ආන්ඩුවෙන් ඉවත් වන්නේවත් ඇමතිකම් අතහරින්නේවත් නෑ..- විශ්වාස භංගයට පක්‍ෂ වූ ශ‍්‍රීලනිප ඇමතිවරුන් කියති..

April 5, 2018 at 9:20 am | lanka C news
ආන්ඩුවෙන් ඉවත් වන්නේවත් ඇමතිකම් අතහරින්නේවත් නෑ..- විශ්වාස භංගයට පක්‍ෂ වූ ශ‍්‍රීලනිප ඇමතිවරුන් කියති..

ඊයේ දිනයේ පැවති විශ්වාස භංගයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට විරුද්දව ඡන්දය ලබා දුන්නද තව දුරටත් ඇමතිවරුන් ලෙස ආණ්ඩුවේ කටයුතු කරන බව විශ්වාස භංගයට පක්‍ෂ වූ ශ‍්‍රීලනිප ඇමතිවරුන් සදහන් කරති.

විශ්වාස භංගයට පක්‍ෂ වූ ශ‍්‍රීලනිප ඇමතිවරුන් ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තමන් විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දුන්නද ඇමති ධුරවලින් හෝ ආණ්ඩුවෙන් ඉවත් නොවන බවද බවද කීහ.

ඇමති දයාසිරි ජයසේකර මහතා බීබීසී සේවය සමග අදහස් පල කරමින් කියා ඇත්තේ ඇමතිවරයෙක් ලෙස කව දුරටත් ආණ්ඩුවේ කටයුතු කරන බවයි.

පක්‍ෂ නායකයා ලෙස ජනාධිපතිවරයා විසින් ගනු ලබන තීරණයකට එකග බවත් ඇමතිකම් දැරීම හෝ නොදැරීම ආණ්වේ සිටීම හෝ නොසිසීම ගැන පක්‍ෂයක් ලෙස තීරණය කරන බවයි.

ජනාධිපතිවරයා විසින් තීන්දු කරන තෙක් ඇමති ධුර දරන බවද ඔහු පැවසීය.

ඇමති එස්.බී. දිසානායක මහතා පවසන්නේ ශ‍්‍රීලනිප ඇමතිවරුන් ගැන තීරණය කිරීම ඇත්තේ ජනධිිපතිවරයා අත බවත් එජාපයට උවමනා ලෙස වැඩ කිරීමට සූදානම් නැති බවත්ය.

රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතාද සදහන් කර ඇත්තේ ආණ්ඩුවේ ප‍්‍රධානියා මෙන්ම ශ‍්‍රීලනිප ප‍්‍රධානියාද ජනාධිපතිවරයා නිසා ඉදිරියේදී ගන්නා ක‍්‍රියාමාර්ගය ගැන රැස්වී තීරණයක් ගනා බවයි.

මේ අතර වාර්තා වන්නේ එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය අතර වන හවුල් ආණ්ඩුව තව දුරටත් ඉදිරියට ගෙන යාම සදහා විශ්වාස භංගයට ඡුන්දය දුන් නොදුන් ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් කැමැති වනු ඇති බවයි.

8 views

11 Comments to “ආන්ඩුවෙන් ඉවත් වන්නේවත් ඇමතිකම් අතහරින්නේවත් නෑ..- විශ්වාස භංගයට පක්‍ෂ වූ ශ‍්‍රීලනිප ඇමතිවරුන් කියති..”

  1. Dev says:

    Patta patta

    oya tiyenne

    • Vasana says:

      මොනර කොළ වලට රට පාවා දුන් විශ්වාස භංගයට පක්‍ෂ වූ දේශද්‍රෝහී ශ‍්‍රීලනිප ඇමතිවරුන්ට ජාතියේ සාපය

      • ජයමල් says:

        රතු අලි පැටව් කියල ජෙප්පන්ට කින්ඩිය දැම්මට අන්තිමට රතු අලි කවුද කියල හෙලිදරව් වුනා.

      • Wikramabahu says:

        ohetath amu kevilada? yako sallmalu beduwe ncm ekata pakshawa chanda kiyalada?

  2. Gayantha says:

    andu baleta kaidara kamen inne. Naittan mona magulata oya redda assema ringan inne. Nikamata hari elliwwot wasa laijjawa. pissu naithuwa danwath konda kelin thiyan enawa ekabaddeta.

    • OLU says:

      බැදුම්කර වංචාවේ ලොකුම හොරාට ජය ලබා දුන් …විශ්වාස භංගයට පක්‍ෂ වූ ශ‍්‍රීලනිප ඇමතිවරුන්ට ජනතාවගේ අප්‍රසාදය ..
      මේ වගේ දේශද්‍රෝහීන් ගැන කිසිම විටක විශ්වාසයක් තැබිය නොහැක
      දුටු තැන මඩුවලිගයෙන් තැලීමට ජනතාව පසුබට නොවිය යුතුයි
      ලෝකයේ රටජාතිය පාවා දෙන /දුන් එකම ජඩපාලන පාර්ලිමේන්තුව ..මෙවැනි නරුමයන් රටපාලනය කරන විටදී රටක් අගාදයට යෑම පුදුමයක් නොවේ
      මේ අවස්ථාවාදී නරුම දේශපාලුවන් ඉවත්කිරීමට ජනතාව පාරට බැසිය යුතුයි

  3. Raawanaa says:

    Munta wili lejjaawak nehe. oyita wadaa hondayi hingaa kaapallaaaa

  4. Love nature says:

    හිටන්ගේ සෙනසුරු මාරුව වගේ රනිල්ගේ සෙනසුරු මාරුවත් ඉ වරයි ….මොනර කොළ වලට ඔක්කොම වෙන්දේසි කලා

  5. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Munta lejjawak kiyala deyak danne nedhdha.Redi andagenada emathikam karanne.tawath hora kanna

  6. thushera says:

    Mun set eka ta lejja nethda? Yakoa, Ranil yatathe thawath aanduwe inna. Gon baiyoa tikak ne. Kalisam galawalaa……

  7. Open mind says:

    විශ්වාස නැති අගමැති සමග එකම ඇමැති මණ්ඩලයක ………තවත් කාටද පිස්සු කියල හෙට අනිද්ද ට පෙනයි

Main News