ආදර රණ්ඩු බොරුවටයි.. පුංචි ඡන්දෙටත් හෙල උරුමය අලියා ලකුණින් එජාපයෙන්..
February 16, 2017 at 6:48 pm | lanka C news
ජාතික හෙල උරුමය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදීද එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණු යටතේ තරග වදින බව එප පක්ෂ පළාත් පාලන කමිටු සභාපති පූජ්‍ය බුදුගල ජිනවංශ හිමියෝ පවසති.
ඉදිරි මැතිවරණයට උතුර හා නැගෙනහිර පළාත් හැර දිස්ත්‍රික්ක 18ක සියළු පළාත් පාලන ආයතන සදහා එජාපය යටතේ අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවද උන් වහන්සේ කියා සිටිති.
අපේක්ෂකයින් තෝරා ගැනීම සදහා වූ සම්මුඛ පරීක්ෂණ මෙම 18 වැනිදා පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන බවද උන් වහන්සේ වැඩි දුරටත් කියති.
අලුත් මැතිවරණ ක්‍රමය යටතෙ පලාත් පාලන චන්දෙදි ඒජාප උන් හෙලකරැමෙ තොපිට දෙන්නෙ පරදින අාසනය්. චම්පුකය ඉවරය්.
Definitly they will march towards AVICHI MAHA NARAKEDIYATA
don jown darmapala samagath ekatowona neda. lajjayi yako thopi gana.