ආදරේ ගැන ජනපති මුල් වරට කියයි.. යොවුන් කදවුරම උණුසුම්.. [Video]

March 12, 2017 at 12:36 am | lanka C news
ආදරේ ගැන ජනපති මුල් වරට කියයි.. යොවුන් කදවුරම උණුසුම්.. [Video]

පොලොන්නරුව යොවුන් කදවුර ඊයේ පැවැත්වුනේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

එහිදී ජනාධිපතිවරයා ආදරය ගැන අදහස් පල කරද්දී සභාවෙන් හිමිවූයේ උණුසුම් ප‍්‍රතිචාරයකි.

48 views
Main News