ආනන්ද, නාලන්ද, ඞීඑස් සිසුහු මරා ගනිති.. හයක් රෝහලේ.. 15ක් පොලිස් කූඩුවේ.. වලියේ මුල පාසැල් පේ‍්‍රමයක්..
February 15, 2017 at 4:40 pm | lanka C news
කොළඹ ආනන්ද, නාලන්ද, ඞීඑස් සේනානායක විදුහල්වල සිසුන් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් හය දෙනෙකු තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබේ.
තවත් 15 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ආනන්ද නාලන්ද සිසුන් අතර ගැටුමක් හටගෙන ඇත්තේ පේ‍්‍රම සබදතාවක් මුල් කරගෙනය.
ඞී.එස්. සේනානායක විදුහලේද සිසු දෙපිරිසක් අතර ගැටුමක් සිදුව ඇත.