ආනයන භාණ්ඩ තවත් සීමා කෙරේ.. වහා තවත් ලයිස්තුවක් හදයි.. ඩොලරය හමුවේ ලංකාවම මස්තබාල්දු වෙන්න ආසන්නයි..
October 17, 2018 at 12:01 am | lanka C news
ඩොලර් සංචිත රැක ගැනීම සදහා ආනයනයන් තව දුරටත් සීමා කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව මහ බැංකුව විසින් ආනයන භාණ්ඩ ලයිස්තුවක් සකස් කරමින් සිටින බව වාර්තා වෙයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැුස්වූ ජාතික ආර්තික උපදේශක සභාව විසින් ලබා දුන් උපදෙස් මත මෙම හදිසි කටයුත්ත සිදු කරමින් ඇත.
ආනයනයන් තාවකාලිකව සීමා කොට ඒවා දේශීය වශයෙන් නිෂ්පාදනය දිරිගැන්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ජාතික ආර්ථීක සභාවේ විශේෂ අවධානයක් යොමු කෙරිණි.
මෑතකදීද රජය විසින් ආනනය භාන්ඩු ගණනාවක් සදහා ඩොලර් නිකුත් කිරීම අත්හිටුවනු ලැබීය.
ඇයි මේ සෑමදෙයම අහිංසක ජනතාවට විතරක්? ඩොලර් සංචිතය රැකගැනීමට අවශ්‍යනම්.බටලන්දේ වාදකයා ඇයි කෝටිගණන් වටිනා වාහන දෙකක් ඔවුගේ පාවිච්චිය පිණිස ගෙන්වුයේ? ඇයි මේ පාර්ලිමේන්තුවේ ඉන්නා හොරුන්ට ලබාදෙන වරප්ප්‍රසාද අඩුකලානම් මෙයට වඩා හොඳ නොවේද? තමුසෙලා දැනගන්න ඕනේ අද ඔතන හිඳන් ඔය වරප්ප්‍රසාද විඳින්නේ මේ අහිංසක ජනතාව නිසාබව.තොපිලටනම් කවදාවත්ම හොදක් සිදුවනවා නොවේ මේ කරණ අසාධාරණකම් වලට.
70_77 යුගයේ කරගෙන ආ සැලැස්ම දිගටම නොකළ එකේ විපාක. ඊට පසු ආ ආණ්ඩු සියල්ල වගකීම භාර ගත යුතුය.
‘යහපාලන’ ආර්තික ඔස්තාර්ල ට ශ්‍රි ලංකාව වසින් 2018 වන විට රට රට වලට ගෙවන්න තියන US$ ණය කොපමනද ඒ නිසා ඇති වන අය වැය හිගය කොපමනද ඒ නිසා රැපියල වැටනෙවා කියා ගනන් හදා ගන්න බැරි උනාද? බන්දුල නම් රැපියලට වෙන්න යන මස්ත බාල්දුව ගැන කල් තියාම කිව්වා.
බන්දුලයගෙ නම ඇර වෙන නමක් උබට තිබුනෙම නැද්ද බන් කියන්න. 😀
මෙන්න සිරිකොතේ රුපියල් 1600ට කහින එකෙක්… ,
japan walin gena parana yakada godawal nawathwanna e container asse anattawath hora badu genawa ewage l/c horata hadanne. anika japanen apita monawada egollo udaw karanne vietnam. burma laos thai indonisia ratawal walata apita job visa ekak wath denne neha
මේ අවස්ථාවේ රටේ ප්‍රධානම ප්රශ්නය ණය ප්රශ්නයයි.
ජනතාව ගැන “කඳුළු වඟුරවන්නන්ද” ජනතාව වෙනුවෙන් ඉදිරියට එන “ගැලවුම් කාරයන්ද” විදේශ ණය ගෙවීම ගැන වහාම තම ස්ථාවරය ප්‍රකාශ කල යුතුය.කුමන බාදක ආවත් ජනතාවගේ බෙල්ල මිරිකා මේ ණය ගෙවා දමන බව අපේ “බය නැති අගමැති” සෘජුවම ප්‍රකාශ කලා.අනෙක් අයගෙන්ද ඉල්ලා සිටින්නේ ණය ගෙවීම සම්බන්ධව තම ස්ථාවරය සෘජුව ප්‍රකාශ කර සිටින ලෙසයි.
ජනතාවගේ පැත්තෙන් ගත් කල ශ්‍රී ලංකාව ණය ගෙවීම වහාම නවතා දැමිය යුතුය.