ආනන්ද විජේවික‍්‍රම ගත් තීරණයට ගරු කරනවා.. දැන් කාගෙත් ඇස් ඇරේවි..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක

September 8, 2021 at 11:20 am | lanka C news
ආනන්ද විජේවික‍්‍රම ගත් තීරණයට ගරු කරනවා.. දැන් කාගෙත් ඇස් ඇරේවි..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොරෝනා පාලන තාක්‍ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණයට ගරු කරන බවත් එම තීරණය කාගෙත් ඇස් ඇරවීමට ප්‍රමාණවත් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

කෙසේ වෙතත් ඉල්ලා අස්වීමට ගත් තීරණය නැවත සලකා බලන්නැයිද ඔහුගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ අදහස් පල කලේය.

“එතුමා ගත්ත තීරණයට අපි ගරු කරනවා. ඒක අපට එතුමාගේ උපදෙස් හැමදාම වැදගත් වුණා. මම හිතනවා එතුමා ඒ තීරණය ගැන නැවත සලකා බලලා – මොකද මේ සටනේදී එතුමා වාගෙ කෙනෙක් මේ තැන්වලින් ඉවත් වීමෙන් මං හිතනවා අපට ඒ ප්‍රශ්නය විසඳාගන්න ලේසි වෙන්නෙ නෑ. ඒක තවත් ඒ අය දුර්වල වීමක් විතරයි වෙන්නෙ. නැවතත් අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන නැවත සලකලා බලලා අපට රට වෙනුවෙන්, ඒ වගේම පොදුවේ අපේ අහිංසක ජනතාව වෙනුවෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නැවත මේ සම්බන්ධයෙන් හිතලා බලන්න කියලා. නමුත් අපට මේ මොහොතේ කියන්න තියෙන්නෙ එතුමා ඒ ගත්ත පුද්ගලික තීරණයට අපට ගරු කරන්න සිද්ධ වෙනවා

මං හිතනවා එවැනි කාරණයක් පිළිබඳව හැඟීමක් තියෙනවා නම් එතුමා ගත්ත මේ ක්‍රියාමාර්ගයම කවුරුහරි ඒක කරනවා නම් ඔවුන්ගේ ඇස් හරින්න ප්‍රමාණවත් වෙයි කියලා. එවැනි තත්වයක් ඇති වෙලා තියෙනවා නම් ඒක නිවැරදි කරගෙන විශේෂඥයින්ගෙ උපදෙස් අනුව විද්‍යානුකූලව මේ කටයුත්ත කරගෙන යෑමට නැවතත් අවස්ථාවක් කාටවත් නොලැබෙනවා නොවන නිසා අපි නැවතත් මේ සම්බන්ධයෙන් සලකලා බලලා ඉදිරියේදී වඩාත් නිවැරදි ලෙස කටයුතු කරන්න සියලු දෙනාටම මේක අවස්ථාවක් ලෙස සලකලා කටයුතු කරන එක මං හිතනවා වඩා වැදගත් වෙනවා. මං හිතනවා අපි ඒක නිවැරදි කරගෙන යෑම මේ සම්බන්ධයෙන් ඉන්න අපි සියලු දෙනාගේම වගකීම. ඔහු නැතිව අපට මේක කරන්න පුළුවන් කියලා හෝ එවැනි තත්වයට යන්න තරම් මං හිතන්නෙ නෑ සෞඛ්‍ය අමාත්‍යාංශය අපි මේවා වෙලා තියෙනවා කියලා”

90,512 views

30 Comments to “ආනන්ද විජේවික‍්‍රම ගත් තීරණයට ගරු කරනවා.. දැන් කාගෙත් ඇස් ඇරේවි..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක”

  1. Chathura Gunarathna says:

    oyat athule idan kumantrana karanawada ohoma kiyanne. heta aniddata bala ganna puluwan. karanna dila yhiyena wade hariyata karanna.

  2. ගෞම් ඊයාරාජ් says:

    නගර අලංකරණය කරන්නයි හැමලබ්බටම හමුදාව දාන්නයි විතරක් දන්න පුද්ගලයකෙගෙන් මේ වුර්තීයවේදීන් මොනවා බලාපොරොත්තු වෙනවද මන්දා ! යකො යකාගේ හැටියට විමානේ , ඔය ඉහල ඉන්න උදවිය දන්නේ අමූ උම්මාද ගොං බෛයො ටික අන්දන්න මාධ්‍ය සංදර්ශන කරන්න විතරයි . 😂😂😂🙂

    • Trotsky says:

      When Pfizer vaccine is given to the the Vavunia and Mannar districts, not even a hum of protest heard from the professionals but when the same is given to a predominantly Sinhala dominated district, Hambantota, there is a furious howl from the so called professionals!

      Why, is Pfizer allergic to Sinhalese?

      Army is good when there is war, natural disasters, flood and any other calamity bur not to fight against COVID?

