ආදාහනය කරන උන්ගෙන් අනිවාර්යෙන්ම පලිගන්නවා.. ආදාහනය කරන කොට රිදෙනවා..- අසාද් සාලි

January 5, 2021 at 10:02 pm | lanka C news
ආදාහනය කරන උන්ගෙන් අනිවාර්යෙන්ම පලිගන්නවා.. ආදාහනය කරන කොට රිදෙනවා..- අසාද් සාලි

මුස්ලිම් මෘත දේහයන් ආදාහනය කරන සියලු දෙනාටම කවදා හෝ දවසක ඊට වන්දි ගෙවීමට සිදු වනු ඇති බව සමග ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි මහතා සඳහන් කරයි.

ඒ වන්දිය අනිවාර්යෙන්ම ගන්නා බවද ඔහු පැවසීය.

තම ආගම අනුව ආදාහනය කිරීම යනු පණ පිටින් සිටින පුද්ගලයකු අතපය කඩා ගින්දරට දැමීමක් බඳු වැඩක් බව ද ඔහු කියා සිටී.

මිනිසා සැදී ඇති පසෙන් බවත් පසටම පොහොර විය යුතු බවත් තම ආගමේ ඇතැයිද ඔහු පැවසීය.

ආදායනයට විරුද්ධ වන්නේ තම ආගමෙන් තහනම් කර ඇති නිසා බවද ඔහු කියයි.

ඒ මහතා මෙම අදහස් පලකලේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

44,350 views

67 Comments to “ආදාහනය කරන උන්ගෙන් අනිවාර්යෙන්ම පලිගන්නවා.. ආදාහනය කරන කොට රිදෙනවා..- අසාද් සාලි”

  1. Nana says:

    මූ නං මහම මහ ගදම ගද ඌරෙක්….
    කුපාඩි කමට රිදෙන් නෑ…වල් හොරා

    • Islam Is Terrorism? says:

      Halal Saali is a JIHAAD ISIS Muslim Terrorist pig.

    • ක්‍රිමිනල් says:

      අසාද් සාලි, තොපි වගේ නූගත් ත්‍රස්ථවාදී ඔටුවෝ නම් පස් වලින් තමයි හැදිලා ඇත්තේ..

  2. Kasun says:

    හරක් ගාත පිටින් පුච්චන් කන කොට තොපිට රිදෙන්නෙ නැත්ද ඌරො.
    ඌරු ගාතයකුත් කාල බලපන්…පට්ට් රසයි..

  3. Daharmadaasa says:

    Addahanaya ?? Mona Pissuda .. Oya yana widihata 69 Lasseth ekkama Apita Walenna wenwaa Sure …

  4. datha says:

    MUGAY DAGALILLA NATHARAKARANAWADA.
    NATHNAM API NATHARAKARANNDA

  5. Duminda says:

    උඔලටත් කවදහරි වන්දි ගෙවන්න වෙනවා ාස්කු ප්‍රහාරය සැලසුම් කරලා මිනිස්සු මැරුවාට

  6. APPUHAMI says:

    Loke pura wedima thrasthawadi Sanvidana thiyenne megollange oya kiyana agame, mona thram bomba pupurala merenawada ema mini pichchenakota oya kiyana dewal nedda, me apathaya malaminiyen karanne deshapalanayak.

  7. Hana says:

    මුස්ලිම් මිනිස්සු නියමිත කුියා පටිපාටිය අනුව වල දැම්ම⁣ට නියම බෞද්ධ අපි විරැද්ද නැහැ……
    ඒකට විරැද්ද වෙන්නෙ සිංහල අන්තවාදය ….
    නමුත් මේ අසාත් සාලි කියන මුස්ලිම්වරුන්ට සත පහක වැඩක් නොකරපු හොර කමයි , වල් කමයි , තක්කඩි කමයි කරගහගෙන ඉන්න උං නිසා නෙවෙයි….මූ මේ කීයක් හරි හොයා ගන්න ටෝක් දෙනවා…

  8. මහනුවර අක්‍රම් says:

    මූ වන්දි ගන්නඩ හදන්නේ සහරාන් ක්‍රමයට බව සියළු දෙනා සිහි තබා ගන්න…… මේ “වන්දි” කථා ජාතිවාදය වැපිරීමක් විදියට කාටවත් පේන්නෙ නැත්තේ ඇයි?…… තිස්ස අත්තනායක හිරේ යන්නත්, මූට මෙව්වා කියලා ගෙදර යන්නත් පුළුවන් වෙලා තියෙන්නේ රටේ ඇති මොන බම්බුවේ නීතියක්වත් නැති නිසා!….. මටත් භූමදානය අවශ්‍යයි, නමුත් දැන් ඒ අයිතිවාසිකම ඉල්ලන සටන අතට අරන් තියෙන්නේ මුං වගේ ත්‍රස්තවාදීන්!……. මුන් අනාගත සහරාන් ෆැක්ටරි හදමින් සිටින බව ආණ්ඩුවට පේන්නේ නැද්ද?

  9. RAYMOND says:

    මුන්ට මාධ්‍ය සාකච්ච දෙන උන්ට පලමුව ගහන්න ඕනෑ

  10. sachith bandara says:

    arrest him and put in to jail

Main News