ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී හමුව අරලිය මැදුරේ.. භෝජන සංග‍්‍රහයකුත්…

August 2, 2021 at 8:02 am | lanka C news
ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී හමුව අරලිය මැදුරේ.. භෝජන සංග‍්‍රහයකුත්…

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවක් අද දිනයේ පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

අරලිගහ මන්දිරයේ දී මෙම හමුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

ඉදිරියේදී සම්මත කර ගැනීමට අදහස් කරන කොතලාවල පනත සම්බන්දයෙන් මෙහිදී මන්ත‍්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතව ඇත.

හමුව අවසානයේ භෝජන සංග්‍රහයක් ද සූදානම් කර ඇතැයිද වාර්තා වෙයි.

22,028 views

12 Comments to “ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී හමුව අරලිය මැදුරේ.. භෝජන සංග‍්‍රහයකුත්…”

  1. saman says:

    මේවා තමන්ගෙ අතින් දරාගේන කන්න දෙන්නේ.

    • හතර හිනා says:

      ගුරුවරුන්ට කාළකන්නි කියලා කට වරද්දාගත්ත කෙහෙළියට කාමරයකට දාලා දෙන්න වෙනම කෑමක් සූදානම් කරලලු මහරජ.

  2. සිරා says:

    ගුරුවරු කොළඹ වටලන්න සූදානම් බවට නිවේදනය කරපු ගමන්ම තක්කඩියෝ සෙට් එක තක්කුමුක්කු වෙලා අරලිය මැදුරට රැස්වෙනවා.ඉස්සර ප්‍රින්සිපල් එනවා කිව්වම අපිත් ඔය වගේ තමා.
    ස්ටාලින් කියපු විදියට ගුරුවරුයි ප්‍රින්සිපල්ලයි වේවැල් අරගෙන හතරවටින් කොළඹ වටකරලා මුන්ගේ සරම් ගලවලා එලවා එලවා වේවැල් පාර දෙන්නයි යන්නේ..නොසන්ඩාල තක්කඩි රාජපස්සවල් වලට වේවැල් පාර දීලවත් හදන්න පුළුවන්ද බලමු..
    මෙතන වැස්සකටවත් ඉස්කෝලයකට ගොඩ නොවිච්ච අය,O/L නැති හැටහුටා මාරක් ඉන්නවා..මෙදා පාර ගුරුවරුන්ගෙන් තමා මුන් ඉගෙන ගන්නේ පාඩම.

    • Jepi buster says:

      ඔය ගුරු 80% ක් චන්දෙ දුන්නෙ පොහොට්ටුවට. ජෙප්පන්ට 3% යි 😀 😀

      • says:

        වටේ ඉන්න මැක්කා පක්ෂ අයින් වුන ගමන් පොහොට්ටුව 2% ට බහිනවා.UNP එකටත් අන්ත පරාජයක් ලබනවා.
        මේක දැනගෙන තමා පලාබබා චන්දේ පරක්කු කරන්නේ..

    • Naughty Boy says:

      “Last Supper”..?? of the Regime.
      රෙජිමයේ ‘අන්තිම භෝජන සංග්‍රහය’.. ??

  3. SriLankan says:

    No problem. At least they will have a good meal

  4. වස්සානයේ සඳ says:

    කෑම ඕඩර් කරලා තියෙන්නේ කොලොම්බෝ හිල්ටන් වලින්. කොහොමට ඇද්ද – රට විස්කිලු.

  5. Citizen says:

    This type of news coverage will make people more angry…

  6. කැලණියේ නයා says:

    සල්ලි නෑ වියදම් අඩු කරගන්න කියල කිව්වෙ වෙන රටක මුදල් ඇමතියෙක්ද ?බයියනි මේ රටේ අනාගත පරපුර තොප විසින් මේ රට ඇද දැමූ තැනට තොපට සාප කරනු ඇත.

  7. autocratic leadership says:

    කාපල්ලා, බීපල්ලා, සතුටුවෙයල්ලා…………….. autocratic leadership

  8. Sumanasiri says:

    Yana laksa ganak wiyadama duppath janathawagen nam thopata cancer hedewaaaaaa. Meya pala karanne nehe sure

Main News