ආදි ආනන්දියෙක් ලෙස ජනපති සමග එක්වන්න මා සූදානම්..- දයා ගමගේ

February 8, 2020 at 10:40 am | lanka C news
ආදි ආනන්දියෙක් ලෙස ජනපති සමග එක්වන්න මා සූදානම්..- දයා ගමගේ

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයෙන් ජයගෙන එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් පිහිටුවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් සමග එක්ව රට ඉදිරියට ගෙන යන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා පැවසීය.

රට පත්වී ඇති තත්ත්වයෙන් මුදවා ගැනීමට ආනන්දියන් ලෙස එක්වන්නැයි ජනාධිපතිවරයා කොළඹ ආනන්ද විදුහලේ දී පැවති උත්සවයකදී කරන ලද විශේෂ ඉල්ලීමක් කළ බවත් ජනාධිපතිතුමා රට වෙනුවෙන් කරන ඕනෑම හොඳ වැකට සහාය දීමට ආනන්දියෙකු ලෙස තමන් ද සූදානම් බවද ඔහු සඳහන් කළේය.

ඉදිරියේ දී පිහිටුවන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ ජනාධිපතිවරයා ධුරයෙන් පහ කිරීමට කිසිසේත්ම කටයුතු නොකරන බවද ඔහු පැවසීය.

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග වැඩ කළා නම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග වැඩ කිරීම ඉතා පහසු කාරණයක් බවද ඔහු තවදුරටත් කීය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

26,723 Viewers

22 Comments to “ආදි ආනන්දියෙක් ලෙස ජනපති සමග එක්වන්න මා සූදානම්..- දයා ගමගේ”

  1. සරා සද says:

    අනේ… ආනන්දේ වුනාට කමක් නෑ… එතුමාට පාඩුවෙ වැඩක් කරගෙන යන්නදීල… පැත්තකට වෙලා ඉන්න…. මතකනේ ආනන්දෙට ගිය ඔයා කරපුවැඩ… (කන්තලේ සීනි)

    කියන තැනකට වදින්නන් එතුමාගෙන් අයින්වෙලා ඉන්න…

  2. Susil says:

    Daya, you too contributed to pull the country down and now talking about salvaging the country.

  3. Eiffel says:

    මචං දයා, උඹලා කොහොමද බන් එතුමව ධූරයෙන් පහ කරන්නෙ.. එහෙම කළොත් මේ රටේ මිනිස්සු කට බලියන් ඉඳියි කියලා හිතනවද? එහෙනම් බොලාලට වැරදිලා මචං…

  4. බන්ඩා says:

    දයා ගමගේ යනු ආනන්දියෙක් වෙන්න බැරි තරමටම ජරාව කෑ යහපාලන පරයෙක්.

  5. Mahesh says:

    Ane Umbe paduwe Ara Moda puthano ekka toilet ekak kadan hitapan. Gotabhaya mahaththayata Umba wage double game gahana apathainge support awashya nehe.

  6. Sampath says:

    එතකොට ටී ශිර්ට් ගහන්න පුලුවන්ද

  7. don katugampala says:

    mu maha depitakattuva,

  8. T says:

    Daya oba wagema mamath adi Ananda yek. Oba enna Guu and Pee paksaye idalaa nam oya wade karanna bahe. Vickramabahu, Rajitha, Sarath Fonseka wage Advance Level karanna apu Parayan me atara inna bawa amataka nokaranna Ratata Adaraya karanna UNP edalaa nam bahe Boru karana nam eppa .

  9. Mr.i says:

    Do you think that we die and born again ?????? Try to remember your disgusting past as a failed politician !!

  10. සුජිත් says:

    ජරා වැඩ කරන ජරාව කන මුන් රාජිතලා වගේ එවුන් ආනන්දෙන් පන්නල හුගක් කල්. පරාජිතය රෙදි ඇඳගෙන ද දන්නේ නෑ ඒකට ගිහින් හිටියේ. ඕකුන්ට තමයි ගෝට කිව්වේ ආනන්දෙන් බිහි වුනේ දේශ ප්‍රේමින් කියල. නැතුව මුන් වගේ දේශ ද්‍රෝහීන් නෙවෙයි. ඇවිත් ආය හයිවේ කෑල්ලක් අරන් අද්දන්න වෙන්න ඇති පොල් බූරුව. හිටං ගේ කරාට අත් දාගෙන ශේප් කරගත්තා වගේ හිතාගෙන ඇති.

  11. මිලානො says:

    ඕකව ගන්න එපා. ඕකා අපතයෙක් ආනන්දයෙක් වුනාට.ගෝටා මහත්තයොමහජනතාවට ඇහුම්‍කම්‍ දෙන්න ඔය අපතයන්ට වඩා

  12. Saradiel says:

    මේ… අහක යන නයි රෙද්ද අස්සේ දමාගැනීමේ කාලය නොවේ..

  13. Open mind says:

    කොන්ත්‍රාත් කරන්න වත් ද ආනන්ද නාමයෙන්.

  14. සරා says:

    දයා ගමගේ තමුසෙලා වගේ ‌වැඩ බැරි ‌ෙගෝතයන් සමග ‌ෙමොන ආන්ඩුද?තමුසෙලාට මහමැතිවරනයේදි ආසන 50කට වඩා ගන්න බැහැ.ඉතින් තමුසෙලාට ආන්ඩු හදන්න ‌ෙවෙන්නේ විපක්ෂයේ ඉදගෙන ෂැඩෝ කැබිනට් තමයි.

  15. Kgs basnayake says:

    one of the biggest notorious thieves in the country

  16. Ab says:

    Yes then u can all the government contracts for your construction company like before. That way u just get money/ also good commission. However no work. Oh boy greedy politicians never change. Basil & Mahindra do not take him.

  17. Bitter Truth says:

    ආනන්දේ වුනාට කමක් නෑ, මේ වගේ අවස්ථාවාදී කට්ටිය ලංකර නොගෙන ඉමු.

  18. හිටන්ගෙදර අප්පුහාමි says:

    ගරු ජනාධිපතිතුමනි, මේ වගේ රට, ආර්ථිකය විනාශ කරන හොරුන්, තක්කඩින් මොනම තත්වයක් යටතේ, මොනම හේතුවක් මත හෝ පැත්ත පළාතකට ගන්න එපා. අධිවේගී මාර්ග කොන්ත්‍රාත්තුව සම්බන්දයෙන් පරීක්ෂණයක් පවත්වා මොහුව blacklist කරන්න. සිදුකර ඇති පාඩුවට වන්දි අයකර ගන්න.

  19. Niru says:

    This bugger ruined the small industries sector. Stole their ideas by sitting on panels and not allowing other people in the panel to say anything worthwhile. Real fart

  20. David Milli-banda says:

    Too Late……………… Door closed

  21. Sambo says:

    This moron was one of the biggest thieves in the UNP. Do not pass by him, you may find your trousers missing.

Main News