ආණ්ඩු පක්‍ෂ පිරිසක් මන්ත‍්‍රී දොලවත්තට ඇගට ගොඩවෙති..

February 25, 2021 at 9:20 am | lanka C news
ආණ්ඩු පක්‍ෂ පිරිසක් මන්ත‍්‍රී දොලවත්තට ඇගට ගොඩවෙති..

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතාට දෝෂාරෝපණය කර ඇතැයි වාර්තා වෙයි.

බෞද්ධ විහාරගම් හා දේවාලගම් පනත සම්බන්ධයෙන් අධිකරණ ඇමැති අලි සබ්රි මහතා විසින් සිදුකල ප්‍රකාශයක් විවේචනය කිරීම හේතුවෙන් එම මන්ත්‍රී පිරිස විසින් දොලවත්ත මහතාට දෝෂාරෝපණ එල්ල කර ඇත.

මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාච දැනුවත් කර තිබේ.

එහිදී අමාත්‍යවරයා ඒ මෙම තත්ත්වය සමථයකට පත් කිරීමට කටයුතු කර ඇතැයි ද සඳහන්ය.

41,010 views

17 Comments to “ආණ්ඩු පක්‍ෂ පිරිසක් මන්ත‍්‍රී දොලවත්තට ඇගට ගොඩවෙති..”

  1. බන්ඩා says:

    බැසිල් තග දමල මී හරක් හීලැ කර ගත්තට දොලවත්ත යට කර ගන්න බැහැ. බැසිල්ට කවදාවත් චන්දෙකින් ජනාධිපති වෙන්න බැහැ. බැසිල්ට මුස්ලිම්ුත් නැහැ ජාතිකවාදීනුත් නැහැ.

    • සිංහල බන්ඩා says:

      2024 ජනාධිපතිවරණය ඇමරිකන් බැසිල්ට ගේමක් උනාට ජාතිකවාදී අපට නම් සෙල්ලමක් වෙවෙය්.

      • දේවක says:

        පුලුවන්නම් විමලෙට ජානිපෙන් වෙනම ඉල්ලලා දිනන්න කියපන්කො හරකුනි.

  2. ලසිත් says:

    මු අනුන්ගෙ චන්දේ හොරාකලා පාර්ලිමේන්තු ගියෙ.

    • අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහ සහ බිල්ෆි says:

      බෑසීල් ඔයා අල්ටකියා සබ්‍රී ගේ බුරියානි කාලා හලාල් වෙලා බෝ ගහ කපලා ඡන්දෙට ඇවිල්ල බලන්න දිනයිද කියලා.. 225 ත් එක්ක ඩීල් දාලා ගහන ගේම් එලියේ දාන්න බෑ රජෝ.. එහෙම පුළුවන් උනා නම් රනිලා ජනාධිපති.. නෝ කැපෑසිටි බූරු පුතානෝ අගමැටි.. 🤣 🤣 🤣

  3. මහතුන් says:

    දොලවත්ත මන්ත්‍රී තුමා හරි…සබ්‍රියාගේ ගුරා වහබ්වාදී අන්තවාද්යෙක්

  4. gamlath says:

    dolawattha hariii…munta dan tika tika amathkawenawa…kauda ma ayata chande dunne kiyala…a hinda oya moda patwa paressamen….mun danne na missunge hadawathata kathakranna…mr dolawathha , wimal yana para hari…dan inna harak mpla danne na…missunge kamathha koheda kiyala…minssuta wiruddawa wedakarala ay ubala chande dinala boruuu… mun thama hitgena inne minisdu modai kiyala…aka balaalla chande illllala..

  5. Aurora says:

    මේ මන්ත්‍රීවරුන් කරන්න ඕනෑ දොලවත්තට බනින එක නොවේ, දොලවත්තට විසින් එළිදරව් කරන ලද කාරණය එනම් සබ්‍රිගේ ගුරුවරයා අන්තවාදීයකු කියන චෝදනාව සත්‍යද කියා අපක්ශපාතිව නීත්‍යානුකූලව සොයා බලන්න කියා රජයෙන් ඉල්ලීමයි. හැබැයි මේ අනුගමනය කරන ක්‍රියාමාර්ගය අනුව පෙනෙන්නේ දොලවත්තගේ චෝදනාව සත්‍ය වියහැකි බවයි.

  6. kachal kaarayo says:

    Mandale Kachal! Just the beginning!