      • SAMAN JAYARATNE says:

        no not at all .
        Pizer is the only Covid 19 vaccine so far approved by WHO for school children and the selection of whom to be administrated shall only be selected as per WHO guide and not for any political agenda or any publicity.
        So immediately reverse this short sighted un ethical behaviour of the current rulers and their obedient slaves.

      • Hi says:

        100% correct

      • Banda says:

        Don’t talk rubbish. Racism has nothing to do with this.

  3. Sunil Perera says:

    Owa piti passeth sagaunu amuththan sitiya hakiya. prawesam wanna. ey idiriyedi daka ganimatada puluwana. kohoma hari wada hariyata nisi piliwelata kala nam wde iwarai neda?

  4. රංජිත් විජේසිංහ says:

    අපි නම් ඒ වගේ තීරණ වලට කිසිම කැමැත්තක් නෑ. මොකද රටේ ජනතාවත් හැමදේම කැප කරගෙන ඉන්නේ මේ වසංගතයෙන් නිදහස් වෙන්න. නිවැරදි තීරණ ගන්නවා නම් ඔවුන්ගේ කැපකිරීම් වලට සාධාරණයක් ලැබෙනවා. රටට අවශ්‍ය මොහොතේ ඔය විදිහට තනතුරු අත හැර යාමෙන් සිදු වන්නේ රට යලිත් අනතුරට පත් වීම විනා වෙන කුමක්ද?

    • බල්ලට ගිය තීරණ says:

      දෙන උපදෙස් පිළිගන්නේ නැත්නම්, කොමිටියක් දාගෙන අන්තිමට විද්‍යාත්මක නොවන දේවල් නම්සිද්ධවෙන්නේ එතන ඉඳලා රටේ ජනතාව රවට්ටනවාට වඩා අයින් වෙලා යන එක හොඳයි. අන්තිමට වාර්තාවේ තියෙන්නෙ හැමෝම එකතු වෙලා මේ තීරණය ගත්තා කියලා.

      • Dog king says:

        What else can we expect with a President who was nobody but a soldier. He thinks the army commander is a expert in everything. What is the use to be in a committee when your views are treated like a dog. The able consultant in a expert in his field and he has self respect. He won’t like to be treated ad a soldier to follow orders.

        • Mssilva says:

          He is non corrupt man. Do you think a corrupt highly educated mbbs origin specialist doctor is suitable for the president? Ane bola. Doctors take poor mans penny and survive. Majority of doctors sleep in their government job or run romance with nurses and earn in their pvt clinics and hospitals. Doctors in this country is highly unethical profession.

  5. Roshan says:

    Mr Chathura Gunarathna, Dr Herath is a genuine person. If you are genuine it’s so hard to survive in Sri Lanka.

  6. නාලක says:

    කබ්‍රාල් ට මේ තනතුර ලබා දෙන්න..

  7. SAMAN JAYARATNE says:

    KO ARA DEWIYASN YADINA SOUKHAYA AMATHI HEWATH KAPU MAHATHA???
    VACCINE GASIME AMANA MARI GON THIRANA WALATA OHU KELINMA WAGA KIWA YUTHUYI ?
    WADA BARI NAM KARUNAKARA ILLA ASWELA GEDARA YANNA !!

  8. Mssilva says:

    I am not related armed forces. Armed forces do the job very well. Now doctors are panic and they want to disrupt the good work done by armed forces. You ask the records of vaccinated people and their contact nos and addresses. These stupid so called doctors they do not have these information. They are highly corrupt bunch and defame this noble professiion. Covid is a good business for them when doing the pvt illegal practice

    • Ranil says:

      True. COVID has been converted into a money spinner by many doctors.

    • Nanayakkara says:

      Army එක ආවෙ නැත්නම් බලන්න තිබුන…..
      අරගල ..strike වලට කාලය ගත්තෙ නැතිව army එකට දුන්න එක හොදයි.
      Vaccination එක cover කරන එක නේ මේ වෙලාවේ ප්‍රධාන දේ.

  9. Nethmi De silva says:

    අනේ ලොකු දෙයක් මේ අය අය තමයි සයිනොෆාම් හොද නැහැ කියලා කියලා දැන් වැක්සින වැඩ කරනකොට මෙයාලට ලජ්ජා නිසා දැන් shape එකේ යනවා යනගමන් කියාගෙන යනවා ආණ්ඩුවේ වැඩ පිළිවෙල හොද නැහැ කියලා . මන් හිතන්නේ ගියපු එකම හොදයි

    • Nanayakkara says:

      True…මමත් පුදුම වුනා….මාර්තුවේදී සයිනොෆාම් නවත්තල තියෙන වෙලාවෙ ……කවුරුත් සද්ද නැතිව හිටිය නේද ….දැන් …ෆයිසර් සුපිරි කියල හිතාගෙන ඉන්නෙ ……
      ඒ වගේම …මහපාරේ අරගල කරන කොට …අවවාදයක් වත් දුන්නද කියල මට නම් මතක නෑ