ආදාහනයද.. භූමදානයද.. තිස්ස ජනනායකගෙන් වීඩියෝවක්..

December 29, 2020 at 11:20 am | lanka C news
ආදාහනයද.. භූමදානයද.. තිස්ස ජනනායකගෙන් වීඩියෝවක්..

කොරෝනා ආසාදිත මෘත දේහයන් භූමදාන කරන්නේද ආදාහනය කරන්නේද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ප්‍රවීණ උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇත.

ඔහු එමඟින් පෙන්වා දෙන්නේ ආසාදිත මෘත දේහවල ඇති වෛරස ප්‍රමාණය මෙරට භූගත ජලයට එක් වීමේ අවදානම බැහැර කළ නොහැකි බවයි.

එනිසා මෙම තීන්දුව වෛරස් විද්‍යාඥයන් භූ විද්‍යාඥයන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන් විසින් ඉතා දැඩිව සලකා බලා ගත යුතු තීන්දුවක් ඇයි ද ඔහු කියා සිටියි.

කිසිසේත්ම මෙය දේශපාලඥයන් විසින් සාකච්ඡා මේසයට ගෙන ආ යුතු මාතෘකාවක් නොවන බවද ඔහු පවසයි.

එම මෘතදේහ භූමදානය කළ පසු භූගත ජලයට එක්වුවහොක් නැවත පිරිසුදු කර ගන්නේ කෙසේදැයි ඔහු එමගින් ප්‍රශ්න කරයි.

59,075 views

51 Comments to “ආදාහනයද.. භූමදානයද.. තිස්ස ජනනායකගෙන් වීඩියෝවක්..”

  1. Darshana abayakoon says:

    MCC එක ගැන බොරු බිල්ලක් මවල ලංකාවට ලැබෙන්න තිබ්බ ඩොලර් මිලියන ගානක් නැති කරපු රාජපස්ස බත් බලකායෙ ඇදුරා. මුගේ අමිශ්‍ර හෙල ජානෙ හම්බුනාද දන් නෑ.

    • ක්‍රිමිනල් says:

      මේ ගොතයා MCC ය ගැන දාපූ බෛලා විඩීයෝ එක තමන් විසින්ම ගලොලා දැම්මා , සද්දේ වහලා හිටියා කාලයක් ආපහු මෝඩ රැල අන්දන්න ඇවිල්ලා හෙල ජානෙත් උස්සන්.

    • Kanishka says:

      Jana kawalam wela kiyala comments walin penawa. Nikan denawanam one deyak. UNP kiyanne kalakanni kiyannna umbala wage aya hinda udaharana.

  2. Prasad says:

    එක එකා කියන දේවල් අහන්න අපිට වෙලාවක් නැති නිසා තමයි කොන්ද පණ තියෙන නායක වරයෙක් මෙරටේ වැඩි බහුතර ජනතාව විසින් තෝරා පත් කර ගත්තේ. E උනාට දැන් රගන්නේ වෙන උන්… එක එකා ගෙන් අහන්න දෙයක් නෑ… කලින්ම ගත්ත තීරණය අනුව දිගටම කරගෙන ගියානම් මේ අවුල් මුකුත්ම නෑනේ….

  3. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    MCC දැන් දේශප්‍රේමී නේද තිස්ස ?

  4. Kamal says:

    MCC කථාවෙන් පස්සේ මුන්දෑ කියන දේවල් ගැන දෙතුන් පාරක් හිතන්ඩ වෙනවා

  5. උක්කුං මල්ලී says:

    රාජපක්ෂ රෙජීමයේ වලං හොදන්නෙ මෙයා

  6. අපේ රට says:

    කලින්ම ගත්ත තීරණය අනුව දිගටම කරගෙන ගියානම් මේ අවුල් මුකුත්ම නෑනේ…

  7. Rds says:

    සියල්ල දත් , MCC ගැනත් ඔහොමමයි

  8. John the baptice says:

    කාන්තාරේ අයට මේවා තේරුම් ගන්න අමාරුයි.

  9. CNW PATHIRANA says:

    If it can spread like that, why all other countries have allowed burial ? If thats a risk, they can bury in concrete chambers or remote places. In any case can virus live long on dead bodies ? Need a quick solution.

Main News