ආනයනික සහල්වල ආසනික් ඉහල ප‍්‍රතිශතයක්…

February 12, 2017 at 2:10 pm | lanka C news
ආනයනික සහල්වල ආසනික් ඉහල ප‍්‍රතිශතයක්…

මෙරට සහල් හිගය නිසා විදේශයන්ගෙන් ආනයනය කරන සහල්වල ඉහල ආසනික් ප‍්‍රතිශතයක් අඩංගු වීමේ වැඩි අවදානමක් ඇති බව ආචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් රජය වහා සොයා බැලිය යුතු යයි පවසන ජයසුමන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම සහල් භාවිත කරන්නේ නම් වැඩි වාර ගනනක් සෝදා ජලය වැඩි පුර යොදා පිසගන්නා ලෙසයි.

0 views

10 Comments to “ආනයනික සහල්වල ආසනික් ඉහල ප‍්‍රතිශතයක්…”

  1. Wasa Visa says:

    Rev, Rathana, Now we have enough rice with Wasa and Visa. Jaya we wa. Keep it up.

  2. lion says:

    මේ යමපාලන සුකරයන්ගෙන් අපේ රට ජාතිය බේරා ගනිමු

    • උකුස්සා says:

      ආප්ප විප්ලවයේ ආශ්චර්ය ….කොටි නැවත ත්‍රස්තවාදී සටන පටන් ගත්තාම තේරේවි ජන්දෙ දුන් මොඩයින්ට..ආසනික් වලට වඩා ඒක භයානකයි

  3. Saradiel says:

    Here is how to cook rice to remove the most arsenic

    Soak your rice overnight – this opens up the grain and allows the arsenic to escape.
    Drain the rice and rinse thoroughly with fresh water.
    For every part rice add 5 parts water and cook until the rice is tender – do not allow it to boil dry.
    Drain the rice and rinse again with hot water to get rid of the last of the cooking water.

  4. asaranaya says:

    අසුචි වලඳන හොර ගණයානෙනි රතනයෝ මෙවා ගැන සොයා බලපිය,
    තොට මෙයාකාරයෙන් කතා කලාට පව් නහැ බොල, ඒ තරමට තෝ දුශ්ශීලයි

  5. jayamal says:

    අපොයි රටකට ගිය කලක්. යමපල්ලන් පට්ට පල් බොරු සහ මඩ ප්‍රචාර වලින් ජනතාව මුලා කර මහින්ද රජය පෙරලන විට මේ රට සහලින් ස්වයංපෝශිත වෙලා තිබුනේ තිස් වසරක ත්‍රස්ත බිය කුරිරු යුධ බිය සියල්ලත් ජය ගනිමින්.

    යමපල්ලන් බලයට ආ ගමන්ම පොහොර සහනාධාරය නවතා වී ගොවිතැන හෑල්ලු කලා. අක්කර ලක්ශයක් වී වගාව බලෙන්ම නවතා වී ගොවියා මහ පාරට ඇද දැම්මා. බත් කන රටක ගොවියන් අවඥාවට ලක් කෙරුවා ඔයිට වඩා ලාබෙට අපි පිටරටින් හාල් ගෙනත් දෙන්නම් කියලා.

    දැන් අසරණ ජනතාව බත් කටක් කන්න දිගු පෝලිම් වල රස්තියාදු වෙනවා. ඒ මදිවට රටින් ගෙනා හාල් වල දරුණු විසක් වන ආසනික්ලු. අපූරුවට ගොඩ නැංගූ රටට වසර දෙකකදී මේ කල නස්පැත්තිය නම් සහගහන අපරාධයක්.

    • Saradiel says:

      පොළොන්නරුවේ ගොවි පුතාගේ කෙරුවාව කොහොමද ?රටේ ගොවීන්ට හුලං – ජනතාවට ආසනික් ….

    • SAPU says:

      වතුර නැත ,පෝර නැත ,වන්දි නැත
      වී ගොවියා හාන්සියි ..ගමරාල රජවුදා
      කුබුරු පුරන් වී වැවෙ වතුර වැල්ලට සිදි ගියේ
      බත් තියා කැඳත් නැහැ
      ජහ පාලනේ ලොක්කෝ නොකයි … රටආසනික් බත
      යක්‍ෂයාගේ ආසනික් හාල් ඇත දැන් …
      මොනවා කරන්නද ජන්දය දුන් පවට -කාපන් දනෝ රට ආසනික් බත

  6. harsha says:

    Athuraliye ge ketha pahila…. warella wasa visa nathi ata ganna….

Main News