ආන්ඩුවෙන් අස්වෙන්න නැකතක් බලන්න යැවුවා.. 20කට වඩා ඉවත් වෙනවා..- TB
July 30, 2017 at 3:00 pm | lanka C news
ආණ්ඩුවෙන් අස් වී විපක්ෂයට යාම සදහා නැකතක් බැලීමට තම හදහන ජ්යොතිෂවේදියකුට ලබා දුන් බව රාජ්ය ඇමැති ටී.බී. ඒකනායක මහතා පවසයි.
ශ්රීලනිප මැති ඇමතිවරුන් 20 දෙනකු ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානමින් සිටින බවද පවසන ඔහු ඉදිරියේදී එය තවත් වැඩිවනු ඇතැයිද සදහන් කලේය.
හම්බන්තොට වරාය චීනයට, ඇමරිකාවට මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ඉන්දිවායට තැපෑල විකිණීම සදහා එජාපය සියළු සැලසුම් සකස් කර අවසන් යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.