ආණ්ඩු කරන්න ගිහින් අපි ඇණගත්තා.. අපට පෙන්නන්න බැරි වුනු 113 එජාපය 113 පෙන්නුවා..- වෙල්ගම
January 3, 2019 at 12:02 am | lanka C news
ආණ්ඩු කරන්න ගොස් තම තම පාර්ශවය ඇණගත් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
සන්ධානයට පාර්ලිමේන්තුවේ 113 පෙන්වීමට නොහැකි වුවද එජාපය දෙමල සන්ධානය සමග හෝ එක් වී බහුතරය පෙන්වා ඇති බවත් ඒ මහතා සදහන් කරයි.
දැන් තම පාර්ශවය නියම පීල්ලට වැටී ඇති බවද සදහන් කරන ඔහු විපක්ෂයේ සිට ආණ්ඩු බලය ලබා ගැනීම සදහා දැන් කටයුතු කල හැකි යයිද කියා සිටී.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ දොඩංගොඩ ප්‍රදේශීය සභාවේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
Mr Mahinda .
Kicking out this basted show to others how much storng strong leader your. Otherwise all basted like this guy play with you political game.
You have to show country what you learn from 2015 election.
Thank you
පිස්සු ගොබ්බයෙක් ජනාධිපතිකම
ගන්නව තියා තොට පාර්ලිමේන්තු
මන්ත්‍රී කමවත් නෑ ඊළඟ පාර
පොර ඉන්නේ උපදංශයෙ තුන්වැනි අදියරේ
ඕයි තමුසෙගෙ බණ අපිට වැඩක් නැහැ. මහින්ද ගත් තීරණය විවේචනය කරන හඩක් පොදු ජනතාවගෙන් ඉස්මතු වෙලා ආවෙ නැහැ. ඒ උත්සාහය ව්‍යර්ථ උනෙත් මොකද කියල රටම දන්නවා. සමහර විට තමුසෙත් හොදින්ම දැනගෙන ඉන්නත් ඇති මොකද රනිල් ගෙ කරේ අතදාගෙනමනෙ හිටියෙ. කටේ එකයි බඩේ එකයි තියාගෙන ඉරිසියාවෙන් පැලි පැලි කියන බයිල අහන්න අපට අවශ්‍ය නැහැ.
Muuta Pissu thadawela. Muu danne nedda LTTE demala chanda nisa 113 hadha gaththe.
mu ranil ge agent kenek – next common candidate – meka 8 withrai pass -st thomas