ආනයන සීමා කලත් ගිය වසරේ ඩොලර් බිලියන 15ක ආනයන කරලා.. අපනයනය බිලියන 11ක් පමණයි..

February 7, 2021 at 6:28 am | lanka C news
ආනයන සීමා කලත් ගිය වසරේ ඩොලර් බිලියන 15ක ආනයන කරලා.. අපනයනය බිලියන 11ක් පමණයි..

ආනයන යනු දැඩි ලෙස සීමා කරන තිබුණද පසුගිය වසරේදී මෙරටට විදේශයන්ගෙන් ඩොලර් කෝටි 1500 ක භාණ්ඩ ආනයනය කර ඇත.

එසේ නමුත් ඉකුත් වසරේ අපනයන ආදායම ඩොලර් කෝටි 1100ක් යයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව එවන් තත්ත්වයක් මත ද ගිය වසරේ ආනයන සහ අපනයන අතර හිගය ඩොලර් කෝටි 400ක් පමණ වෙයි.

කෙසේ නමුත් මේ වසරේ මැද භාගය වනවිට සංචාරක කර්මාන්තය නැගිටීමත් සමග විදේශ ප්‍රේශන වල ගලා ඒම යථා තත්ත්වයට පත්වනු ඇතැයි මුදල් අමාත්‍යංශය අපේක්ෂා කරයි.

එතෙක් සංචිතවලට ඇති පීඩනය ඒ ආකාරයෙන් පවතිනු ඇතැයිද මුදල් අමාත්‍යං දහසයි.

17,987 views

3 Comments to “ආනයන සීමා කලත් ගිය වසරේ ඩොලර් බිලියන 15ක ආනයන කරලා.. අපනයනය බිලියන 11ක් පමණයි..”

  1. Kyria says:

    අපේ ගරු තුමන්ලා 225 ට වාහන ගෙනාවේම නැද්ද? අපිලට මතකයි 2020 ජුනි විතර එංගලන්තයෙන් වාහන අසූ ගානක් හොරෙන් ගෙන්වලා අහු වුණා.ඒ ඔක්කොම සැප, කෝටි ගනන් වාහන. රේගුවේ ලොක්කා ඒවා රාජසන්තක කරනවා කිවුවා. වෙන්දේසි කරලා දානවා කිවුවා. අපි දන්නා තරමට ඒවාට වෙච්ච දෙයක් දන්නා කෙනෙක් කියන්න

  2. Prasanna says:

    කස්ටම් මහත්තරුන්ගෙ සාක්කු වලට යන ගානත් එක්ක එකතුකලොත් නම් ඔයිට වඩා වැඩි වෙයි.

  3. oba says:

    not all imports are going in to statistics. actual cargo and declared cargo may not be the same. In the market imported fruits are in abundance. statistics are not reliable.

Main News