ආනවිලුන්දාව වැනසූ ඇමති සහෝදරයාගේ ගෙදරින් කසිප්පු තොගයක් අත්අඩංගුවට ගනී.. සැකකරු පලා ගොස් සැගවෙයි..

September 14, 2020 at 9:20 am | lanka C news
ආනවිලුන්දාව වැනසූ ඇමති සහෝදරයාගේ ගෙදරින් කසිප්පු තොගයක් අත්අඩංගුවට ගනී.. සැකකරු පලා ගොස් සැගවෙයි..

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාගේ නිවස පසුපස තිබියදී නීති විරෝධී මත්පැන් බෝතල් තොගයක් සොයාගෙන තිබේ.

ඔහුගේ නිවසක් පිටුපස සදහා තිබියදී නීති විරෝධී මත්පැන් බෝතල් 20ක් සොයාගත් බව හලාවත කොට්ඨාස දූෂණ මර්දන ඒකකය සඳහන් කරයි.

මත්පැන් තොගය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැති බවද අරච්චිකට්ටුව පොලිසිය සඳහන් කරයි.

මෙම හිටපු සභාපතිවරයා ආනවිලුන්දාව කුරුළු අභය භූමිය හෙලිපෙහෙලි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් පරීක්ෂණ කරන බවත් ඔහු ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිටින බවත් පොලිසිය පවසයි.

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ජගත් සමන්තගේ රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ සොහොයුරාය.

33,734 views

12 Comments to “ආනවිලුන්දාව වැනසූ ඇමති සහෝදරයාගේ ගෙදරින් කසිප්පු තොගයක් අත්අඩංගුවට ගනී.. සැකකරු පලා ගොස් සැගවෙයි..”

  1. saman says:

    ANNA U GEDARA HU

  2. YAMAYA says:

    Munthamai rata winasa karanne, minister adalama natha mallige ata galawanna oni

  3. සජිත් says:

    තුට්ටු දෙකේ කාලකන්නි

    • Rony says:

      ඔව් ඔබ හරි. මුන් ටික ඉපදිලා තියෙන්නේ 1948 පෙබරවාරි 04 වැනිදායින් පසුවයි.

  4. saman says:

    කුරුනෑගල සභාපතිගෙ සීන් එකෙ දෙවන කොටස, ආන්ඩුවට සම්බන්ධ කිසිම සැක කාරයෙක් හොයගන්න බෑ.

  5. kkuruwita says:

    මේ ඇමති මේ ආණ්ඩුවටත් කලු පැල්ලම් ගෙනෙන්නෙක් වී හමාරයි වගේ ! මෙයා දැන්ම හදා ගන්නවෙයි. මහින්ද වගේ වැරදි වැඩ කරන එවුන් හුරතල් නොකෙරීම ජනතා පැතුමයි.

  6. senanayake says:

    usual stuff. dan sapadaaa??

  7. people says:

    විදේශ කුමන්ත්‍රණ විය හැක

  8. RED BULL says:

    මං නම් හිතන්නෙ මූ ලංකාවෙ නැතුව ඇති.පොලිසිය ගේ පිටිපස්සෙ තිබුන අයිතිකාරයෙක් නැති අරක්කු තොගයක් අත් අඩංගුවට අරන්.හොඳ වෙලාවට පොලිසිය අඳින්නෙ කලිසම්.සරම් ඇඳන් උන්න නම් මේ ඔලුවෙන් හිටගන්න හිටගැනිල්ලට තුන් වරක් චක්කරේ කට පාඩම් හිටිනව ඕන එකෙකුට.

  9. Oxygen says:

    Thaththwa hoyaganna baruwa, baala wayaskaara puthaawa athadanguwata gaththa polciyata hangila inna sahodaraya wenuwata eliye inna sahodarayawa athadangguwata ganna puluawanne. Ethakota, hangila inna eka awith policiyata baarawevine!