ආනමඩුවේ පැත්තක් ලොක්ඩවුන්..

October 8, 2020 at 12:02 am | lanka C news
ආනමඩුවේ පැත්තක් ලොක්ඩවුන්..

ආණමඩුව ආඬිගම පුනුපිටිය ගම්මානයට දැඩි සංචරන නම් සීමා පැනවීමට කටයුතු කර ඇත.

එම ප‍්‍රදේශයේ පදිංචි කටුනායක ගුවන් තොටුපලේ සේවය කරන විසි තුන් හැවිරිදි තරුණයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම තහවුරු වීමත් සමග මෙම පියවර ගෙන ඇත.

ඒ සමඟම ඔහුගේ ආශ්‍රිතයන් නිරෝදායනය සඳහා යොමු කිරීමට ද කටයුතු කර තිබේ.

38,889 views

2 Comments to “ආනමඩුවේ පැත්තක් ලොක්ඩවුන්..”

  1. "" බ‍්‍රැන්ඩික්ස්- සුනාමිය "" says:

    බ‍්‍රැන්ඩික්ස් ඉන්දියාවෙන් ගෙන්වූ පිරිසක් නිරෝධායනය නොකර සේවයේ යෙදවූ ….
    “” බ‍්‍රැන්ඩික්ස්- සුනාමිය “” !!

  2. සානිකා says:

    ගියපාර මුස්ලිම් අයටයි කුඩ්ඩොන්ටයි බැනලා ගොඩ දාගත්තා වගේ
    මේ පාර බ්‍රැන්ඩික්ස් එක මත වරද පටවලා වැඩේ ගොඩ දාගන්න බැරි වෙයි වගේ ආණ්ඩුවට

Main News