ආදරේ ගැන ජනපති මුල් වරට කියයි.. යොවුන් කදවුරම උණුසුම්.. [Video]
March 12, 2017 at 12:36 am | lanka C news![ආදරේ ගැන ජනපති මුල් වරට කියයි.. යොවුන් කදවුරම උණුසුම්.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2017/03/mit.jpg)
පොලොන්නරුව යොවුන් කදවුර ඊයේ පැවැත්වුනේ ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙනි.
එහිදී ජනාධිපතිවරයා ආදරය ගැන අදහස් පල කරද්දී සභාවෙන් හිමිවූයේ උණුසුම් ප්රතිචාරයකි.