ආණ්ඩු විරෝධී විරෝධතා කරන්න විමල්ගෙන් සජිත්ට උපදෙස්…

November 18, 2021 at 12:02 am | lanka C news
ආණ්ඩු විරෝධී විරෝධතා කරන්න විමල්ගෙන් සජිත්ට උපදෙස්…

කොරෝනා වෛරසත් සමග නව සාමාන්‍ය කරන තත්ත්වයන් යටතේ විරෝධතාවයන් පැවැත්වීමේදී සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය නොකරන්නැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී කියාසිටියේය.

විපක්ෂය විසින් කොළඹදී සංවිධානය කරන ලද විරෝධතාවය සම්බන්ධයෙන් අදඑස් පල කරමින් අමාත්‍යවරයා විපක්‍ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියේ දහස් ගණන් එක්රැස්කර කොරෝනා බෝ කරන ක්‍රමයක් නොව නව චින්තනයකින් නව විරෝධතා ක්‍රමයක් අනුගමනය කරන ලෙසයි.

පාර්ලිමේන්තුවේ දිය අයවැය තුන්වෙනි දෙවැනි වර කියවීමේ විවාදය ට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

49,112 views

11 Comments to “ආණ්ඩු විරෝධී විරෝධතා කරන්න විමල්ගෙන් සජිත්ට උපදෙස්…”

  1. නොදකිං says:

    මොකාට කොරෝනා හැදිලා මලත් කමක් නෑ මුන්ට ආයි බලය ලැබෙනවා නම් රට කන්න.

  2. දුක ලංකා​ව says:

    උන්ටත් බෑ, මුංටත් බෑ, උං යන්නේත් ​නෑ, මුං යන්නෙත් නෑ, ලැගගෙන ඉන්නවා පාර්ලිමේන්තුවේ ගොන්නු වගේ. නායකත්වයක් ගෑවිලවත් නෑ ජනාධිපතිගෙයි, ව්පක්ශනායකයගෙයි. කට විතරයි වැඩ නෑ. හරි නායකයෙක් නෑ මිනිස්සුන්ගේ හිත දිනා ගන්න පුලුවන් ආණ්ඩුව ඉවරවෙනකොට.
    රට වල පල්ලට බංකොලොත් වෙනවා, උන් දුක් විදින් නැතුව සුර සැප විදින​​වා

  3. 3% ට බය බයියා. says:

    ජේවිපි එකෙන් ඉදිරියේ දි නියමෙටම විරොධතා කරයි පොහොට්ටුවට කෙලවෙන්න.ලක් මාතාව ගේ ඇස් මස් ලේ විජාතිකයන්ට විකුණනවා .පොහොට්ටුවේ හොර දේශප්‍රේමී පචායුධය නඩය මර නින්දේ .චීන අශුචී නැව් ගනන් මාතෘ භූමිය වටේ කැරකෙනවා.පචායුධය නඩය ඒක රටට ගොඩ බාලා කොමිස් මුදල ගන්න බලාගෙන ඉන්නෙ .

    • සහොදරය says:

      කුහක ජෙප්පො මේ දවස් වල ගමට ගිහිල්ල 😀
      පක්සය ට අනුසාසනා කරන රට LNG ගිවිසුම ගෙන කතා කරන්න එපා කියල .

  4. Dp says:

    ආණ්ඩුව නම් අසමත්.. ඒත් කවුරුහරි හීන දකිනවා නම් ඒ වාසිය සජිත් ට යනවා කියලා ඒක හීනයක් විතරයි. මුං දෙගොල්ලොම මාරුවෙන් මාරුවට රට විනාශ කරලා තියෙන්නේ. ජනතාවට පිදුරු ගහේ එල්ලෙන්න වෙලා තියෙන්නේ. ඒ පිදුරු ගහ වෙනම බලවේගයක් ද, හමුදා ආණ්ඩුවක්ද JVP ද කියන එකක් වෙයි. රට කන දේශපාලකයින් අයින් කරන්න වෙලාව ඇවිත්.

  5. 225+1 තැරි දාර පට්ටි ගොන් ගාල says:

    විපක්ෂය ඉන්නේ ආණ්ඩු පෙරලන්න කියන පට්ටි ගොන්නු ටිකක් ඉන්න පාර්ලිමේන්තුවක මෙයිට වැඩිය බලාපොරත්තු වෙන්න දෙයක් නැහැ.

    දැන් ඉතින් බලය ගන්න පොරකනවා , ඉන්න උන් බලය තියාගන්න පොරකනවා .උන් උන්ගේ රැකියාව කරනවා. වහල්ලු ටික උන්ගේ පස්සේ පෙළපාලි යනවා.

  6. Unlimited Fun says:

    දෙක නැති දෙකේ මෑන්

  7. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    මේගොල්ලන් උද්ඝෝෂණය කරලා ගෙනාපු එක්කෙනා රටට ජාතියට හොදටම කරගෙන යනවා.

  8. පබිලිස් says:

    අපේ හේසා කොලුවා ඊලග චන්ද්ද යේදී ජනපති කරවමු

  9. Silva says:

    සජිත් කියන්නේ මී හරක් බදින පොල්පිත්තක්. දාර මෝඩයේක්

Main News