ආණ්ඩු විරෝධී බලවේග සමග එක්වී මේ ආණ්ඩුව පෙරලා දමනවා..- සම්බන්ධන්
July 7, 2018 at 8:40 am | lanka C news
රජය විසින් උතුරේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම සදහා රජය අපොහොසත් වුවහොත් ඉදිරි ඕනෑම මැතිවරණයකදී ආණ්ඩු විරෝධී ඕනෑම බලවේගයක් සමගින් එකතු වී ආණ්ඩුව පෙරළා දමන බව විපක්ෂ නායක හා දෙමල ජාතික සන්දාන නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.
පසුගිය ජනාධිපතිවරණයේදී උතුරේ ජනතාව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බවට පත් කිරීම සදහා පූර්ණ සහය දුන්නද ඒ සදහා ඔවුනට දුන් පොරොන්දු ඉටු කිරීමට මේ වන තෙක් ක්‍රියාකර නැති නිසා කලකිරීමෙන් සිටින්නේ යයිද ඔහු කියයි.
පසගුය පළාත් පාලන මැතිවරණයේදීද පෙන්වා ඇත්තේ උතුරේ ජනතාව රජය සමග තිබෙන කලකිරීම යයිද ඔහු පෙන්වා දෙයි.
Anduwe contract ekak wage,
Dear Mr. sambandan
Very correct we as Sinhalese we too are fed up with this government. Nothing has done for the people. Ranil should be sent home for ever,Maitree is very inefficent and less educated
BUT having everything increased these people are well off and living with all comforts
we cant live even with little comfort Tax tax and tax for us and not for them EVERYTHING IS GIVEN FREE FOR THEM CURSE ON THEM
Better late than never, Mr Samabandan. But if you realize that you and your people have done a mistake on Jan 8th 2015 better still.
Patta baila! Cunning attempt to save his position as opp leader; to fool Northern voters further.
Too late just to cover up this government soft hand to ltte diaspora and to fool your people
ඔයා අමුතුවෙන් පෙරලා දමන්න අවශ්‍ය නෑ. කොහොමත් ජනතාව මුන්ව පෙරලනවා. රාජපක්ෂලාට මඩ ගැසීම සහ විකුණන් කෑම හැර මුන්ට කරන්න පුළුවන් වෙන කජ්ජක් නෑ.
Poda pundeaande…