ආණ්ඩු වෙනසක් එනවා.. ශ්රීලනිප ආණ්ඩුවක ඇමතිකමක් ගන්නවා.. – ඉල්ලා අස්වූ ප්රියංකර කියයි..
January 1, 2017 at 2:10 pm | lanka C news
දැඩි ලෙස ජනතා අප්රසාදයට පත්වෙමින් තිබෙන වත්මන් ආණ්ඩුවට තව දුරටත් ගමනක් නැති බව සිය පළාත් පාලන හා පළාත් සභා රාජ්ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ ප්රියංකර ජයරත්න මහතා පවසයි.
ඉදිරියේදී ආණ්ඩු වෙනසක් ඇති විය හැකි යයිද පවසන හිටපු ඇමතිවරයා ශ්රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමට අද වන විට අවස්ථාව ලැබී ඇතැයිද කියා සිටී.
ජනතාවගේ දැඩි ඉල්ලම මත තමන් ධුරයෙන් ඉල්ලා අස්වූ බවද පවසන ඔහු ඉදිරියේදී ශ්රීලනිප ආණ්ඩුවක් බිහිවුවහොත් ඇමති ධුරයෙක් ලබා ගන්නා බවද සදහන් කරයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂෙ විනාස කරපු ආප්පයගෙ නායකත්වය යටතෙ චන්ද් ඉල්ලන්න එන මොකාට වුනත් අපි ගන්නෙ ඉලපත.
හරියට හරි
මහින්ද මහතා වැරදිලාවත් මුන්ව ගත්තොත් කව්රුවත් කමතිවෙන්නේ නැ
විශ්සයෙන් හොර දත් දොස්තර