ආණ්ඩු බලය ලබාගන්න ලේසියි.. නමුත් පවත්වාගෙන යන්න අමාරුයි..

February 5, 2021 at 6:48 pm | lanka C news
ආණ්ඩු බලය ලබාගන්න ලේසියි.. නමුත් පවත්වාගෙන යන්න අමාරුයි..

ආණ්ඩු බලය ලබාගැනීමට පහසු බවත් ආණ්ඩුව පවත්වාගෙන යාමට අපහසු බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

ආණ්ඩුව වැරදි පාරේ යනවා නම් එය නිවැරදි කර ගැනීමේ වගකීම ආණ්ඩුව බලයට පත්කිරීමට කටයුතු කළ සෑම අයෙකුටම ඇතැයිද ඔහු පැවසීය.

යහපාලන ආණ්ඩුව පෙරළා දමා වත්මන් ජනාධිපතිවරයා හා ආණ්ඩුව පත් කරගැනීමට විවිධ පිරිස් එක්ව කටයුතු කළ බවත් පැවසූ ඇමැතිවරයා අද ඇතැම් පිරිස් විපක්ෂයේ බොරුවලට හසුවී ආණ්ඩුව විවේචනය කරමින් ඇතැයිද කීය.

කෙසේ වෙතත් ආණ්ඩුවක් ලෙස ජනතාවගේ ජනතාවගේ විවේචනය කිරීමේ අයිතිය පිළිගන්නා නමුත් එම යෝජනා හා විවේචන සාධාරණ ඒවා විය යුතු බව ද ද්වේෂ සහගත නොවිය යුතු බවද ඔහු පැවසීය.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී පැවැති උත්සවයකට එක්වෙමින් ඇමතිවරයා මෙම අදහස් පල කරන ලදී.

13,423 views

12 Comments to “ආණ්ඩු බලය ලබාගන්න ලේසියි.. නමුත් පවත්වාගෙන යන්න අමාරුයි..”

  1. Upul says:

    Just keep your mouth shut without displaying your stupidity,

    • B4 UNP now Gota says:

      නොකියා කියන්නේ 21/4 ගේම් එක ගැන නේද.

  2. Nimal says:

    විවෙිචන පිලිගැනිම හොදයි හැබැයි ගොබෙල්ස් න්‍යයායෙන් ද්වෙිස සහගත බොරැ මඩ ප්‍රචාර කරන්නන් අදුනාගත යුතුයි. 2009 සිට දැඩිලෙස මෙම අකටයුත්ත සිදු උනා. 2015 NGO සහ ඔවුන්ට ගැත්තන් , බැලයින් දිනුවා රට ආගාදට වැටුනා. ප්‍රතිවිපාක අපි හැමෝම විදිනවා. නැවතත් එවන් දේකට ඉඩ නොතබිය යුතුයි. පරයන් හදුනාගත යුතු අතර ඔවුන් හැම අතින්ම පරාජය කල යුතුයි

  3. saman says:

    lankaa desapaalanayee okkoma parayoo thamaa. eeka notherenneee wahallunta pamanayi

  4. නිලන්ත says:

    බොරු කියා ජනතාව රවටා ආණ්ඩු බලය ලබාගැනීමට පහසු නමුත් බොරුවෙන් ආණ්ඩුව පවත්වාගෙන යාමට අපහසු බව දැන් තේරෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරා කීවා නම් නිවැරදියි. ඒ වගේම උපදෙස් ගත යුත්තේ කටු කෑමට ළං වූ වියත් මගේ හෙන්චයියන්ගෙන් හෝ සහතිකධාරී උගතුන්ගෙන් නොව බුද්ධිමත් ප්‍රායෝගික අවංක මිනිසුන්ගෙන් බවත් තේරුම් ගත යුතුය. ගම සමඟ පිළිසඳර දමා රට ගොඩදාන්න හිතීමත් විහිලුවක්.

  5. ගමේ මනුස්සයා says:

    හරියට වැඩේ කලොත් ජනතා බලය තව තව ලැබෙයි.එතකොට පාර්ලිමේන්තු බලය ස්තාවර වෙයි.

  6. GAMINI SENANAYAKE says:

    Can it be understood now? Why can’t you remember it when you spread religiosity & racism. Thing you said at the election became as paradox.

  7. Rama says:

    Me anduwa walapallata geni yana anuduwema amaty warun saha lekamla ta wiruddawa nagitimu..eyata amaty warun waga kiwa yutuyi..

  8. Investor says:

    Pawathwaagena yannama amarumanam, videsha aayojakayekuta 49% kata aayojanayak karanna kiyala yojana karamu!
    ” If it is difficult to carry on, the government should request a foreign investor to invest 49% share on the government” !

  9. saman says:

    එහෙම දෙයක් නෑ. පුලුවන් තරම් හම්බ කරගන්න ඕනේ අවුරුදු5 ඇතුලේ. නැත්නම් බඩුම තමයි. නඩුවලටත් වියදම් කරන්න ලොකු ගානක් ඕනේ.

  10. Shit will take you to the top. But it won't keep.you there. says:

    Shit will take you to the top. But it won’t keep.you there.

Main News