ආනවිලුන්දාව වනසා ඇත්තේ දේශපාලක බලපුළුවන්කාරයන්..

August 27, 2020 at 10:46 pm | lanka C news
ආනවිලුන්දාව වනසා ඇත්තේ දේශපාලක බලපුළුවන්කාරයන්..

ආනවිලුන්දාව රක්ෂිතය වනසා ඇත්තේ බලපුළුවන්කාර පිරිසක් බව ‘ලක් සොබා සංරක්ෂකයෝ’ සංවිධානයේ සභාපති සමන්ත ගුණසේකර මහතා සඳහන් කරයි.

පෙරේදා දිනයේ රාත්‍රියේ පැමිණි බලපුළුවන්කාර කණ්ඩායමක් සංරක්ෂිත කලාපය තුළ ඉස්සන් වගා කිරීම සඳහා අක්කර චෙකක පමණ ප‍්‍රමාණයක් බිම් සකස් කරන ලද බවද ඔහු පැවසීය.

මෙය දේශපාලන හයියෙන් සිදුකරන ලද බලපුළුවන්කාර කමක් බවත් එවන් කටයුතු වහා නැවැත්වීමට කටයුතු කළ යුතු බවද ඔහු කියයි.

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කඩොලානා ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීම නිසා කලබල වූ පිරිස් ද මෙයට සම්බන්ධ ඔහු කියා සිටියේය.

35,425 views

15 Comments to “ආනවිලුන්දාව වනසා ඇත්තේ දේශපාලක බලපුළුවන්කාරයන්..”

  1. UNP GAL IBBA says:

    මේ වගේ මීහරක් වැඩ කොරන්න ගියොත් ආපහු නහුතෙටම ඇනගන්නවා සමහර මීහරක් ඉන්නවා බොක්ක තරකොරගන්න ඒ වාගේ එවුන් අයින් කොරලා ඊලඟට ඉන්න එකාව පත්කොරපල්ලා???

    • Nalin says:

      මේ අගමැතියටයි ජනාධිපතිටයි එකට යන්ඩ කිසි සේත්ම බෑ. ඒබව පසුගිය මාස කීපයේදී සිදු උන සිදුවීම් වලින් මනාව පැහැදිලි උනා .ජනාධිපති ලී ක්වාන් යූ යන පාරෙ යද්දි අගමැති යන්නේ මාකොස් යන පාරේ. දැන් රට් මුහුනපාල තිබෙන ප්‍රධාන කාර් ය අගමැතිගෙන් රට බේරා ගැනීම.

      • analyst says:

        laksja 12k wath chanda nathi samagi jana bala wegaysata eka karanna ba

        • Saman says:

          සනත් නිශාන්ත වෙනුවෙන් සල්ලි වියදම් කරපු හොරු තමා මේවා කරන්නෙ.බයියෝ හිතන් ඉන්නෙ මහා බුද්දිමත්තු කියල. එහෙනම් උබල කියපල්ල සනත් නිශාන්තට කුඩු ලන්සට මිනිමරු ප්‍රේමලාල්ට මිරිස් කුඩ්ඩට ලක්ෂ ගනන් මනාප දුන්නෙ ඇයි කියල.

        • kdtv says:

          Malithta gahaddi chanchala moko adanne

      • Boo says:

        ඔබ වැනි දක්ෂයින්ටයි මේ රට හදන්න පුලුවන්. බලන්න කොච්චර ඉක්මනට ඔබ මේ ප්රස්නයේ ඇතුලාන්තයේ සියලු කරැනු සොයා බලා විෂ්ලේෂණය කර වරදකරු සොයා විසඳුම පවා තත්පර කීපයකදී දීල තිබෙන විදිහ. මෙවන් දක්ෂයෙකු ලෙස පෙර කාලෙ ඉඳලා තියෙන්නෙ කැකිල්ලෙ කියල රජ කෙනෙක් කියල අහලා තියෙනවා.

        මෙවැනි දහදෙනෙකු හිටියනං අපේ රට ගොඩ.

      • 2015 මීහරකා says:

        ඒවා බලාගන්න, පාලනය කරන්න යහපත් මිනිස්සු ඉන්නවා. තමුන්ගේ වැඩක් කරගෙන, පහුගිය අවුරුදු 5ක් වැරදුන තැන් හොයාගෙන පිළියම් යොදන්න කියල හාමුලාට කියන්න.

  2. Wijebahu says:

    God bless for the future generation. Since the government was elected environment and archeological sites are being destroyed one by one. Let’s sing the song wada karana weeraya…..

    • Godaya says:

      තව මාස 3කින් අවුරුද්දක් ඉවරයි . ඒ කියන්නෙ 20% ක් කාලය අවසන්. මේ පරිසර විනාශ , පුරාවස්තු විනාශ නවත්තන්න කෙනෙක් නැත්ද ?

    • 2015 මීහරකා says:

      Yes, Sri Lanka is blessed. That’s why yahapalana was sent home with its captain being incapacitated.

    • siri says:

      NGO mudalin yapena mahaloku vamasika acharya, bayawela wagei doller nathiwenawata

    • D. අල්මේදා says:

      I am pretty much sure that you were in your mother’s womb when yahapalu regime was destroying this country.

  3. Rane says:

    අර චන්ද්‍රසෝම ඇමතිගේ වැඩක් ද දන්නේ නෑ

  4. DOC says:

    ජාවාරම්කාරයෝ දේශපාලුවන්ට චන්දෙ කරන්න සල්ලි දෙනවා.
    ඊට පස්සේ දේශපලුවා තමගේ බලය යොදවලා ජාවාරම්කරයින්ව ආරක්ෂා කරණවා.

  5. Sun says:

    Please can someone tell us the name of this person, if not a clue to trace the name of this big fellow who is sucking the land.

Main News