ක‍්‍රිකට් නිලවරණයේදී ආණ්ඩු පිලට දැවැන්ත පරාජයක්.. තිලංග පිලට යෝද ජයක්… සභාපති ශම්මි පෙරේරා..

February 21, 2019 at 11:20 am | lanka C news
ක‍්‍රිකට් නිලවරණයේදී ආණ්ඩු පිලට දැවැන්ත පරාජයක්.. තිලංග පිලට යෝද ජයක්… සභාපති ශම්මි පෙරේරා..

ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනයට නිලධාරීන් තෝරා පත් කර ගැනීමට පැවති නිලවරණයෙන් සභාපති ධුරය සදහා වැඩි ඡන්දයෙන් ශම්මිද සිල්වා මහතා තේරී පත් විය.

ඔහු ඡුන්ද 83ක් ලබා ගත් අතර සභාපති ධුරය සදහා තරග වැදුනු අර්ජුන රණතුංග පාර්ශවයේ ජයන්ත ධර්මදාස මහතාට ලැබී තිබුනේ ඡුන්ද 56කි.

හිටපු ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා සහයෝගය දැක්වූයේද ජයග‍්‍රාහී ශම්මිද සිල්වා මහතාටයි.

70,050 Viewers

18 Comments to “ක‍්‍රිකට් නිලවරණයේදී ආණ්ඩු පිලට දැවැන්ත පරාජයක්.. තිලංග පිලට යෝද ජයක්… සභාපති ශම්මි පෙරේරා..”

  1. Sanka says:

    Ayeth Cricket iwarai…..

    • laka says:

      ape rate karume. hamaekatama salli witharay one

      • දේවක ඔස්ට්‍රෙලියා. says:

        තිලංග සුමතිපාලට වෙඩි තබන්නෙක් වේනම් ඔහු දේශප්‍රෙමියෙකි.

  2. Gayantha says:

    ක්‍රිකට් ඉවරෙටම ඉවරයි. මේ කලකන්නී බුකීකරයාට මේක අස්සෙම රින්ගන්න ඕන කම තියෙන්නේ මේකේ ලෙසටම හොයන්න පුලුවන් නිසා මිසක් වෙන මොකවත් නෙවේ. ඉස්සර මහින්දත් ලොකු ගේමක් දෙන්න වුනා මේ බුකීකරායව අයීන් කරලා තියාගන්න

    • nISH says:

      ජයන්ත ධර්මදාස කියලා හොද එකෙක්යෑ. චන්ද තියලා ඕකට හොද එකෙක් පත් කරගන්න අමාරුනම් ක්‍රීඩා පනත වෙනස් කරලා ආණ්ඩුවෙන් හොද ක්‍රිකට් පාලන මන්ඩලයක් පත් කරන්න ඕනෙ.

      • Gayantha says:

        බුකී කාරයට වඩා ඒ මනුස්සයා හොදයි බන්. මහින්ගේ කාලෙත් අතුරු පාලක මන්ඩලයේ හිටියා.

  3. Kanidu says:

    RIP SL Cricket

  4. Eiffel says:

    හපොයි…..විනාශයි විනාශයි…ක්‍රිකට් කියලා මොනවා හරි දෙයක් දැන් තියනවනම් ඒකත් ඉවරෙට ඉවරයි….

  5. Eiffel says:

    කලින් අහලවත් තිබුනද ශම්මි පෙරේරෙක් ගැන..

  6. Maru Sira says:

    Mun dinuwata Lankawe Cricket Dinanne Na. Oya Buki Kararyai okunge hattai elevanakam. Cricket walata Devi Pihitai….

  7. Aruna says:

    Thilanga cricket wala sitina thek lanka cricket pilata anagathayak netha.

  8. Gamiya says:

    මමනම් මේ ක්‍රිකට් සූදුව බැලීම නවත දැන් වසර දෙකක් විතර වෙනවා.. ඒ කාලයේදි මා දන්නා බොහෝ අය ක්‍රිකට් අතහැර දැම්මා.. තනිකර බොරුව සහ ප්‍රෝඩාව පමනයි. ක්‍රීඩකයා, පහල සේවකයාගේ සිට ඉහල නිලදාරීන් සියල්ලම් දූශිතයි එක් අයෙකුවත් නැත. සියල්ලම කියා අවදාරනය කරමි. ඉතින් මොකෝ..

  9. Anju says:

    Rate karume…

  10. KK says:

    අයෙත් අවුරුදු දෙකකට ක්‍රිකට් ඉවරයි…..තිලංග කියන්නේ බුකී කාරයෙක්, මිනී මරුවෙක්, නොම්බර එකේ මෝඩයෙක්. මේකා ආපු දා ඉදලා ක්‍රිකට් ඉවරයි. මූ දේශපාලනේ කරන්නෙත් හම්බකරගෙන කන්න. මුන්ව එලෝලා දාන්න ඕනේ…

  11. Amrabandu says:

    Cricket Ballata Giyath Mokada Match Fixing Walin Widesha Winamaya Galagena Enawanam..?
    Okata Susdusuma Thanaththa thamai Bukipaa….Sorry Sorry Sumathipaaala

  12. Wajira says:

    කවර ‌ෙහේතුවක් මතවත් තිලංග වැනි ‌ෙරේස් බුකිි කරැවෙකුගේ සහය ලබන ‌ෙකෙනෙකු ජයගැනිම අනුමත කල ‌ෙනොහැක!

  13. Holmung Pee says:

    RIP Sri Lanka Cricket.

    This is an absolute virus – it needs to be dealt with appropriately.

Main News