ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී හමුවේදී විමල් වෙනුවෙන් පෙනී සිටි වාසුට කුණුහරුපෙන් ඇමතියෙක් බැණ වදී..

February 9, 2021 at 12:00 pm | lanka C news
ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී හමුවේදී විමල් වෙනුවෙන් පෙනී සිටි වාසුට කුණුහරුපෙන් ඇමතියෙක් බැණ වදී..

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හමුවූ අවස්ථාවේ ඉතා උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

එහිදී ඇමති වාසුදේව නානායක්කාර මහතාට ඇමතිවරයකු කුණුහරුපෙන් බැන ඇතැයි වාර්තා වෙයි.

විමල් වීරවංශ මහතා ලංකාදීප පුවත්පතට ලබාදී තිබූය සාකච්ඡාව ගැන විවේචනාත්මකව අදහස් පළ කරද්දී ඊට මැදිහත් වූ වාසුදේව නානායක්කාර මහතාට මෙම බැණ වැදීම සිදු කර ඇත.

වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දී ඇත්තේ වීරවංශ මහතා පැමිණ නැති නිසා ඔහු සම්බන්ධයෙන් කතා කිරීම පලක් නැති බවයි.

විමල් වීරවංශ මහතා අද එම සාකච්ඡාවට පැමිණ නැත්තේ අධිකරණය හමුවට යාමට නියමිතව හේතුවෙනි.

116,275 views

13 Comments to “ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී හමුවේදී විමල් වෙනුවෙන් පෙනී සිටි වාසුට කුණුහරුපෙන් ඇමතියෙක් බැණ වදී..”

  1. Nimal says:

    Mahinda mahaththayo oya kittukaran inna aya kiyanade ahala mechchara amaruwen hadagaththa anduwa winasakaraganta epa api kohomatath wimalge mathe thamai inne

    • ක්‍රිමිනල් says:

      ජාතික සම්පත් විකුනගෙන කන්න බැරිවුන අයට, රැම්සා බූමි උලාකන්න දත කවන නිමල් ලන්සාට, ජාතික වනාන්තර පද්දති විකුනගෙන කන එවුන්ට කොමිස් කාක්කන්ට, …විමල් ,! බලවත් හිසරදයක් තමා! ඒත් , මෙරට ජාතිකවාදී අපිට ඔහු ජාතික සම්පතක්! අද විමල්ට විරුද්දව බුරන,සාගර කාරියවසම්ලා, නිශාන්ත රනතුන්ගලා, නිමල්ලන්සලා, H.M.චන්ද්‍රසේකරලා…මොන ගොන් පරයොද? විමලගේ සටනට අපේ ශක්තිය!

  2. Hudson says:

    Herd of buffaloes runing the country now./

  3. වෙබ් බුවා says:

    ටයිටැනික් නැව වගේ ගිලී එහි සිටි අය මිය ගිය අයුරු විනාශයක් සිදුවෙමින් පවතින බව පෙනේ

  4. ගරසරප says:

    ජාතික බලවේගය කියන්නෙ කරත්තය මිස ගොනා නොවේ.

  5. Not buffaloes but pigs are eating and ruining the country

  6. Sun says:

    There are learned and professional people in the parliament but the rotten professionals doing the decision making. So we can see nothing is moving well as the fools dominating decision making. What can we expect from them other than rubbish words. What will happen to the country ultimately. Ruined the preserved forestry and soon we will face the problem of drinking water. We need an expert panel supposed to be there to help the ministers to assess the progress.

  7. චාමර says:

    බැසිල් සමග වැනසේමු

  8. Theeraka says:

    The reason why most of these Pohottu mps are offended when MR is criticised is because all of them thrive on Mahinda’s policies which allowe them to rob at will.

  9. Alapaluwa says:

    මේ නාකි හුචක්කු හලන්න කාලෙ හරි. මූට තනියෙන් ඉල්ලල ගන්න පුලුවන් කීයද?
    හොද ලැබ්‍ර්රඩෝර් බල්ලෙක් දැම්මනන් මේකට වඩා චචන්ද ගන්නවා සිකුරුයි.

  10. david milibanda says:

    Mahinda sarpayo watakaragena…… Oya okkoma rata kana ewun.
    Mung okkoma jara wada karala Mahinda asse ringagena inna ewung.

Main News