  7. sana says:

    pasu pele otuwanta ridila wage,,,,sabrita bannama

  8. Bmw says:

    මේ හලෝ දොලවත්ත….ඔයා මේ ඔනැවට වඩා පුම්බගෙන ඉන්න එපා…ඔයා මහින්ද ලා උසාවි ගෙනිච්චම සබ්රිලා ඒව⁣ට පෙනී හිටිය දේවල් මයික් වලට කියෙව්වා විතරයි….ඔයා නිකං මයික් ටයිසන් කෙනෙක්…..කරපු මගුලක් නෑ දාඩිය පිහිද පිහිද පිහිද මයික් කාල රැල්ලට ගොඩගියා කියලා…තමන්ගෙ තරමට ඉසිමෙනවා අයිසේ…..
    සබ්රිගෙ නීති දැනුමයි ඔහෙගෙ නීති දැනුමයි සංසංදනය කලොත් ඔහෙ ලදරැවෙක් හලෝ….
    කටුස්සගෙ කරේ මාල දැම්ම වගෙ ගොං පාට් එපා දලුවත්ත…
    කබ්බො පෝම් කලාම සහ උනාම හරිම හිරිකිතයිි…..
    ජනතාව ට දැනෙන්න පාරක් වත් හදල කට ඇරියනං මීට වඩා හොදයි ලොසෙක් වෙලා ඒක වහගන්න කට අරිනවට වැඩිය …

    • kkuruwita says:

      දොලවත්ත කියූ දේ හරියටම හරි බව තේරුම් ගන්න ඔලුවක් නැති මේ තගාලා කවුරුද කියල ජනතාව දැන ගත යුතුයි.

      • KARU says:

        දොලවත්ත කියන්නෙ සබ්රි කියපු හරි දේ නෙවෙයි…..නිකං බොරැවට තප්පුලන්න යනවා ……
        හරි දෙයක් කිව්වත් කමක් නෑ….රැල්ල ගොඩ ගිය හාල්පාරැවෝ පොරවල් වෙන්න යන්නේ….
        මුස්ලිම් කියල හැම දේටම විරැද්දයි කියන එක ටෙුන්ඩ් එකක් වෙලා…ගැලරිය ට කතා කරන මයික් ටයිසන් ලට හුරේ දානනෙ ඒ වගේම ගොබ්බයෝ…

    • kkuruwita says:

      samagiya rekaganna ganna balaa ganilla දොලවත්ත කියූ දේ හරියටම හරි බව තේරුම් ගන්න ඔලුවක් නැති මේ තගාලා කවුරුද කියල ජනතාව දැන ගත යුතුයි.

  9. kkuruwita says:

    ” ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ” මෙන්න මේ වගේ මී හරක් ගොං වස්සෝ නිසා තමයි කවදා හෝ පොහොට්ටුවට කෙලවෙන්නේ. මේ වගේ “තගාලා ” පාලනය කරන්න තමයි ගෝටාට වැඩි දේශපාලන හයියක් ලබා දිය යුතුවන්නේ. දොලවත්ත කියූ දේ හරියටම හරි බව තේරුම් ගන්න ඔලුවක් නැති මේ තගාලා කවුරුද කියල ජනතාව දැන ගත යුතුයි.

    • ලොකු says:

      තවත් දොලවත්ත ගෙ හාල් පාරැවෙක්…..
      මුං තමයි කබ්බො පෝමි කරන්නෙ…දොලවත්තලා විනාස කරන මේ කොමෙන්ට්ස් කොටන පනික්කියාලා රටේ පවට උපන් තුවාල පනුවෝ…

  10. Rosh says:

    පොහොට්ටුවේ ඉන්නවා කුළීකාරයො කිහිපදෙනෙක්.. උන්ව මිළට ගන්න හරිම ලේසි..වැඩිපුර ඕනෙ නැහැ.. මිලියන 5ක් දුන්නනම් ඕනෙ එකෙක් වෙනුවෙන් සරම උස්සගෙන නැවිලා ඉඳියි… නමුත් සියලුම දෙනා වටහා ගත යුතුයි ගෝඨා යනු අප ඡන්දය දුන් අන්තිම රාජපක්ෂවරයා බව… නාමල් කිරිබර්ටියා මහින්ද මහත්තය මැරුණු ගමන් තවත් එක් සජිත් ප්‍රේමදාස කෙනෙක් බවට පත්වෙනවා.. බැසිල් ට ජනසහයකුත් නැහැ… එතනින් රාජපක්ෂ වකවානුව ඉවරයි. අපි දැන් හොයන්න ඕනෙ වෙනත් නායකයෙක්…

Main News