පැවැත්වෙන මාධ්‍ය හමුවට ඇඹිලිපිටියේදී එක්වෙමිනි.

මෙම අවස්ථාව සඳහා ගල්ඔය සීනි සමාගමේ සභාපති ගයාන් මෙනුක දිසානායක මහතා ද සහභාගි විය  මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා

රටේ සියලු දෙනාම එකට හිටියොත් තමයි මෙම ප්‍රශ්නය විසඳන්න පුළුවන්  අද ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරලා තිබෙන්නේ රටේ සියලු දෙනාම එකට ඉදලා  අපේ රටේ ඉන්නේ මේක මර්දනය කරන්න කිය කියා මේක වැඩි කරන්නෙ කොහොමද කියන බලන විපක්ෂයක්  ඒගොල්ලො බලන්නේ අද දවසේ කීයක් මිය යනවද රෝගීන් ගාන කොහොමද ආණ්ඩුව අපහසුතාවට ලක්වන ආකාරය වැඩ තමයි අය කරන්නේ  අපි කියන්නේ ආණ්ඩුව පේන්නෑ අපි අනිවාර්යෙන්ම මේක මර්දනය කිරීමට අවශ්‍ය කටයුතු යොදනවා

මේ කාරණාවේදී යම් යම් අඩුපාඩු කම් තියෙන්න පුළුවන්  මේ ප්‍රශ්නෙ සාමාන්‍ය අතට හැරී ගෙන එනකොට  අපි හැමෝගෙන්ම අඩුපාඩුකම් වෙන්න පුළුවන් මාස්ක් දාන් නැතුව ගියා එහෙ මෙහෙ ගියා  ඒත් කොහොමහරි පසුගිය තිබුණු තත්වය   යථා තත්ත්වයට පත් කර ගැනීමට තමයි මේ කටයුතු කරන්නේ

– ප්‍රගීත් ජනක

14,586 views

9 Comments to “ආණ්ඩුව ෆේල් නෑ.. ලෝකෙ පුරාම කොරෝනා දෙවැනි රැල්ල දරුණුයි..”

  1. ඩපයා says:

    අපේ ගමේ එකෙක් මට අමුඩේ ගූ ගියේ නෑ නෑ කියා කියා ගම වටේම ගියා. හරියට මිනිස්සු ඇහැව්වා වගේ කලබල වෙලා හිටියේ.

  2. wijebahu says:

    Why they boasted before saying we are number 2 then?? not only that they ridiculed at other countries who were struggling with corona. and Sir said ‘Kawru karapu widhiyawath mata ona na, man karapu widhiya deha balapalla kiyala. overated mahadanamuththa.

  3. niroshan says:

    අනේ ආයුබොවන් .කොළබ සුමාන 3 කට ලොක් ඩවුන් කලානම් කොරොනා පැතිරීම සීමා කරන්න
    පුථවන් බව දැන දැනත් එහෙම නොකර සිටීමෙන්
    මේ කොරෝනා රැල්ල නවත් වන්න බැරි වෙයි.

    • Mangala says:

      මාසෙ පඩි ගන්නෙ නැති දෛනික රැකියාවක් කරන කෙනෙක් ගෙන් ඔය ගැන අහලා බලන්න.ගොඩක් අය කන්නත් නැතුව ඉන්නෙ.කොරෝනා එක්ක ජීවත් වෙනවාද බඩගින්නෙ මැරෙනවාද හිතන්න වෙනවා.

  4. බන්ඩා says:

    ඔය ෆේල් කියල බෙරිහන් දෙන උන් පසුගිය වසර පහේ පාස්ද? හැමදාම හැමෝම පේල්

  5. නෑ මල්ලි නෑ. මල්ලි කලබල වෙලානෙ. ඉන්න මල්ලි ඉන්න….. මේ කොරෝනා වසන්තෙ බැසිල් ලොකු උන්නැහෙගෙ.

  6. Buwaneka says:

    fail kiyanne fail oooiii… already failed

Main News