ආනන්තරීය පාප කර්මයකුත් වෙයි.. නියාකයන් බේද බින්න වේ..
October 5, 2016 at 1:02 am | lanka C news
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව පසුව විවාදයට ගැනීම කල් දමන ලද විහාර දේවාලගම් පනත පිළිබදව අස්ගිරි හා මල්වතු පාර්ශවයන්ට සෙසු පාර්ශවයන්ගෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අස්ගිරි හා මල්වතු පාර්ශවයන්හි නායක හිමිවරැන් ප්‍රතිචාර දක්වති.
පේරාදෙනිය කුරුකුළේ විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකදී උන් වහන්සේ මේ අදඑස් පල කලේ ජනාධිපතිවරයාද ඊට එක්ව සිටියදීය.
නිවැරදි කිරීමක් අවශ්‍යයි, ආනන්තරිය පාප කර්මයක් සිදුවන්නේ උපසම්පදා ස්වාමින්වහන්සේ නමක් අතින් පමණයි, ගිහියන් අතින් එය සිදු වන්නේ නැත.
සංඝ භේදය ආනන්තරීය පාපය සිදුකල හැක්කේ උපසපන් භික්ෂූන්ටය. අනෙක් ඒවා ගිහියන් හෝ පැවිද්දන් අතින් සිදුවිය හැක.
මේ දෙවෙනි හාමුදුරුවෝ කතා කරන්නේ දේශපාලකයෙක් වගේනේ. ලැජ්ජයි. මොකක්ද මේ රැස්වීම්, විරෝධතා ගැන කියන්නේ? යකාගේ වැඩක්නේ මිනිස්සුන්ට අයිතියක් නැත්ද ආණ්ඩුව රට පාවා දෙන කොට ඊට විරුද්ධ වෙන්න? JO එකේ දේශපාලකයන්ට අයිතියක් නැත්ද රටේ ප්‍රශ්න ගැන ජනතාව දැනුවත් කරන්න?
බුදු දහම වෙනුවෙන් කතා කරන්න හාමුදුරුවරුන්ට විතරක් නෙමෙයි ගිහියන්ටත් අයිතියක් තියෙනවා. හුඟක් හාමුදුරුවරු මේ ආණ්ඩුවට විරුද්ධව කට ඇරියේ විහාර සහ දේවාලගම් පනත ආවට පස්සේ. එතකම් කතා කලේ නැහැ. ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට තියෙන තැන නැති කරන එක ගැන ඇත්තටම විරෝධය පල කලේ විපක්ෂයේ දේශපාලකයන් සහ මහජනතාව.
Megollonta dane tikai sapa sampathui labenawanam Buddhagamata kela wela giyath kamak ne.