ආනන්ද, නාලන්ද, ඞීඑස් සිසුහු මරා ගනිති.. හයක් රෝහලේ.. 15ක් පොලිස් කූඩුවේ.. වලියේ මුල පාසැල් පේ‍්‍රමයක්..

February 15, 2017 at 4:40 pm | lanka C news
ආනන්ද, නාලන්ද, ඞීඑස් සිසුහු මරා ගනිති.. හයක් රෝහලේ.. 15ක් පොලිස් කූඩුවේ.. වලියේ මුල පාසැල් පේ‍්‍රමයක්..

කොළඹ ආනන්ද, නාලන්ද, ඞීඑස් සේනානායක විදුහල්වල සිසුන් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් හය දෙනෙකු තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබේ.

තවත් 15 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ආනන්ද නාලන්ද සිසුන් අතර ගැටුමක් හටගෙන ඇත්තේ පේ‍්‍රම සබදතාවක් මුල් කරගෙනය.

ඞී.එස්. සේනානායක විදුහලේද සිසු දෙපිරිසක් අතර ගැටුමක් සිදුව ඇත.

154 views

15 Comments to “ආනන්ද, නාලන්ද, ඞීඑස් සිසුහු මරා ගනිති.. හයක් රෝහලේ.. 15ක් පොලිස් කූඩුවේ.. වලියේ මුල පාසැල් පේ‍්‍රමයක්..”

  1. Vibeeshana says:

    Kolu wayasata karana deval.Do not take them seriously.

  2. ඇත්ත says:

    අධ්‍යයපනය ඉංග්‍රීසි කොරල කරගන්න දේ…
    කාන්තා පාසල් වලට විනිසුරන්ගෙ ළමයි පැනල කෙල්ලෙ මිරිකනව
    අනෙ අප්පා රටකට ගිය කල
    කලු සුද්දනේ දැන් මොනවදෝ කියන්නේ….

  3. Jagath joba says:

    නාලන්දා විදුහල්පති වපුරන දේවල් වල අස්වැන්න තමයි මේ… වැඩිය ගනන් ගන්න එපා…

    • Fass says:

      Widuhalata lamai enne gedara indala neda? ehenam unge hadiyawa gana mulionma balanna ona gedara inna demaupiyo…lamai mokak hari aluguththeru wadak karama mulinma baninne Isokelata saha guruwarunta. Thamunge lamai hariyata hadanawanam iskoletawath ratatawath karadarayak ne.

  4. Jeha says:

    කූඩැල්ලො මෙට්ටේ තියන්න බෑ කියනවනෙ. මුන්ට තියන පහසුකම් ඔක්කොම අඩු කරලා දුප්පත් ඉස්කෝල වලට දෙන්න ඕනෙ.

  5. Buwa says:

    ගුටි කාපු එවුන් මොකට රෝහල් ගත කරාද? මුන්ට නිකන් ඉගෙන ගන්නම් අනිත් මිනිස්සු වියදම් කරන්න ඕනෙ. ගුටි ගහ ගත්තම බෙහෙත් කරන්නත් අනිත් මිනිස්සු වියදම් කරන්න ඕනෙ.

  6. Mewan says:

    මේක දැන්නම් බෞද්ධ රටක් කියන්නත් බෑ. අර්ධ නාගරික පැති වල ඉස්කෝල මීට හපන්. ගියාම හිතෙන්නෙ සත්තු වත්තකට ගියා කියලා.

  7. Saji says:

    විනයක් නැති රටක් කොහේ දියුනු කරන්නද? ජපානේ, සින්ගප්පූරුවෙ ඉස්කෝල වලට ගියාම තේරෙනවා ඒ ලමයි කොච්චර විනීතද කියලා. උන් වැඩ පෙන්නන්නෙ රොබෝලා හදලා, පරිගනක පද්ධති හදලා. අපේ උන් වැඩ පෙන්නන්නෙ ගුටි කෙලගෙන.

  8. shantha dissanayake KURUt says:

    ranjith jayasundara widuhalpathige keruwawa-

  9. Mahasona says:

    වැලන්ටයින් දවසේ කොල්ලන් සැබෑ ආදරේ පෙන්නන්න ගිහින්ද මේ ගුටි කෙලි ? හික් …හික්…අහෝ පාසල් සිසුන්ගේ විනය ට ගිය කලක්

  10. jamis says:

    Boys are boys