ආණ්ඩු පක්ෂ හමුවෙන් අගමැති නැගිට යයි.. පොහොට්ටු අගමැතිවරයෙකු පත් කරන්නැයි කියයි…
June 21, 2022 at 9:20 am | lanka C news
ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම හමු වූ ඊයේ පස්වරුවේ ජනාධිපති වරයාගේ ප්රධානත්වයෙන් පැවැත් වී තිබේ.
එම රැස්වීමට සහභාගි වූ අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතා ටික වේලාවකින් නැගිට ඉන් පිටව ගොස් තිබේ.
අගමැතිවරයාත් ඇමතිවරුත් ආණ්ඩු පක්ෂ රැස්වීමේ දිගටම රැඳී නොසිටීම සම්බන්ධයෙන් මන්ත්රීවරුන් පිරිසක් විරෝධය පළ කර ඇත.
එම රැස්වීමට කැබිනට් ඇමතිවරුන් ද සහභාගී වී ඇත්තේ කීපදෙනකු පමණි.
මේ අතර පොදුජන පෙරමුණේ අගමැතිවරයෙකු පත්කර ගන්නා ලෙස පසු කළ මන්ත්රීන් කිහිප දෙනෙකුම ජනාධිපතිවරයාගෙන් එහිදී ඉල්ලා ඇත.
රනිල් ට පුළුවන් නම් ජනාධිපති ව වෙනස් කරන්න
Yes, that’s what should happen
Podujana Peramunanam ratata saapayak. Aye wanna hambawenne nene. Unless gonek daagena horakanna hadn’t.
අගමැති කමට සුදුසු නාමල් බෙබි විතරයි
Gota pottaya…as dekama potta… Ranil Beerek kan dekama ahenne…