ආනවිලුන්දාව රැම්සා තෙත් බිම වැනසීම ගැන රජයේ නිවේදනය මෙන්න…

August 28, 2020 at 4:40 pm | lanka C news
ආනවිලුන්දාව රැම්සා තෙත් බිම වැනසීම ගැන රජයේ නිවේදනය මෙන්න…

පුත්තලම ආනවිලුන්දාව රැම්සා රක්ෂිතය තුල සිදුව ඇති හෙළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන් රජය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.

41,763 views

14 Comments to “ආනවිලුන්දාව රැම්සා තෙත් බිම වැනසීම ගැන රජයේ නිවේදනය මෙන්න…”

  1. වයි දිස් කොලවෙරි says:

    ඔය තියෙන්නේ. දැන් ආණ්ඩු කරන්න ඕනේ 2020 ක්‍රමයට. රටේ වෙන හැම වැඩක් ගැනම ආණ්ඩුවේ මතය ජනතාවට ක්ෂණිකව ඉදිරිපත් කල යුතුයි.

    රක්ෂිතයේ විනාශ වී ඇති ප්‍රතිශතය = (0.697/1397)*100% = 0.05%

    • wijebahu says:

      Within next five years whole government sponsored goons will destroy most of the forests and archaeological sites as well. God bless for future generation.

      • වයි දිස් කොලවෙරි says:

        You are too judgemental. Just wait and see. This not UNP + JVP yahapalanaya.

        • ගොන් බයියා says:

          බැකෝ ක්‍රියාකරු අතඩන්ගුවට. හොඳ වැඩේ.

          • වයි දිස් කොලවෙරි says:

            ඉතින් හොදයිනේ.
            ක්‍රියාකරුගේ සාක්ෂි මත එන අත්අඩංගුවට ගත යුතුයි.

          • වයි දිස් කොලවෙරි says:

            අණ දුන්න උන් අත්අඩංගුවට ගත යුතුයි (typing mistake)

      • Buwa says:

        Yes then govt paid staff here will calculate the %.

    • narada says:

      මේ විනාශය කල උන් ලවාම උන්ගේම වියදමින් නැවත යථා තත්වයට පත්කළ යුතුය, ඉන්පසු දැඩි දඩුවම් දියයුතුය

  2. Love nature says:

    පුත්තලම ආනවිලුන්දාව රැම්සා රක්ෂිතය තුල කර ඇති විනාශය සුළුපටු නොවේ ..එය ජාතික අපරාධයකි වරදකරුවන්ට විරුද් ධව නීතිමය පියවර ගැනීම ගැන රජයට අපේ ස්තුතිය …කවුරු වුනත් මේ පුද්ගලයින්ව සිරගත කල යුතුයි ..නැවත මෙවැනි අපේ රටේ සිදුවීමට ඉඩ නොදිය යුතුයි

    • aniwa says:

      Doesn’t matter if our belove appachchi have given the go ahead for these work.
      we don’t need so much oxygen anyway. jaya wewa gota sir and appachchi !

  3. CAT says:

    වන විනාශයකළ සොක්කන්ට විරුද්ධව පමණක් නීතිමය පියවර ගෙන මෙයට සම්බන්ධ දේශපාලක ලොක්කෝ පමණක් මුදා හරිම නොකළ යුතුයි
    ලොක්කෝ සැමදෙනාටම විරුද්ධව දැඩි නීතිමය පියවර ගත යුතුයි ..පක්ෂ , පාට වලට ,බලයට වැරදිකරුවන්ට නිදහස් නොකළ යුතුයි

  4. Ruhdtug says:

    This is a good response and good practise by govt! GR influence maybe rubbing on!!!

    We are watching… keep following up and see this to closure!

    Kudos to prez GR!!!!

  5. Susantha says:

    Me rakshithaya kapaapu backo eka awurudu 10 ta hire damaavi. Yahapaalanaya wage newei dan. Respect Sa

Main News