ආනමඩුව පොලිසියේ රථවාහන ස්ථානාධිපති මිය යයි..

November 5, 2020 at 8:02 am | lanka C news
ආනමඩුව පොලිසියේ රථවාහන ස්ථානාධිපති මිය යයි..

පුත්තලම ආනමඩුව පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා හදිසි අනතුරකින් මරණයට පත් වී තිබේ.

නීති විරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් පසු පස ලුහුබැද යාමේදී නගරයේ ඔරලෝසු කණුවේ ඔහුගේ වාහනය හැපීමෙන් මෙම මරණයට සිදුව ඇත.

අනතුර ගැන පරීක්‍ෂණ සිදු කෙරෙමින් ඇත.

47,718 views

4 Comments to “ආනමඩුව පොලිසියේ රථවාහන ස්ථානාධිපති මිය යයි..”

  1. Traffic says:

    Rathawaahana angshaye sthaanadhipathige waahanaya oraloosu kanuwe hapee ohu miyayayi?????

  2. Sirimal says:

    Harima dukay
    Niwan suwa labewa

  3. And says:

    Hoda wedak karanna yana kotawat chance ekak na obata niwan suwa sir

  4. Madugalle says:

    Police niladarain mahajanayata karana asadarana nisa honda niladarinta place ekak naha. Police officers kenek wunama pina mathu karala ganna dana ganna oone.
    Pujith jayasundara wage horu boru bawana karata pin ras wenne naha

Main News