ආනයනකරුවෙක් තවත් පොල්තෙල් නැවක් ගෙන්වලා.. එය විකුණන තෙක් පොල්තෙල් මිශ‍්‍රකිරීමේ ගැසට්ටුව අත්හිටුවීම ප‍්‍රමාද කරනවාලු..

April 5, 2021 at 12:02 am | lanka C news
ආනයනකරුවෙක් තවත් පොල්තෙල් නැවක් ගෙන්වලා.. එය විකුණන තෙක් පොල්තෙල් මිශ‍්‍රකිරීමේ ගැසට්ටුව අත්හිටුවීම ප‍්‍රමාද කරනවාලු..

ආනයනික පොල් තෙල් සඳහා වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීමට අවසර ලබා දෙන ගැසට් නිවේදනය අවලංගු කිරීමට දැනට මාස හතරකට කලින් ගත්තද එය මෙතෙක් ක්‍රියාත්මක කර නැතැයි සමස්ත ලංකා පාරම්පරික පොලිතීන් නිෂ්පාදකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි කැදවුම්කරු බුද්ධිකද සිල්වා මහතා පෙන්වා දෙන්නේ මීට හේතු වී ඇත්තේ එක් ආනයනකරුවෙකු පොල් තෙල් නැවක් ගෙන්වා තිබීම බවයි.

එම තෙල් නැව විකුනා ඉවර නැති ගැසට්ටුව අවලංගු කිරීම ප‍්‍රමාද කරන බවද ඔහු පැවසීය.

39,704 views

12 Comments to “ආනයනකරුවෙක් තවත් පොල්තෙල් නැවක් ගෙන්වලා.. එය විකුණන තෙක් පොල්තෙල් මිශ‍්‍රකිරීමේ ගැසට්ටුව අත්හිටුවීම ප‍්‍රමාද කරනවාලු..”

  1. 😅😅😅😅😅😅 says:

    ඇයි බිය වන්නේ..?
    දියවන්නාවම තෙලෙන් බැදිලා යයි
    මීලඟ කතිරෙදි….
    හා ද..?

  2. nimalsiri says:

    oya vaha mishra polthel bothala pitin aragena bandulayage maalukate balenma vekkeriya yuthui. depeththenma
    uge maalukata dennek edagena thawekek uge katata halapiyaw. keri wesige puthaa bandula.

  3. Love nature says:

    වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව.

    • Alapaluwa says:

