ආනනයන කල පිරිපහදු පොල්තෙල් ටොන් තවත් 8000ක් මුදා හැරලා.. ගෙන්වා ඇත්තේ සීනි බදු වංචා කල සමාගමෙන්මයි..
March 25, 2021 at 10:22 pm | lanka C news
මෙරටට ආනයනය කරන ලද මෙට්ට්‍රික් ටොන් 8000 වැඩි පිරිපහදු කරන ලද පොල් තෙල් තොගයක් පසුගිය 23 වැනිදා නිෂ්කාෂණය කර ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා සඳහන් කරයි.
මෙම තෙල් තොගය ගෙන්වා ඇත්තේ සීනි බදු වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වන සමාගමක් විසින් බවද ඔහු පැවසීය.
ලංකාවේ ආනයනික පොල්තෙල් අවශ්‍යතාවෙන් 60% කට වඩා ප්‍රමාණයක් ආනයනය කරන්නේ එම සමාගම බවද ඒ මහතා පවසයි.
එම තෙල් තොගය කවුරුන් විසින් පරීක්ෂා කළද කුමන ආකාරයකින් වෙලද පොළට ගියේ දැයි නොදන්නා බවත් එම පරීක්ෂණවල විනිවිද භාවය ගැන ගැටළුවක් ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.
Thaalayata Gayanna…
Wada Karana Ape Wiruwaaa …
Shangrila La la laaaaa laaaaaaa…!!!!
Koheda me Sirisenage Yaluwane, eka nisa janathawata waha kewwath kamak ne, commis eka gaanata enawane.
මුන් කියනවා බෙදා හැරළාලු. අරුන් කියනවා බෙදාහැරළා නැහැලු, කව්ද? බොරුකියන්නෙ. කව්ද? ඇත්ත කියන්නෙ. තව එකෙක් කියනවා.පොල් තෙල් වලට පාම් තෙල් කළවම් කරනවාලු අවුරුදු පහක ඉදළා. මේ අවුරුදු පහක කාළයේ තොපි දෙගොල්ලම රට පාළණය කළානේ.තොපිට ඡන්දෙ දීපු අහිංසක ජනතාවට වස කවන්නද? මිනිස්සු තොපිට බළය දුන්නෙ.කොම්පැණි කාරයින්ගේ ජරාවට යට වෙළා මෙහෙම කරනවාට තොපේ පවුල් පිටින් මකබෑවිළා හැදි ගෑවිළා යාවි.