‘අපි ෆේල් නෑ..’ ආණ්ඩුවෙන් කැම්පේන්..

November 14, 2020 at 10:40 am | lanka C news
‘අපි ෆේල් නෑ..’ ආණ්ඩුවෙන් කැම්පේන්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුව අසමත් යයි පවසමින් විපක්ෂය විසින් සමාජ ජාලා වල ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

දැනට දින කිහිපයක සිට මෙම මෙහෙයුම සිදු කෙරෙමින් ඇත.

ඊට ප්‍රතිචාර ලෙස ආණ්ඩු පාර්ශවයේ සමාජජාල ක්‍රියාකරුවන් විසින්ද ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අසමත් නැතැයි පවසන ප්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

විපක්ෂය විසින් ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වමින් අසමත් බව පෙන්වද්දී ආණ්ඩු තමන් විසින් කළ කී දෑ පෙන්වමින් ආණ්ඩුව සමත් යැයි පෙන්වමින් සිටී.

43,050 views

26 Comments to “‘අපි ෆේල් නෑ..’ ආණ්ඩුවෙන් කැම්පේන්..”

  1. COOL says:

    පේල් වුන වුන් පාස්වෙන්න දගලන් දැග්ලිලක් ජනතාව ආයේ ඔයා හරක්ව පාස් කරන්නේ නැ ඔය දැගලුවට දැන් ඉන්නා ජනතාව පේල් කරාට පස්සේ ආයේ පස්කරන්න මෝඩයෝ නෙමෙයි

  2. MD says:

    මෙහෙම තත්වයකට හෝ ළඟාවීමට මේ රජය හමුදාව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරු සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල කාර්යය මණ්ඩලය නිදි වර්ජිතව කරන සේවය ඉවහල් වේලා ඇත්තෙම නැද්ද?ඔය සියඹලා ගෝනියේ සියඹලා තිබුනෙම නැද්ද?

  3. බූරු පුතානෝ සජීයා says:

    අපි ෆේල් නෑ මමත් කැම්පේන් එකට සම්බන්ධයි. ඉරාජ් අයියා මට දවසකට රුපියල් 500ක් ගෙවනව.

    • දේවක says:

      ඉරාජ් අයියා 1500ක් තියාගෙන උබට 500ක් දෙනවා. ඉරාජ් ෆේල් නෑ.

  4. ක්‍රිමිනල් says:

    කොහොමත් ඉතින් මෝඩ බෛයන්ව අන්දන්න මාර ලේසීයී ! මුන්ට ෆැන්ටසියෙන් මොකක්ද ,යථාර්ථය මොකක්ද කියන කාරනේ වෙන්කරලා හදුන ගන්න තරං මොල ව්ර්ධනය වෙලා නෑ , හිරු ,දෙරණ පැය විසිහතරෙම මුන්ගේ මොල හොදලා මුන්ව එහෙයියො ,වහල්ලු රොත්තක් ගානට පත්කරලා හමාරයි . එහෙම කරන ගමන් ,ඔය කැම්පේන් කරන මුද්‍රිත ,සමාජ සහ රූපවාහිනී මාධ්‍ය වල ගජ මිතුරු කල්ලි ලකේට සල්ලී හම්බකරගන්නවා ,ඇන්ටිජන් ටෙස්ට් කිට් එකෙ ඉදලා සිනී ඇටයෙන් පවා ගරාගෙන කනවා. පල්ලෙහා ස්ථරයේ මොඩ බෛයො කන්නේ වේලක් ඇර වේලක් , උන්ගේ සිහින පට්ට බොද කරලා ,තනි සිංහල බෞද්ධ රාජ්‍යවල් වල පල්ලේ ,කොවිඩ් මර්ධනට අර පම්පෝරී නාලීකා වලින් විතරයි ,ආර්තිකය සෙත්ත පෝච්චි ,ලංකා ඉතිහාසයේ ණය වාරික පිලිබද රෙකොර්ඩ් ගහනවා ! මේ පාණ්ඩුව ෆේල් නෙමේ , “සෙත්ත පෝච්චී” ! එච්චරයි !

    • opps says:

      bugger is daydreaming, poor guy

    • බකට් හැරී says:

      උඹ කවදාවත් අර අහින්සක කොලුවෙක්ව හප්පපු , මිනිස්සුන්ගේ ඔලු ගෙඩියට කරන්ට් එක අල්ලපු සම්පුඛයා ගැන නරකක් කියන්නෙ නෑ නේද ක්‍රිමිනලයෝ

      • lotus says:

        Diyawanawe navy boat ekin happala maruwa 26 fishin kolla paw neda. He hv 2 kids. Salli thibbanam malu allanne nani

  5. RATA WESIYO says:

    What the such muts in both the camps should do at this global disaster is not to try to fish in the troubled waters,but to use their resources and energy for the sake of welfare of the fellow citizens to get over it.

  6. Kalana says:

    මීට වඩා මොනවා කතා කරන්නද? හිතවතුන්ට ඕන විදියට හම්බ කරන්න දීල රට අනතුරට පත් කරලා, තව අන්තවාදී රටකින් කොරෝන බෝ කරන්න වැඩ කලහම ඒවා යට ගහල, 146ක් සිංහල මන්ත්‍රී ලත් දීල අන්තවාදීන්ට ඕන විදයට රූකඩයක් උනාට පස්සේ Fail නැහැ කියන්නේ කොහොමද?
    අනික මැද පෙරදිග අහිංසක මිනිස්සුන්ගේ ගසාගෙන කන්න Avent Guard එකටයි, දෙරණ අයිති කාරයින්ටයි, අඳුරන හෝටල් කාරයින්ටයි ඉඩ දීල ලජ්ජා නැතිව, Fail නැහයිලු.
    RMV එකට ගිහින් මාස 10ක් විතර ඇති, කරපු දෙයකුත් නැහැ, Fail නහයිලු. අඩුම ගානේ කතා කරන්න දන්නෙත් නැහැ. Fail නැහයිලු . ලැජ්ජයි

  7. Wahal bayya says:

    Ane Mu awilla auruddak welat karala tiyenne curfew daapu ekai Muuti gagata daapu ekai witarai.

  8. උක්කුං මල්ලී says:

    අන්තිමට රට ෆේල්. අන්න ඒකයි හදවතට තියන වේදනාව.

  9. saman says:

    මේ කැම්පේන් එක ඉතාමතම වටිනවා, නැත්නම් කවුරුවත් දන්නෙ නැ මුන් fail ද pass කියලා

Main News