ආදිවාසීන් මහින්දට දේවාත්මයක් පතති.. පින් දෙති.. [Video]
September 19, 2016 at 12:01 am | lanka C news![ආදිවාසීන් මහින්දට දේවාත්මයක් පතති.. පින් දෙති.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/09/wedd.jpg)
ආදිවාසී ජනතාවට කල උදවු උපකාර හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙවියෙක් බවට පත් වේවා යයි පින් දෙන බව රතුගල ආදිවාසී නායක සුදා වන්නියලඇත්තෝ පවසති.
තමනට තිබූ ප්‍රශ්න ඕනෑම දෙයක් ඔහු හමුවී කතා කල හැතිව තිබූ බවත් මහින්ද මහතාද හැති ආකායෙන් උපරිම ලෙස තම ජනතාවට උදවු කල බවද ඔහු සදහන් කරයි.
අද වන විට ජනාධිපති කවුද අගමැති කවුද කියා දන්නේ නැති බවත් තම වරිගයේ අය ඔවුන් අදුනන්නේවත් කුමන උවමනාවකට හමුවන්නටද නොහැකි බවත් ඔහු කියා සිටියේය.
යාකොට වැද්දන්ටත් එපාවෙලානේ ජඩපාලනය ඉතින් කොමයා අපිට හරියන්නේ මක්කයා කොරන්ඩද හුරලඇත්තෝ මුගලන් බැද්දට වහන් හුනානම් තමයි හොඳ.නැතිව සිද්දිය මන්ගච්චුවට කිසිම වාසි පොඩියක් නැ නොවැ මේ මුකලන් බස්සන්ගෙන් කාරීනැ ඉදලහිටල ඔය දඩමස් පොජ්ජක් සප්පායම් උනාට.මහා එකා විරසක වෙන්නැති වේවි කැලා පොජ්ජේ පත්තර පොජ්ජ නැතිනිසා උඹලා පාඩුවේ ඔය ඕනෑ දෙයක් කරගනින් අපේ ඇත්තෝ අපි මනාප නැ උඹලා එක්ක අපේ මහා හුරා ආ දිනක උඹලට සැප සම්පත් ලැබේවි අපේ ඇත්තෝ එතෙක් නාඩා ඉඳින්.
උඹ දැන ගත්තොත් හොදයි වැදි ඇත්තෝ මේක
මිනිස්සු දෙවියෝ වෙන්නේ ….දෙවි ආත්මයක් ලැබෙන්නේ මැරුණට පස්සේ
ඒ නිසා උඹ මහින්ද මිය ගිය දිනයක එහෙම පතාපන් ..අපිත් පතන්නම් …ඒ කාලේ වෙනකල් අපිත් හිටියොත් …
එත් දැන්ම එහෙම වෙන්ඩ පතනඩ එපා ……මොකද තව කාලයක් මහින්ද මේ රටට අවශ්‍යයි
මේකා අල්ලා FCID ගෙනිහින් ප්‍රශ්න නොකරම රිමාන්ඩ් කලොත් පුදුම වෙන්න එපා!
හූරලැත්තෝ තරහ කොදොයි. මේ යහපාලන පොජ්ජ මන්දො උනාට පස්සෙ පාලන පොජ්ජ මන්දො කරන්නෙ කිසි ගොබිලෙකුට සිත්ලාන ආකාරෙට නොවෙයි.
මේ හූරලට සතුටු පොජ්ජ මන්දො වෙනවද දැන්.
Apaaye saloon dora nitharama aralalu thiyenne.
මෙයාගේ කතාවේ වැදිභාෂාව ගෑවිලාවත් නෑනේ? මෙයාලත් දැන් මොඩ් වෙලා වගේ/
Deva athmayak deela hari Muuva panna gathhe nathnam Lankavata Athmayak nathivenava..