ආනවිලුන්දාව රැම්සා රක්‍ෂිතය වැනසිමේ ප‍්‍රධාන සැකකරු ඇමති සනත් නිශාන්තගේ සහෝදරයා.. කමිටු වාර්තාව මෙන්න..

September 9, 2020 at 10:02 pm | lanka C news
ආනවිලුන්දාව රැම්සා රක්‍ෂිතය වැනසිමේ ප‍්‍රධාන සැකකරු ඇමති සනත් නිශාන්තගේ සහෝදරයා.. කමිටු වාර්තාව මෙන්න..

පුත්තලම ආනවිලුන්දාව රැුම්සා රක්‍ෂිත ප්‍රදේශයේ එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් පත් කරන ලද කන්ද පරීක්‍ෂණ කණ්ඩායමේ විමර්ශන වාර්තාව එළිදක්වා තිබේ.

එම වාර්තාව විෂය භාර අමාත්‍ය සීබී රත්නායක මහතා විසින් අද දිනයේ පාර්ලිමේන්තුවේ සභා ගත කරන ලදී.

අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ මෙම වන විනාශයට ප්‍රධාන සැකකරැවකු ලෙස ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා වන ජගත් සමන්ත හදුනාගත් බවයි.

එම විමර්ශන කණ්ඩායම විසින් ඉදිරිපත් කර ඇති නිරීක්‍ෂණ වාර්තාව මෙසේය.

34,826 views

17 Comments to “ආනවිලුන්දාව රැම්සා රක්‍ෂිතය වැනසිමේ ප‍්‍රධාන සැකකරු ඇමති සනත් නිශාන්තගේ සහෝදරයා.. කමිටු වාර්තාව මෙන්න..”

  1. Nalin says:

    මෙම ඇමැති සහෝදරයාට දැඩි දණ්ඩුවම් කල යුතුයි. දැක්කනේ ඇමති සහෝදරයා කලත් ඒක ප්‍රසිද්ධ වෙනවා දැන්. ඒ කාලෙ අර බදූදීන් විල්පත්තුව කපද්දී ඒක කරන්නේ බදූදීන් නෙමෙයි කියන්න යහපාලන ආණ්ඩුව කොයි තරම් උත්සාහ කලාද.

    • Lanka Putra says:

      බලය තියෙන කාලේ මැයි මාසේ අපේ රණවිරු සමරුව තහනම් කරලා කොටි සමරු තියන්න දීල ,සම අනුග්‍රහය දීල ලෝකෙම ඉස්සරහ අපේ හමුදාව යුධ අපරාධකරුවො කරන්න ඉඩ දීපු සමඟි බලවේගෙ උන් දැන් විනේෂ්වරන්ගේ ප්‍රකාශයක් අල්ලගෙන දේශප්‍රේමියො වෙන්න හදනවා. බදූදීන් විල්පත්තුව කපද්දී කටක් ඇරපු නැති සමඟි බලවේගෙ සහ ජේවීපී උන් දැන් පරිසරවේදියො වෙලා

      • catseye says:

        එහෙම කියල හිත සනසගෙන හිටපන් …….එතකොට වනාන්තර ඔක්කොම එළිවෙයි ………ඊළඟ පරම්පරාව ඔහෙලට සාප කරයි….යහපලානේ කෙරුව කියා කියා පොහොට්ටු පාලනේ නිදොස් කරන එකද හරි……..මෝඩ බයියෝ

      • Devaka says:

        රාජපක්ෂලාගේ ආන්ඩුවකින් කිසිවිටෙක සාධාරණ නීතියක් බලාපොරොත්තු වෙන්ඩ බෑ .ඔහුන්ට අවස්‍ය මොන උප්පරවැට්ටි දමා හෝ තම බලය තහවරු කරගෙන රට සූරා කන්ඩයි මුන්ට විල්පත්තුව කැපුවත් කමක් නෑ. පුරා විද්‍ය විනාශ කලත් කමක් නෑ. හම්බයෝ උන්ට ඕනෑ විදිහට රට විනාශ කලත් කමක් නෑ .මුන්ගේ පිට රට ගිනුම් වලට මුදල් ගලා එනවනම් එපමනයි .

