ආන්ඩුවට එනවා නම් එජාපයට එක් විය යුතුයි..- එජාපය ශ‍්‍රීලනිපයට දන්වයි..

December 16, 2018 at 4:40 pm | lanka C news
ආන්ඩුවට එනවා නම් එජාපයට එක් විය යුතුයි..- එජාපය ශ‍්‍රීලනිපයට දන්වයි..

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවට කිසිසේත්ම පක්‍ෂයක් ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක් කර නොගන්නා බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

නමුත් ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් එක්සත් ජාතික පක්‍ෂයට එක් වන්නේ නම් ඒ ගැන සලකා බැලිය හැකි යයිද ඔහු සදහන් කරයි.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේ අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

32,660 Viewers

10 Comments to “ආන්ඩුවට එනවා නම් එජාපයට එක් විය යුතුයි..- එජාපය ශ‍්‍රීලනිපයට දන්වයි..”

  1. ටින්කර් says:

    මේක තමයි කරන්න ඕනි හොදම විදිහ

  2. The Citizens says:

    That is a good suggestion.Then only either M.R. or any other suitable member of his party can get the post of Leader of opposition.

  3. සිංහල බන්ඩා says:

    වටෙන් වටෙන් පරගැති රනිලට අල්ලන්න ඕනැ නම් ජවිපෙට පලයල්ලා කෙලින්ම අල්ලන්න ඕනැ නම් ‘අපි යූඑන්පී ‘ වෙයල්ල.

  4. Hari says:

    MAY TIKKA GANNA, DENNA ONA KUDAMMAGA SALAKEYLA LAJANATHI BOLLO

  5. Love nature says:

    ළිප ගිනි මොලවන තෙක් දිය සැළියේ සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ

    • 26 වෙනිදා මහින්ද ඔයටික හිතුවනම් 14 වෙනිදා නැකත⁣ට ඉල්ලා අස්වෙන්න වෙන්නෙ නෑනෙ. දිය පැහෙන්න දින51 ගියා.

  6. parakum says:

    GOOD IDEA, be aware of Trojan Horses.

Main News