ආදාහනාගාරයක සමරු ඵලකයක නම් 50 පනී.. ජනපති, අගමැති නම්ද ඇතුලත්…

September 20, 2021 at 1:20 pm | lanka C news
ආදාහනාගාරයක සමරු ඵලකයක නම් 50 පනී.. ජනපති, අගමැති නම්ද ඇතුලත්…

වැලිගම ප‍්‍රදේශයේ ආදාහනාගාරයක් සහ අවමංගල්‍යය ශාලාවක් ඉදිකිරීම වෙනුවෙන් පිහිටුවා ඇති පුවරුවක පින්තූරයක් සමාජ ජාලවල වේගයෙන් හුවමාරු වෙමින් තිබේ.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මැති ඇමැතිවරුන් රැසක් ඇතුළු නම් පනහක ප්‍රමාණයක් එම පුවරුවේ දක්නට තිබීම හේතුවෙන් එය සංවාදයක් ඇති කර ඇත.

54,281 views

36 Comments to “ආදාහනාගාරයක සමරු ඵලකයක නම් 50 පනී.. ජනපති, අගමැති නම්ද ඇතුලත්…”

  1. Dengu Nona says:

    Janathaawa dannawa owun okkoma rata huraagana kana uththamayan kalliyak bawa!! Me puwaruwa Giness Waarthaa othata yawanna uluwandayi hoyaa balanna!!

  2. Banda says:

    Oya nam thiena unva serama okatama dala adahanaya karanna ona.

  3. Pradeep says:

    ගිනස් වාර්තාවක් ! මම හිතන්නෙ මේක ලෝක වාර්තාවක් වෙන්න පුලුවන් !

  4. Banda says:

    Pissu ykoooo mewa dakalama. Niwansu padadayanta

  5. BenTen says:

    Kattiyama keeya keeya hari denna athi neda.. e nisa nam dana eka awulak naha ne

  6. බිංකුණ්ඩා says:

    පාරෙ නමයි රාජ්‍ය ලාංඡනෙයි ගැහුවා වගේ මතකයි

  7. 3% ට බය බයියා. says:

    69 ලක්ෂයට ආතල් දෙන වැඩක්.

  8. Champika says:

    දැක්කද ??
    දේශපාලකයෝ පැත්තක තියන්නකෝ රාජ්‍ය නිළධාරියෙකුත් නම කොටාගෙන අධීක්ෂණය කරා කියල ..ඒකට තමයි මැරෙනකල් පඩි පෙන්ශන් වප්‍රසාද ගෙවන්නෙ අහිංසකයෝ නොකා නොබී .. නොදකිං ….

    • gihan perera says:

      rajaya sewakayo igana gath aya. kupadi, walatta, balu desaplakayo ata pass harak unta lebena waradana, padi wasra 5 pension apata netha. api liyadena de un thatama thatama kiyawanawa unge adahas wage. panatha kiyawanna behe, namuth ath ussanawa unda honda soyura????

  9. Asoka says:

    වෙන රටවල මැරිච්ච එවුන්ගේ නම් විතරයි ආදාහනාගාර වල ගහන්නේ

    • ළිහිණි says:

      අපේ රටේ මැති ඇමතිලා පාලකයෝ ඉන්නේ මළවුන්ගේ ලෝකයේ ,එනිසයි ආදානාගාර වල ඔවුන්ගේ නම් සහිත සමරු ඵලක සවිකරන්නේ ..ජිවත්වන මිනිස්සු මේ නරුම දේශපාලුවන් සැම සලකන්නේ මියගිය සොම්බිලා ලෙසයි එතරම් පිළිකුල් කරනවා මේ නම් සදහන් 50ටම ජන්දෙදි අපි හොදට සලකන්නම් …..දේශපාලනයෙන් සමුගෙන ගෙදර යන්නම

  10. masa thunayi awurudu dekayi iwarayi……………………………rata berenawa. bandagaraya pirenawa mun giyama

Main News