ආනයන තහනම නිසා මූණෙ ගාන්න ක‍්‍රීම් එකක්වත් ගන්න නෑ..- SJB මන්ත‍්‍රීනී

September 11, 2020 at 6:26 am | lanka C news
ආනයන තහනම නිසා මූණෙ ගාන්න ක‍්‍රීම් එකක්වත් ගන්න නෑ..- SJB මන්ත‍්‍රීනී

2020 ජනවාරි 1 සිට මෙරටට එතනෝල් ගෙන්වීම තහනම් කළා කියලා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කළා. හැබැයි 2020 ජනවාරි සිට අගෝස්තු 31 දක්වා මේ ආණ්ඩුව එතනෝල් ලීටර් 2,073,961 ක් රටට ගෙන්නලා තියෙනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රකාශ කළාය.

රත්තොට, කයිකාවල පැවති රැස්වීමක් අමතමින් කවිරත්න මහත්මිය පැවසූවේ,

මේ ආණ්ඩුව පට්ටපල් බොරු කියමින් රටට රවට්ටවනවා. එතනෝල් ගේන්නේ නෑ කිව්වා. හැබැයි රටට එතනෝල් ලීටර් ලක්ෂ 20 කට වැඩි ප්‍රමාණයක් ඇවිත් තියෙනවා. ඔබලා දන්නවා, මේ ඡන්දය සම්පූර්ණයෙන්ම දිව්වේ අරක්කු වලින් කියලා.

2019 ජූනි සුරාබදු ආදායම රු මිලියන 8,817 යි. 2020 ජූනි ඡන්දය නිසා ඒක රු මිලියන 12,000 ක් වුණා. 2019 ජූලි සුරාබදු ආදායම රු. මිලියන 8,110 යි. 2020 ජූලි ඡන්දය නිසා ඒක රු. මිලියන 13,557 ක් වුණා.

රට වටේම මහ මැතිවරණය කළේ, අරක්කු බෙදලා. හැබැයි මාතලේ අරක්කු බෙදපු හැමෝම පැරදුණා. දඹුල්ලේ වෙළෙදපොළේ කහ ටිකක් ගන්න නෑ. හැබැයි බියර් ලීටර් 79,021,760 ක් මේ අවුරුද්දේ පිටරටින් ගෙනල්ලා තියෙනවා.

ගොවියට පොහොර ටික නෑ. හැබැයි වයින් ලීටර් 684,765,400 ක් මේ අවුරුද්දට රටින් ගෙනල්ලා තියෙනවා. අපේ ගෑණු ළමයින්ට, මූනේ ගාන්න ක්‍රීම් එකක් කඩේ නෑ. හැබැයි විස්කි, බ්‍රැන්ඩි ලීටර් 139,161,220 ක් මේ අවුරුද්දට රටින් ගෙනල්ලා. මෙන්න මේකයි, සෞභාග්‍යයේ දැක්ම යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය.

මේක දවසම මහන්සිවෙලා උපයන පඩියෙන් කසිප්පු ගහන බේබෙද්දෙක් වගේ ආණ්ඩුවක් යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය.

– රෝහිණී කවිරත්න

52,507 views

50 Comments to “ආනයන තහනම නිසා මූණෙ ගාන්න ක‍්‍රීම් එකක්වත් ගන්න නෑ..- SJB මන්ත‍්‍රීනී”

  1. Lanka Perera says:

    අපි හදලා දෙන්නම්. පොඩ්ඩක් ඉවසගෙන ඉන්න.

  2. UNP GAL IBBA says:

    මොන ක්‍රීම්ද හලෝ කුකුල් බෙට්ටක් දියකොරලා ගාගනින්කෝ?????

  3. Asanga says:

    පිටරටින් එන ඒවා පාලනය කරලා තියෙන්නේ ලංකාවේ නිෂ්පාදන වලට තැන දීමට සහ රුපියල පාලනය කිරීමට. එතනෝල් යනාදිය ඔච්චර ගෙන්නුව කියල දන්නවනම් ඒවාට සාක්ෂි ඉදිරිපත් කරන්න. නිකන් බොරුවට මඩ ගහනකොට ජනතාව ඔබෙන් ඈත් වෙනවා, JVP එකට වුනෙත් ඒකම තමයි. බොරුවට කෑගහල ඊළඟ පාර පරදින්න තමයි දඟලන්නේ.

  4. ගමරාල says:

    තෝ පල සිංගප්පුරුවට, එහෙ ඔයා ක්‍රීම් තියනව, යහපලනෙන් තොපි හම්බකරගත්ත හරිය ඇතිනේ. තොටත් වෙන්නේ කවදාහරි කළුතර ටොමියට වෙච්ච දේ තමයි.

  5. Viparama says:

    එතනෝල් ආනයනය වැඩි කරේ සැනිටයිසර් මෙරට නිපදවා ගන්නා කාර්යන්වලට …. ගොබ්බ උට්ටි..

  6. ගොමයා says:

    නියම ඔරිජිනල් ක්‍රීම් උණු උණුවේ එවන්නම් ඇඩ්ඩැස් එක එවහංකො නැන්දෙ. ඇවිත් ම දෙන්නනත් පුලුවo

  7. hakim says:

    Ask Gonja he has got white cream

  8. ගමරාල says:

    කහබිලිය වලින් හදපු ක්‍රීම් එකක් තියනව, තොගේ රෙද්ද අස්සේ ගන්න මරු, ඇද්රස් එක එවපන් එවන්න.

  9. ආර්යාව says:

    ගොන්ජා හිරුනිකාට උනු උනු ක්‍රීම් දුන්නා. ඔයාටත් ගොන්ජා ඕනෙ තැනකට දෙයි. ඔයත් පොඩ්ඩක් ගොන්ජාගෙන් ඉල්ලල බලන්න වරදින එකක් නෑ.

  10. ආර්යාව says:

    ගොන්ජාගේ ක්‍රීම්වලට ඔයත් ආසා ඇතිනේ.

Main News