ක්රිකට් නිලවරණයේදී ආණ්ඩු පිලට දැවැන්ත පරාජයක්.. තිලංග පිලට යෝද ජයක්… සභාපති ශම්මි පෙරේරා..
February 21, 2019 at 11:20 am | lanka C news
ශ්රි ලංකා ක්රිකට් ආයතනයට නිලධාරීන් තෝරා පත් කර ගැනීමට පැවති නිලවරණයෙන් සභාපති ධුරය සදහා වැඩි ඡන්දයෙන් ශම්මිද සිල්වා මහතා තේරී පත් විය.
ඔහු ඡුන්ද 83ක් ලබා ගත් අතර සභාපති ධුරය සදහා තරග වැදුනු අර්ජුන රණතුංග පාර්ශවයේ ජයන්ත ධර්මදාස මහතාට ලැබී තිබුනේ ඡුන්ද 56කි.
හිටපු ක්රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා සහයෝගය දැක්වූයේද ජයග්රාහී ශම්මිද සිල්වා මහතාටයි.
Cricket Ballata Giyath Mokada Match Fixing Walin Widesha Winamaya Galagena Enawanam..?
Okata Susdusuma Thanaththa thamai Bukipaa….Sorry Sorry Sumathipaaala
කවර ෙහේතුවක් මතවත් තිලංග වැනි ෙරේස් බුකිි කරැවෙකුගේ සහය ලබන ෙකෙනෙකු ජයගැනිම අනුමත කල ෙනොහැක!
RIP Sri Lanka Cricket.
This is an absolute virus – it needs to be dealt with appropriately.