ආදාහනය කරන උන්ගෙන් අනිවාර්යෙන්ම පලිගන්නවා.. ආදාහනය කරන කොට රිදෙනවා..- අසාද් සාලි

January 5, 2021 at 10:02 pm | lanka C news
ආදාහනය කරන උන්ගෙන් අනිවාර්යෙන්ම පලිගන්නවා.. ආදාහනය කරන කොට රිදෙනවා..- අසාද් සාලි

මුස්ලිම් මෘත දේහයන් ආදාහනය කරන සියලු දෙනාටම කවදා හෝ දවසක ඊට වන්දි ගෙවීමට සිදු වනු ඇති බව සමග ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි මහතා සඳහන් කරයි.

ඒ වන්දිය අනිවාර්යෙන්ම ගන්නා බවද ඔහු පැවසීය.

තම ආගම අනුව ආදාහනය කිරීම යනු පණ පිටින් සිටින පුද්ගලයකු අතපය කඩා ගින්දරට දැමීමක් බඳු වැඩක් බව ද ඔහු කියා සිටී.

මිනිසා සැදී ඇති පසෙන් බවත් පසටම පොහොර විය යුතු බවත් තම ආගමේ ඇතැයිද ඔහු පැවසීය.

ආදායනයට විරුද්ධ වන්නේ තම ආගමෙන් තහනම් කර ඇති නිසා බවද ඔහු කියයි.

ඒ මහතා මෙම අදහස් පලකලේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

44,350 views

67 Comments to “ආදාහනය කරන උන්ගෙන් අනිවාර්යෙන්ම පලිගන්නවා.. ආදාහනය කරන කොට රිදෙනවා..- අසාද් සාලි”

  1. UNP-GALIBBA says:

    තෝ තමා ලංකාවේ ඉන්න ලොකුම අන්තවාදියා උඹට රිදෙනවානම් ඌරෝ පොල්මුඩ්ඩක් ගහගනින්????????

    • Islam is terrorism? says:

      මක්කම වැහුවා නේද..? මහ ලොකු අල්ල බලු උනා නේද..? කොරෝනා නිසා මක්කම වැහුවට කමක් නැද්ද ISIS JIHAAD සක්කිලි මිනීමරු වල් සාලි ඌරෝ..? වලලන එකද හොඳ නැත්තේ..? අල්ල හුකාබාර් කියලා පල්ලි වලට පන්සල් වලට හලාල් බෝම්බ ගැහුවට කමක් නැද්ද..? අල්ල 72 දෙන්නේ නෑ කිව්වද වැලලුවේ නැත්නම්..?? මිනීමරු ISIS මුස්ලිම් ත්‍රස්ථවාදී ඌරා.. තෝ වගේ පාහර උන්මත්තක අන්තවාදී මිනීමරු වල් ඌරෝ නිසා තමයි මුස්ලිම් ආගමට මිනිස්සු කැමති නැත්තේ…

  2. අල්ලා says:

    අඩේ දැං ඔය මැරුන එකාට රිදෙනවා නම් තොපිලා පණ තියන හරක් මරනකොට උන්ට රිදෙන්නැද්ද.? එහෙනම් හරක් මරන එකත් නවත්තපල්ලා….☝️🙄

  3. genuine says:

    PLEASE MAKE SURE YOU TAKE REVENGE FROM THE POLITICIANS AND NOT FROM THE GENERAL PUBLIC… DO NOT SHOW OFF THE STUPIDITY OF TERRORISM ONCE AGAIN

  4. අන්වර් says:

    කොහෙන්ද බන් හිනාවෙන්න ඕනෙ මේ මෝඩ කතාවලට😀😀

    • JUDE says:

      සාලි කියන්නේ මානසික ආබාධයක් ඇති පුද්ගලයෙක් ..මළ කුණක් පුලස්සන විට රිදෙනවාලු …මේ වගේ මිහරකෙක්ට අපේ රටේ දේශපාලනය කිරීමට ඉඩ දීම
      ලොකුම විහිළුවක් නොවේද ?..රටක් අගාදයට යාම පුදුමයක්ද ? මෙවැනි මන්ද බුද්ධික පුද්ගලකුගේ අදහස් වලට ආණ්ඩුවක් සවන් දෙන්නේ මන්ද ?කරුණාකර සාලිව මානසික රෝහලකට යවන්න ප්‍රතිකාර සදහා …

      • JUDE says:

        සාලි කියන්නේ මානසික ආබාධයක් ඇති පුද්ගලයෙක් ..මළ කුණක් (පුලුස්සන විට )ආදාහනය කරන කොට රිදෙනවාලු .මෙය සදහන් කරලා තියෙන්නේකුරානයේද ? හික් ..හික්.. ..මේ වගේ මිහරකෙක්ට අපේ රටේ දේශපාලනය කිරීමට ඉඩ දීම ලොකුම විහිළුවක් නොවේද ?..රටක් අගාදයට යාම පුදුමයක්ද ? මෙවැනි මන්ද බුද්ධික පුද්ගලකුගේ අදහස් වලට ආණ්ඩුවක් සවන් දෙන්නේ මන්ද ?කරුණාකර සාලිව මානසික රෝහලකට යවන්න ප්‍රතිකාර සදහා …

  5. Nisha says:

    අහිංසක මිනිස්සු 300 ක් මරා ගන වැලලුනාද ? එයාලට දෙය්යෝ මොකද කියන්නේ.තාමත් දුක් විදින අහිංසක මිනිස්සු කොහොමත් සාප කරනවා .

  6. Venura Dias says:

    නෑ නෑ සෙල්ලන් නෙවෙයි. ඔය පුච්චන කොට මිනිය කෑ ගහනවයි කියන එක ඇත්ත.
    මම නෙවෙයි, ලෙබ්බේ කෙනෙක් දවසක් අපිට කිව්වේ.
    සමහර මිනී පුච්චන්න දැම්මම වලෙන් නැගිටලා ගෙදර ඇවිල්ලා රෑට දොරට ගහනවලු
    ගෑනිගේ නම කියලා ” අනේ වස්තුවේ දොර අරින්නකෝ….” කියලා.
    වළ දැම්මම එහෙම වෙන්නේ නෑ.
    පෙට්ටියේ පියනට ඇණ ගහලා හන්දා ඇර ගන්න බෑ.

  7. Lanka Sinha says:

    where ever you find the species of this dumb idiot there are issues in whatever the country they live
    because they born stupid.

  8. ක්‍රිමිනල්ගේ අම්මා says:

    ඡන්ද වේදිකාව අමතන ඌරෙක්

  9. සමන්ත says:

    දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න මැරුණු මනුස්සයෙක්ව ආදාහනය කරන එක වේදනාවක් නම් පාස්කු ප්‍රහාරයේදී පණ පිටින් පිච්චිලා මැරුණු අයගේ වේදනාව මේ ඌරන්ට නොතේරුනේ මන්ද. මේ අන්තවාදීයා අත්අඩංගුවට ගත යුතුයි විෂ බීජ පැතිරවීමට.

  10. Walimuni Abeysekers says:

    The people who brought him up should be responsible including MS and RW.
    Always no sense of what he says ..Just a Thug with no Brain.

Main News