ආදාහනද.. භුමිදානද.. උදය මුජිබර් ගැටේ.. හිරු බලය උණුසුම්..

April 12, 2020 at 3:50 pm | lanka C news
ආදාහනද.. භුමිදානද.. උදය මුජිබර් ගැටේ.. හිරු බලය උණුසුම්..

මළමිනිවලින් කොවිඩ් -19 බෝවන බව කීම මිථ්‍යාවක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කළ බවට හිටපු අමාත්‍ය රාවුෆ් හකීම් මහතා විසින් සිදුකළ ප්‍රකාශය අසත්‍යක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙනුයේ මළමිනියකින් කොවිඩ් -19 රෝගය බෝ වුණු බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් නොමැති බව පමණක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කර ඇති බවයි. එය එසේ සිදුවී ඇත්තේ කොවිඩ් -19 ආසාදිතයන්ගේ මරණ සම්බන්ධයෙන් ඉතාම ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරන නිසා බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

නීතිඥ උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේ පසුගිය 09 දා පැවැති හිරු බලය වැඩසටහන හා එක්වෙමිනි.

කොරෝනා රෝගය වැළඳී මිය ගිය මුස්ලිම් ජාතිකයන් භුමිදානය කිරීම සඳහා අවස්ථාව සලසා දිය යුතු බවට මෙම වැඩසටහන හා එක්වෙමින් මුජිබර් රහුමාන් මහතා දැක්වූ අදහස් වලට පිළිතුරු සපයමින් අදහස් දැක්වූ නීතිඥ උදය ගම්මන්පිල මහතා ලෝක සෞඛ්‍ය සංවිධානය මුව වැසුම් පැළඳීම, කොරෝනා වෛරසයේ මිනිස් සිරුරින් පිට ජීවකාලය, වැනි කරුණු පිළිබඳ සිය ස්ථාවරය පසුව වෙනස් කළ නිසාත් එම සංවිධානයේ උපදෙස් පිළි ගෙන මුව වැසුම් පැළඳීම අනවශ්‍ය යැයි ප්‍රචාරය කළ ඇමරිකාව, එක්සත් රාජධානිය, ඉතාලිය, ස්පාඤ්ඤය, වැනි රටවල් කොරෝනා වසංගතයට දැඩිව ගොදුරුවූ නිසාත් අන්ධානුකරණයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් පිළිපදිනවා වෙනුවට වඩාත් ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මීට අමතරව වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුවන්නේ කුමක් ද?, ගුවන්තොටුපල වේලාසන නොවැසීම හේතුවෙන් කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැඩි වී ද? වැනි කාලීන ප්‍රශ්න රැසකට පිවිතුරු හෙළ උරුමය නායකයා මෙම වැඩසටහනේදී පිළිතුරු සැපයීය.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් නීතිඥ උදය ගම්මන්පිල, ෂෙහාන් සේමසිංහ, විපක්ෂය නියෝජනය කරමින් බුද්ධික පතිරණ මුජිබර් රහුමාන් යන හිටපු මන්ත්‍රිවරුන් මෙම වැඩසටහන හා එක්විය.

සම්පූර්ණ වැඩසටහන මෙතැනින්

268 views

38 Comments to “ආදාහනද.. භුමිදානද.. උදය මුජිබර් ගැටේ.. හිරු බලය උණුසුම්..”

  1. peace says:

    etharam viswasanum bowenne na kiyala unta agame namen mala miniyak sparsakarala lokayatama penwanda kiyandako .miniyak bara aragena.wade iwarayne ethakota.

  2. Gorilla says:

    Mun marenna baya na habai puchanna bayayi. Pissu harak

  3. මේ හම්බ පරයෝ සහ උන්ගෙන් යැපෙන අවජාතක ,,,,,GNP & 88_89 set එක මකබෑවිලා යනවානම් කිසිම කරදරයක් නැතිව අපේ මව්බිම දියුණු කරන්න පුලුවන්. ගරු. ජනාධිපතිතුමනි හමුදා පාලනයක් ගෙන්න.

  4. sana says:

    Government should ban the terror book of Koran. It is the origin of all problems. Government printed school books for Islam education contain terror acts of Koran – kill the non-believers. Why sponsor terror by government?.

  5. david milibanda says:

    A new gazette notification is out.
    With the next death, put this bugger Mujibur in as well. Make sure the temperature is above 1200 Celsius.
    If not Mujibur’s thick skin may not get burnt.

  6. GAJABA WALIMUNIDEWA says:

    Whatever said and done one thing is clear. SINHALESE will lose confidence over fellow Muslim community to a very bad level. Unfortunately even moderate or patriotic muslims will not be spared perhaps it may be thing that some Muslim politicians have wanted. By closely looking at the behavior of this 9% people, such situation cannot be ruled out. It is very clear they put country second. I am sorry if this comment hurt any from them who are truly patriotic but that is slowly widening. No good for the country. So I ask from our Muslim community to please cooperate with the government at this crucial hour.

  7. sena says:

    උදය ගම්මන්පිල මැතිතුමනි ඔබතුමාටත් ලැජ්ජනැනේ මේ හකිම්, රිෂාඩ් බාදුද්දින්, හිස්බුල්ලා ,මුජිබරාහුමන්, අසාද්සාලිලා වගෙ අම්මේක් අප්පෙක් නැති රටක් නැති අවජාතක එවුන් එක්ක විවාදවලට එන්න මුංගෙ නඩයත් තමයි ලංකාවෙ අන්තවාදය පතුරන්නෙ මේ පහරහැත්ත තමයි ලංකාව මුස්ලිම් රටක් කිරිමට වලිකන්නෙ සිංහල මුස්ලිම් ගැටුම් ඇතිකරන්නෙ එතකොට පමණයි මුංට දේශපාලන ගමනක් ඇත්තෙ මුං ඇවිල්ලා මිතුරු වෙසයෙන් ඉන්න දරුණු මිලේච්ච ත්‍රස්තවාදින් කොටසක් මේක සිංහල බොහුද්ධයන්ගෙ රටයි එම නිසා මේරටෙ ඇත්තෙ එක නිතියයි මුංට රටක් ඇත්තෙ කොහෙද එහෙට යන්න කියන්න

  8. charles says:

    It is easy argue with 10 intelligent people but hard to argue with one fool. Other religions got different ways of doing funerals too. But this not time to do that.

Main News