ආණ්ඩු පෙරලිය ස්ථිරයි.. අගමැති මහින්ද පිලිගන්න කතානායක සූදානම්..

November 16, 2019 at 10:00 am | lanka C news
ආණ්ඩු පෙරලිය ස්ථිරයි.. අගමැති මහින්ද පිලිගන්න කතානායක සූදානම්..

එළැඹෙන 18 වැනි දා පාර්ලිමේන්තුවේ නව අගමැතිවරයෙක් පත් කරමින් ඔහු පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන්නේනම් තමනට එය පිළිගැනීමට සිදුවන බව කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසුව නව ආණ්ඩුවක් පිහිටුවන්නේ යැයි පලවන වාර්තා ගැන කළ විමසීමකදී කතානායකවරයා මේ බව සඳහන් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු 25 කට ආසන්න පිරිසක් දැනටමත් නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතාගේ නියෝජිතයන් සමගින් සාකච්ඡා පවත්වමින් සිටින අතර ප‍්‍රබල රාජපක්‍ෂවරුන් දෙදෙනෙකු හා ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඒ සදහා මූලික වී කටයුතු කරමින් සිටී.

රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතාද ඊට සම්බන්ධීකරණ කටයුතු සිදු කරයි.

මහින්ද රාජපක්ෂ මහතා හමුවී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පහළොවකට වැඩි පිරිසක් ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තුව අවුරුදු පහක් යනතුරු විසුරුවා නොහරින ලෙසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම සඳහා 18වැනිදාට නැකතක් යොදාගෙන ඇති බවත් ඉන් පසුව අගමැති ධූරයේ මහින්ද රාජපක්ෂ මහතා ද දිවුරුම් දීමටත් සුබ වේලාවක් බලා ඇති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා ද මෑතක දී කියා සිටියේය.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ස්ථිර වශයෙන්ම 18වැනිදා අගමැති දුරයෙන් පන්නා දමන බවද ඔහු පැවසුවේය.

අප හා අදහස් පල කල ප‍්‍රබලම රාජපක්‍ෂවරයෙකුද මේ තොරතුරු සනාථ කලේය.

104,465 Viewers

15 Comments to “ආණ්ඩු පෙරලිය ස්ථිරයි.. අගමැති මහින්ද පිලිගන්න කතානායක සූදානම්..”

  1. No need for useless kihili Karu to accept Mahinda as new PM.
    We need to replace speaker along with the batalande banks robber Ranil ponil

  2. Nalaka says:

    Who ever will be the president, prime Minister or the government, nothing will be changed and nothing special will happen to Sri Lankans. It’s very clear how these people are greedy for power.

    • කිරිමෙල් says:

      I can understand very well the position you are talking about. You were deceived by some interested parties and like a 🤖 you wasted your vote last time forgetting the services done by the then government. Now you are disgruntled because you didn’t get anything you were promised with and they gave you a lot of heart aches by doing all sorts of deceitful things together with daylight robbery and bending the laws.

      Sorry for you and all of those 6.2M who expected Volkswagen made in Sri Lanka.

    • Razor says:

      Who is not greedy for power in this scenario? What happened when the 2015 election was concluded? It is utter shame that the frogs who leap from one to another party are accepted in both parties.

    • Sathya says:

      No you are wrong. Absolutely wrong. There will be a big difference and big development. Some will obviously be disappointed. But majority will be happy tonight. We will celebrate tomorrow with Kiribath.

    • Aniwa says:

      Dont worry our beloved mahinda sir and family will rebuild our motherland. After gota sir it will be our namal sir to lead the country.
      It doesn’t matter how much they spend ‘government money’ to their own use as we want them to rule the country.
      Jaya wewa sir!

  3. No need for useless kihili Karu to accept
    Great Mahinda as new PM.
    We need to replace speaker along with the batalande banks robber Ranil ponil

  4. Critic says:

    Why not? We must have a general election in the near future.

  5. Nihal says:

    Karu Jayasooriya is a back bone less highly western biased UNP Muppet . Should be removed from the post immediately. Should not carry on with the view to make sure 5 years are completed to enable some rascals to get pensions from public money. This kind of thinking will tarnish the MR’s image badly. Parliament should be dissolved immediately and should go for general election to seek a fresh mandate from people since current parliament has no moral right to continue.

    • Karu says:

      You are right. He is the number one opportunist. If a government changes MR will have a problem with allocating the portfolios. Even if they select this man as the speaker he is not reliable.Should kick his ass asap.

  6. charles says:

    If Gota wins he will disolve parliment as early as he can. Earlier the better for Gota because momentom with him(pohotuwa).

    • Peter Kalu says:

      Yes but Charles is it allowed. I hope it will happen.

    • Modapala says:

      He can’t dissolve the parliament till March,2020.Also he will not be able to get the approvalof the parliament for an early dissolution because new MPs will not like it till they cover five years to be eligible for the pension.Option would be to drag it for sometime. Don’t forget they have to work under the Ranil-Jayampathi addendum No. 19.

Main News