ආණ්ඩු පෙරලිය සංවිධානය කලේ මගේ පුත් චතුරයි.. ඔහු මහින්දගේ කරේත් ගියා.. නන්නත්තාරයෝ ඔහුට බනිනවා..- රාජිත
February 28, 2017 at 3:26 am | lanka C news
තම පුත් චතුර සේනාරත්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කරේ ගිය බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි. කලකට පෙර කතරගම දක්වා ගිය පා ගමනකදී තම පුත් චතුර තමන්ගේ කරේ මෙන්ම මහින්දගේ කරේද ගිය බවද ඇමතිවරයා කීය.
ඔහු මෙසේ කියා සිටියේ ඊයේ දෙරණ රූපවාහිනියේ පැවැති 360 පැවති වැඩසටහනේදීය.
1986දී වයස අවරුදු හතරේදී විජය කුමාරතුංග සමග පෙලපාලි ගිය බවත් එහිදි කදුළු ගෑස් ප්රහාරයකට පවා ලක් වූ බවත් ඔහු පැවසීය.
තම පුතා දුන් සම්මුඛ සාකච්චාවක් අල්ලාගෙන විවේචන එල්ල කරන්නේ නන්නත්තාර අය බවද කී ඔහු තම පුතා අද මෙතරම් ප්රසිද්ධියක් ලබා තිබීම සම්බන්ධයෙන් සතුටු වන බවද කීය.
ආණ්ඩු පෙරලිය සදහා සියළු දෙනා සංවිධානය කලේ පුත් චතුර විසින් බවත් සෝබිත හිමි, රනිල් වික්රමසිංහ ඇතුළු සියළු පිරිස් රහසින් සම්බන්ධ කල බවත් රාජිත සේනාරත්න මහතා වැඩි දුරටත් කීය.
කුණු දතයි උගේ පුතයි දෙන්නම දන්නවා අපිට චන්දෙ දුන්න මෝඩ හරක් අපි කියන ඒවා බොරු උනත් ඇත්ත වගේ පිලිගන්නවා කියල. නැත්නම් ගල් පැලෙන බොරු මුන් දෙන්නම සියලුම ජනතාවට ඇහෙන්න කියයිද.
owata naysata gatha salli dan gewala iwarada.
මේ වගේ උන් පත් කර ගත් විට ඡන්දය දුන් උන් නන්නත්තාරයි තමයි.
අනේද කියන්නෙ.. තාත්තයි පුතයි දෙන්නම එකයි 😂🔫😂🔫