ආණ්ඩු කරන්න ගිහින් අපි ඇණගත්තා.. අපට පෙන්නන්න බැරි වුනු 113 එජාපය 113 පෙන්නුවා..- වෙල්ගම

January 3, 2019 at 12:02 am | lanka C news
ආණ්ඩු කරන්න ගිහින් අපි ඇණගත්තා.. අපට පෙන්නන්න බැරි වුනු 113 එජාපය 113 පෙන්නුවා..- වෙල්ගම

ආණ්ඩු කරන්න ගොස් තම තම පාර්ශවය ඇණගත් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

සන්ධානයට පාර්ලිමේන්තුවේ 113 පෙන්වීමට නොහැකි වුවද එජාපය දෙමල සන්ධානය සමග හෝ එක් වී බහුතරය පෙන්වා ඇති බවත් ඒ මහතා සදහන් කරයි.

දැන් තම පාර්ශවය නියම පීල්ලට වැටී ඇති බවද සදහන් කරන ඔහු විපක්‍ෂයේ සිට ආණ්ඩු බලය ලබා ගැනීම සදහා දැන් කටයුතු කල හැකි යයිද කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ දොඩංගොඩ ප‍්‍රදේශීය සභාවේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

80 views

18 Comments to “ආණ්ඩු කරන්න ගිහින් අපි ඇණගත්තා.. අපට පෙන්නන්න බැරි වුනු 113 එජාපය 113 පෙන්නුවා..- වෙල්ගම”

  1. Upul Attanayake says:

    Mr Mahinda .
    Kicking out this basted show to others how much storng strong leader your. Otherwise all basted like this guy play with you political game.
    You have to show country what you learn from 2015 election.
    Thank you

  2. vishnu says:

    පිස්සු ගොබ්බයෙක් ජනාධිපතිකම
    ගන්නව තියා තොට පාර්ලිමේන්තු
    මන්ත්‍රී කමවත් නෑ ඊළඟ පාර

  3. පොරමෝලා says:

    පොර ඉන්නේ උපදංශයෙ තුන්වැනි අදියරේ

  4. Ambiliya says:

    ඕයි තමුසෙගෙ බණ අපිට වැඩක් නැහැ. මහින්ද ගත් තීරණය විවේචනය කරන හඩක් පොදු ජනතාවගෙන් ඉස්මතු වෙලා ආවෙ නැහැ. ඒ උත්සාහය ව්‍යර්ථ උනෙත් මොකද කියල රටම දන්නවා. සමහර විට තමුසෙත් හොදින්ම දැනගෙන ඉන්නත් ඇති මොකද රනිල් ගෙ කරේ අතදාගෙනමනෙ හිටියෙ. කටේ එකයි බඩේ එකයි තියාගෙන ඉරිසියාවෙන් පැලි පැලි කියන බයිල අහන්න අපට අවශ්‍ය නැහැ.

  5. Ranjan says:

    Muuta Pissu thadawela. Muu danne nedda LTTE demala chanda nisa 113 hadha gaththe.

  6. n.s fasions kurunegala says:

    mu ranil ge agent kenek – next common candidate – meka 8 withrai pass -st thomas

Main News