        • 2015 මීහරකා says:

          මයි ගුඩ්නස්! පිටරට ගිනුම්?
          ඔය ගොං අැස්දෙකෙන්ම දැක්කද?
          යැංකි හාම්පුතුන්ට කියල ඒව එළියට ගත්තෙ නැත්තෙ අැයි?
          FCID එකට කිව්වෙ නැත්තෙ මොකෑ?
          🐮

      • ඇත්ත says:

        ගොනෝ, වල් බූරුවෝ, යහපාලනේ නෙවෙයි, මොන එකා කරත් වැරැද්ද වැරදිමයි. උන් එලෝලා මුන් ගෙනාවේ ඒකනේ. වහල් හැත්ත. මහලොකු ආර්තික ඔස්තාර්ලා යූඑන්පීයෝලූ. දේශ්ප්‍රේමියෝ රාජපක්ශලු. අනුරයා සමාජවාදීලු. ලබ්බ තමයි. කාලකන්නි 225 නෙවෙයි, උන්ට පිල් බෙදිලා කඩේ යන බූරුවෝ තමයි වැරදි

    • Hudson says:

      Modayo, whats your Sir is doing about it. he will let him lose like jonies goons.

  2. SL says:

    The way things happened after 2 moths span of parliamentary elections and new parliament are so worrisome.Ppl expected more responsibility and accountability with Gota led gvt

  3. gamarala says:

    පළාත් සබා නැතිකිරීම මගින් මෙවෙනි දේවල් සිදුවීම් නැති කර ගැනීමට පුලුවන

  4. On The Spot says:

    කමිටු වාර්ථාවෙන් පෙන්වා දී ඇති පරිදි රැම්සාව විනාශ කල අයවලුන්ට තරාතිරම නොබලා දඬුවම් කල යුතුය​.ප්‍රමාණයෙන් අක්කර දොලහක ඉඩම් හිටපු ප්‍රාදේශීය සභාපතිවරයා භුක්ති විඳ ඇත​.දැන් කිසිවෙකුට සුදු හුණු ගෑමට ඔහුගේ සොයුරු ඇමතිවරයාට සදාචාරාත්මක අයිතියක් නැත​.

  5. Boo says:

    මෙවන් දූෂිත පාහරයින් සමඟ රට හදාගන්න බැරිවෙයි. ඉස්සො කොටුව ගැන ඔය සනත් නිශාන්ත කියන මෝඩයාට පහුගිය ටිකේ සෑහෙන අමාරැවක් තිබුනෙ ඇයි කියලා දැන් තේරෙතවා.

  6. saman says:

    රට ස0වර්ධනය කරන්න ගත්ත උත්සාහයක් විදිහටයි මම දකින්නේ. ගිය ආණ්ඩුව රට ස0වර්ධනය කල මදි. මේ කට්ටිය මදි නොකියන්න කරයි. ඉස්සෙල්ලාම පාරට බහින සෙට් එක තවම නිදිද? නැත්නම් දැනටමත් පාරට බැහැලද??????

    • ඩිංගිරි says:

      ගස් කපා ගෙන පරිසර පද්දති විනාස කොරගෙන කොරන සංවරදනේ මොකටද? තොගේ වත්තේ ගස් ඔක්කොම කපලා තොගේ ලබ්බේ ස්මාරකයක් කොන්කීට් වලින් උසට හදල අනාගත පරම්පරාවට දීපිය පන්ගොකයා.

  7. Bnv says:

    Mu wage evun chanda dinnane kohomada????? Me wage ratak thawa me loke thiyanawada????

  8. RED BULL says:

    එළඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණයේදී මේ පුද්ගලයා පිළිබඳ නිවැරදි තීන්දුවක් ජනතාව ගනු ඇතැයි බලා පොරොත්තු වෙමු.එසේ නොවුනහොත් ජනතාව පුත්තලම් බූරුවන් සේ සලකා එකී ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය බූරු අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා සිටිමු.

  9. senanayake says:

    2001 – 2015 ramsa theth bimaka issan kotu sadaha balapathra labune keseda????

Main News