ආණ්ඩු පක්‍ෂ හමුවෙන් අගමැති නැගිට යයි.. පොහොට්ටු අගමැතිවරයෙකු පත් කරන්නැයි කියයි…

June 21, 2022 at 9:20 am | lanka C news
ආණ්ඩු පක්‍ෂ හමුවෙන් අගමැති නැගිට යයි.. පොහොට්ටු අගමැතිවරයෙකු පත් කරන්නැයි කියයි…

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමු වූ ඊයේ පස්වරුවේ ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වී තිබේ.

එම රැස්වීමට සහභාගි වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ටික වේලාවකින් නැගිට ඉන් පිටව ගොස් තිබේ.

අගමැතිවරයාත් ඇමතිවරුත් ආණ්ඩු පක්ෂ රැස්වීමේ දිගටම රැඳී නොසිටීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය පළ කර ඇත.

එම රැස්වීමට කැබිනට් ඇමතිවරුන් ද සහභාගී වී ඇත්තේ කීපදෙනකු පමණි.

මේ අතර පොදුජන පෙරමුණේ අගමැතිවරයෙකු පත්කර ගන්නා ලෙස පසු කළ මන්ත්‍රීන් කිහිප දෙනෙකුම ජනාධිපතිවරයාගෙන් එහිදී ඉල්ලා ඇත.

107,715 views

20 Comments to “ආණ්ඩු පක්‍ෂ හමුවෙන් අගමැති නැගිට යයි.. පොහොට්ටු අගමැතිවරයෙකු පත් කරන්නැයි කියයි…”

  1. S, Vitharana says:

    Remember, Grusha never returned the baby!

  2. Banda says:

    RW has nothing to loose politically and will do what is good for the Country.

    People need to check who was against IMF a few months ago… but now silent or working to sabotage RW.

  3. Ganga says:

    එකක් මතක තියා ගන්න රනිල් ආවේ ගෝටබයගේ බලවත් පෙරැත්තය හින්ද රනිල්ට වදාල කිව්ව බාරගන්න කියලා

  4. Joker says:

    Mandale Kachal. Kuttama aapahu ananna wei wage!

  5. මරතේනිස් අයියා says:

    රටේ මිනිස්සුන්ට කන්න නෑ පෙට්‍රල් නෑ.විදුලිය නෑ.බේත් නැ.හිඟා කන රටක ඉන්න මේ දේසපාලුවන්ගේ එකම දැවෙන ප්‍රශ්නය තමයි උන්ගෙම එකෙක් අගමැති කරන්නෙ කොහොමද කියන එක.බලන්න මුන් මොන තරම් කාලකණ්නි මූසලයොද කියලා

    • සහන් says:

      කරන්න දෙයක් නෑ මචං. මේවාට තනිකරම අපේ රටේ ඉන්න වහල් මිනිස්සු වග කියන්න ඕනේ.

      මෙච්චර කෙලියක් වෙලත් තාම පක්ෂ බදාගෙන කඩේ යනවා.

      හරි දේ මොකක්ද කියලා තීරණය කරන්න වහල් මානසිකත්වයෙන් ඉන්න මිනිස්සුනට තේරෙන්නේ නෑ.

      මිනිස්සු නිවහල් උන ගමන් මේ සිස්ටම් එක වැටෙනවා..
      එතකන් දුක තද කරන් මහමෙර තරම්..
      දුකම කොයි තරං සතුටක්දෝ කියලා ඉන්න තියෙන්නේ..

      • ගරසරප says:

        පක්ශ බදාගන්නව නෙවෙයි. මිනිස්සුන්ට වෙන යන්න තැන් නැති වෙනවා. දුප්පත් මිනිස්සුන්ට ටකරන් දීල චන්ද ගන්න පුලුවන්. අන්ත දුප්පතුන්ට සබන් කැටයක් දුන්නත් ඇති. දීර්ඝකාලීන වැඩ දුප්පත් ජනතාවට අල්ලන්නෙ නෑ. හෙට කියුවොත් පඩි වැඩි කරනව කියල ඌට චන්දෙ දෙනවා. මේ සිස්ටම් එක වැඩකරන්නෙ චන්ද දායකයගෙ අසරනකම පදනම් කරගෙන.

        • ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

          ඔව් එකඟයි. නමුත් උදාහරණයක් විදියට මේකේ කොමෙන්ට් කොටන බයියෝ දුප්පත්තු ද? වහල්ලුද? උන්ට ආණ්ඩුවේ වැරදි පේනවද? වෙන විකල්පයක් ගැන හිතන්න නිවහල් මනසක් තියන්වද?

          මේ වගේම තමා ජෙප්පොගේ,ටොයියෝ වහල්ලුත් ඉන්නවා..

  6. Lankan says:

    If they can’t sit together & discuss how the hell they can resolve these issues that we are facing today. All the politicians are still have different agendas, most of them want to be priminister or president then some of them hoping get powerful minister position. Others are protesting with our younger generation where as their children are in abroad. Some are creating new parties. Sum it up no answer s for economic crises but all politicians have one problem that is how to get power.

    • Janaka from Matara says:

      “all politicians have one problem that is how to get power.”
      Power is their aim, not their problem – which is our problem.

  7. Pronto says:

    All these are miserable utter failures! NO SOLUTION UNTIL GOTA AND RANIL VACATE THE SEATS TO WHICH THEY ARE GLUED LIKE LIMPETS!!!

  8. dev says:

    kawru hitiyath Basilge wada piliwela karagena yanna. eka tama irata goda yana prayogika margaya.

  9. බබක්ක says:

    පොදු ජන පෙරමුණේ උන් කල හරිය ඇති ජනාධිපතියෙකුයි ඇමති මණ්ඩලේකුයි පත් වෙලා
    තව අගමැතියෙකුත් ඇවිල්ල කරයි
    මෝඩයන්ගෙ පක්ශය පොදු ජන පෙරමුණ

  10. DH says:

    පොහොට්ටුවේ එකෙක් පත් කරොත් ආයෙත් ගෙවල් ගිනි තියනවා කියලවත් මේ හරක්ට තේරෙන්නෙ නැද්ද? රනිල් නිසා තමා මුන්ගේ ගෙවල් ටිකවත් ආරක්ශා වෙලා තියෙන්නේ.

Main News