ආන්ඩුවෙන් අස්වෙන්න නැකතක් බලන්න යැවුවා.. 20කට වඩා ඉවත් වෙනවා..- TB

July 30, 2017 at 3:00 pm | lanka C news
ආන්ඩුවෙන් අස්වෙන්න නැකතක් බලන්න යැවුවා.. 20කට වඩා ඉවත් වෙනවා..- TB

ආණ්‌ඩුවෙන් අස් වී විපක්‍ෂයට යාම සදහා නැකතක්‌ බැලීමට තම හදහන ජ්‍යොතිෂවේදියකුට ලබා දුන් බව රාජ්‍ය ඇමැති ටී.බී. ඒකනායක මහතා පවසයි.

ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් 20 දෙනකු ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානමින් සිටින බවද පවසන ඔහු ඉදිරියේදී එය තවත් වැඩිවනු ඇතැයිද සදහන් කලේය.

හම්බන්තොට වරාය චීනයට, ඇමරිකාවට මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ඉන්දිවායට තැපෑල විකිණීම සදහා එජාපය සියළු සැලසුම් සකස්‌ කර අවසන් යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

74 views

12 Comments to “ආන්ඩුවෙන් අස්වෙන්න නැකතක් බලන්න යැවුවා.. 20කට වඩා ඉවත් වෙනවා..- TB”

  1. රාහුල කොලුවා says:

    ඇමතිකම බාර ගන්නකොට නැකතක් බැලුවයි කියමු… අයින් වෙන්න මොන නැකත්ද…? එතනත් බලන්නේ ආයෙත් ඇමතිකමක් බාර ගන්න වාසනාව තියෙනවද කියලා…. අනේ අපේ දේශපාලඥයෝ….

  2. ravi says:

    Valigampitiye yanna inna evuntath oyavage daval heena penenava. Munta nam yanna apaayak naha.

Main News