ආණ්ඩු පෙරලිය සංවිධානය කලේ මගේ පුත් චතුරයි.. ඔහු මහින්දගේ කරේත් ගියා.. නන්නත්තාරයෝ ඔහුට බනිනවා..- රාජිත
February 28, 2017 at 3:26 am | lanka C news
තම පුත් චතුර සේනාරත්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කරේ ගිය බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි. කලකට පෙර කතරගම දක්වා ගිය පා ගමනකදී තම පුත් චතුර තමන්ගේ කරේ මෙන්ම මහින්දගේ කරේද ගිය බවද ඇමතිවරයා කීය.
ඔහු මෙසේ කියා සිටියේ ඊයේ දෙරණ රූපවාහිනියේ පැවැති 360 පැවති වැඩසටහනේදීය.
1986දී වයස අවරුදු හතරේදී විජය කුමාරතුංග සමග පෙලපාලි ගිය බවත් එහිදි කදුළු ගෑස් ප්රහාරයකට පවා ලක් වූ බවත් ඔහු පැවසීය.
තම පුතා දුන් සම්මුඛ සාකච්චාවක් අල්ලාගෙන විවේචන එල්ල කරන්නේ නන්නත්තාර අය බවද කී ඔහු තම පුතා අද මෙතරම් ප්රසිද්ධියක් ලබා තිබීම සම්බන්ධයෙන් සතුටු වන බවද කීය.
ආණ්ඩු පෙරලිය සදහා සියළු දෙනා සංවිධානය කලේ පුත් චතුර විසින් බවත් සෝබිත හිමි, රනිල් වික්රමසිංහ ඇතුළු සියළු පිරිස් රහසින් සම්බන්ධ කල බවත් රාජිත සේනාරත්න මහතා වැඩි දුරටත් කීය.
චතුරයා අවජාතක කල රාජිතයත් මොන්ටිසොරු ක්රමයට කතාකරයි , පුතාගෙ තාත්තා , තාත්තගෙ පුතා, අනේද කියන්නෙ
Oya Putai Tattai dennama epadila tiyenne ekama kata appiriya nakataka. Melowata bihikala amma tatta pawa banum ahanawa oya kakul hatare kattiya nisa.
How to robbed the country’s welth thought by king HORA rajitha
Booruwage Patiya Booruwek ne oiiiii…..Oya Paulama kiyana gon katha ahana eunuth athi…………..
NO wonder the father is as stupid as the son both needs to be chased away from politics not sent to paraliament they both are rogues
සමහර අවස්ථා වලදි සිංහයන්ගෙ පිටේ කිණිතුල්ලො, මැක්කො ඉන්න පුළුවන්. හැබැයි සිංහයන්ගෙ පිටේ හිටියයි කියල උන්ගෙ තත්ත්වය උසස් වෙන්නෙ නෑ.
මේ සම්බන්ධයෙන් සංරාංශගතව හොදම කියමන මෙය තමයි. සිංහයන්ගේ කරේ ඇගේ කිනිතුල්ලෝ හිටියට උන් කවදාවත් සිංහයන් වෙන්නේ නැහැ.
Karthelis Atha, you have made the best comment of all over the ‘jahapalanaya’, not only on this issue.
දේශීය කිරි නිෂ්පාදනය අඩාල වෙන්න විදියක් නෑනේ…කළුතර,ගොංපහ මෙච්චර හරක් ඉදිද්දි….
Rajith Senarathan and their entire family are belongs to class of lumpen ,that is what Marx said.
He has foul mouth is playing misguided masses of People of Sri Lankan.
He is political clown who has no principle of politics at all.
His son s baby Lumpen .
They will go dustbin of history
දැන් මේක තමයි තාත්තාට පුතාව නග්ගල තියන්න හොඳම වෙලාව කලදුටු කල වෙලිහගනු කියන්නේ ඕකට තමයි තාත්තයි පුතයි දෙන්නම එකයි ලොව උතුම් බොරු කියන්නත් බොරුව රඟපානත් ඉතාම දක්ෂයි?
නැව් ගිල්ල දතෝ, උඹේ පුතා චතුර ඔච්චර දක්ෂයෙක් නම් මෙඩිකල් කොලෙජ් ගිහිල්ලත් අැය් බන් උෟට දොස්තර වෙන්න බැරි උනේ.
exsam පේල් ..ඒවාට බුද්ධියක් නැහැ ..ගොනාට වගේ මොලයක් තියනවා දේශපාලන වේදිකාවේ හැකර කටින් බොරු කීමට
අපේ රාජිත අප්පොච්චි වගේ …hik…..hik….hik…
Good Comment Karthelis Arthaa…….