      අපි දැක්කා දැන් මද්‍යා කිහිපයක මේ බුද්දික.ද. සිල්වා මහත්මයා වැඩ සටහන් කිහිපයක් කළා. එක වැඩසටහනක් විශේෂත්වයක් දැකවුවා එය චමුදිත සමග කල වැඩ සටහන.දැන් මේ තවත් අන්දොලාත්මක ප්‍රකාශයක්. මෙවන් ප්‍රකාෂ වැරදිනම් ඇයි නිසිබලධාරින් නිහඬ? එයින් අපිට හැගෙන්නේ කිවූ කථාව සම්පුරණ සත්‍යක් බවයි නේද? .කොතරම් දුෂිතද රටේ බලයේ සිටින එවුන්, එවුන්ට අවශ්‍යය වන්නේ තම බලය රැකගෙන බොහෝ කාලයක් වැජබෙන්නයි රටේ ජනතාවට වස,විස නොවේ බඩගින්නේ මියගියත් කම් නැති බවයි මෙයින් නම් පෙනෙන්නේ.මෙතරම් විශාල වණ විනාසයක්,භුමි විනාසයක්,ගොඩින්,වතුරෙන් සිදුවෙමින් පවතින් මොහොතක ඇයි ගරු ජනාධිපතිතුමා තවමත් නිහඬ?නැතේයි කියනවානම් අභියෝග කරණවා ආනන්ද සාගර හිම උඩින් හෝ ගොස් පෙන්වීමට ඇයි ඒ අභියෝගය භාරනොගන්නේ?අන්න එතනයි අපිට තිබෙන විශාලම ප්‍රහේලිකාව.අපි සිතුවේ මෙයට වඩා හාත්පසින් වෙනත් දේයක් සිදුවුයේ තවත් දෙයක්. වෙමින් පවතින්නේද  සිතාගන්නවත් බැරි වෙනත්වදේවල්.මොකා පැමිණියත් දකින්නට වන්නේ පේර සොරුන්මය.එයට ආණ්ඩුවට විලාප තියා හරියන්නේ නැහැ.කළේ වැරැද්ද මේ දුක් විදින ජනතාවම මොවුන්ව පත්කර පාර්ලිමේන්තුවට යැවීමයි.නැතිව මේ කිසිවෙකුත් බලෙන් ගොස් නැත.අන්න එය හරියට තේරුම් ගත් දිනයක සමහරවිට ලංකාවේ වෙනසක් සිදුවිය හැකියි නමුත් එවැන්නක් සිදුවේද? කාපුවත් කොළ මැරුණත් කොළ හෝ නිල් කියා සිතන අමන මෝඩයින් එමටයි හරිදේය තේරුම් ගන්න බැරි.මේ අපි වගේ..නැතිව මොන වැරැද්ද කලත් එය හරි කියා සිතන්නේ නැතිව. කවාදාවත් මේ  වෙනස ඇතිවන්නේ නැහැ. මේ දෙගොල්ලොම කරන්නේ අවුරුදු 5 පාහට කථා කරගත් වියාපාරයක් ජනතාව ගොනාට අන්දවමින්..බන්දුල මට සිතාගන්න බැහැ මොනවද එකළ කල පංති කියා?? ළමයින්ට ඉගැන්වූයේ ආර්ථික විද්‍යාවයි???? ඒ විෂය පිළිබඳව නම්දරාපු අයෙක් විදියටයි එදා කවුරුත් කිවේ.නමුත් අද ක්‍රියාවෙන් බැලූකල බාලාංශයක දරුවෙකුගේවත් මොලයක්වත්  නැති ගනාටයි වැඩ කරන්නේත් ප්‍රකාෂ නිකුත් කරන්නෙත්…ඉතින් මෙන්න මේවා කවදා නිවැරදි වේද? අද අපි සිටිනා දේශයේ ලංකාව ගැන මේ අය කථා කරන්නේ මහා සවුත්තු විදියටයි. දැන්.මහා එක යනවා බංගලාදේශයෙන් නය ඉල්ලන්න ඒ කියන්නේ අපි එවුන්ටත් වඩා දුප්පත් වි ඇති බවනේද?? අහෝ රටකට කල විපතක් මේ දේශපාලුවන් මොවුන්ට කවදා මෙයට දඩුවම් ලැබේද??Alapaluwa From SA. 

  4. නයි විමලේ says:

    Gota ව අකුරු එහා මෙහා කර එළුවෙන් හෙවත් Goat මට්ටමට පත්කර විමල් සහ ගම්මා ගහන්න යන අළුත් ගේම හෙලා දකිමු !
    නාකි එළුවාව සිංහයෙක් කර පෙන්වූ බලවේගම අද වෙන විදියකට රට රවටන්න ව්‍යාපෘතියක් පටන් අරගෙන.
    එදා “මහින්ද සුලග” සමග එකතු වූ තක්කඩි රැලම අද “විමල් පඩය” වටා රොක් වෙමින් ඇත.
    මහින්ද සුළග අවුරුදු එකහා මාරයි..විමල් පඩය සති කීපයයි.

  5. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    විස පොල්තෙල් ටිකක් කෑවම මොකෝ වෙන්නෙ.ගිය ආණ්ඩුවත් ගෙන්නුව කියන්නෙ.ගිය ආණ්ඩුව කරපු මගෝඩි වැඩ ඩබල් එකේ කරන්න නේ අපි තනි ෂින්ගල ආණ්ඩුවක් පත් කර ගත්තෙ.නානලාටත් සලකගෙන සර්ලත් ගතමනාවක් කඩා ගෙන අපිට විසතෙල් නෙවේ පුන්නක්කු කැව්වත් මොකෝ.මොලේ නැති අපිට ලේ ටික රත් කෙරෙව්වම ඕවයි තේරුමක් තියෙන එකක්ද ?මීට බයි සමූහයා

  6. රන්වල says:

    සීනි ගැසට් මතකනෙ

  7. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    මහ බැංකු මංකොලය = සීනි බදු වංචාව × වන විනාශය ÷ වස පොල් තෙල් ± 69 ලක්ෂය.

  8. Sun says:

    These tricky importers are always behind the political crooks. They always share the profit putting rubbish in the poorman’s stomach.

  9. මීවන says:

    නැව ගෙනාපු කෙනාගේ නමේ පොඩි කෑල්ලක් දැම්මානම් තේ…..රෙයි

  10. Weerasetti says:

    මෝඩ හරක්. යකෝ පෙට්‍රොලියම් තෙල් නැව් වගෙ පොල්තෙල් නැවුත් තියෙනවද ?

Main News