ආන්ඩුවේ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි..?
January 22, 2021 at 10:00 am | lanka C news
ආන්ඩුවේ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීනව අසුන් ගනු ඇතැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සාකච්චාවක් ඇති වී තිබේ.
ඔවුන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තු ලොබියේදී මේ ගැන සාකච්ඡා කර ඇත.
අදාළ මන්ත්‍රීවරයා මේ වන විට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සිටින අතර කාරණා කීපයක් හේතුවෙන් දැඩි කලකිරීමෙන් පසුවන බවද පැවසේ.
බුදු දහම අසුබවාදි නෙවෙයි යථාර්තවාදි
මම දන්න විදියට පුතාලාට කියලා දෙන්නම්.අසුබවාදි කියන්නෙ කුට වැඩ කරන එක හා කපටි වැඩ කරන්න හිතෙන එක. නමුත් සුබ වාදි කියන්නෙ කුට වැඩ නැතුව අහිංසකව හරි කපටිව ප්‍රශ්නවලට මුහුණ දිම. යථාර්තවාදි කියන්නෙ කුට වැඩ හෝ කපටි වැඩ හෝ අහිංසකව හෝ කපටිව තොරව දක්ෂව ප්‍රශ්නවලට මුහුණ දිම නමුත් දක්ෂකම තියෙන්නෙ අහිංසකව හෝ කපටිව පටිච්ච සමුප්පාදය අනුව සිටිම නෙවෙයි. ප්‍රඥාව අනුව සිටිමයි. ඒ කියන්නෙ ආර්යඅෂ්ඨාංගික මග අනුව සිටිමයි. නමුත් ඒ සදහා සෝවාන් විය යුතුයි. නැතිනම් කපටිකමයි අහිංසකකමයි අතර දෝලනය වෙනවා.
බුදු දහම යථාර්තවාදි නෙමෙයි.
බුදු දහම තවත් එක් අන්ද විස්වාසයක්.
ඔය බුදු දහමේ කියන කිසිම දේකට සාක්කි නැහැ.
ඉතින් ඒවා නිකන් අන්ද විස්වාස.
oba gena etha kanagatu wemi. oba budu dhama gena melo deyak danne netha. mulinma budu dhama gena hadara sitinna. ewita obata wetahewi saththya kumakda kiya
උඹල ඔක්කොම වැරදියි. උඹල හින්දු ආගම ගැන කිසි දෙයක් දන්නේ නැත. මුලින්ම හින්දු ආගම ගැන හදාරා සිටින්න. එවිට ඔබට වැටහෙයි ලෝකේ එකම සත්‍ය දහම හින්දු දහම කියලා. 😁
Hethupala wadyawath hariyata igena ganin. Kisima deyak Dianne nathi anyagamikayo thamayi mehema comment danne.
උඹල විද්‍යාව ඉගෙන ගනින්. එතකොට තේරෙයි බුද්ධාගම තනිකර බොරුවක් කියලා.
විද්‍යාව ගැන කිසිම දෙයක් දන්නේ නැති බෞද්ධයෝ තමයි මෙහෙම කොමෙන්ට් දාන්නේ.
මම විද්‍යාව දන්නව හොදට. ඔයා මොනාද දන්නේ බුදු දහමේ විද්‍යාත්මක නොවන ???
Hri Hari, Gu-KAPU GU VP ROHAMALLI
බුදු දහම යථාර්තවාදි නෙමෙයි.
බුදු දහම තවත් එක් අන්ද විස්වාසයක්.
ඔය බුදු දහමේ කියන කිසිම දේකට සාක්කි නැහැ.
ඉතින් ඒවා නිකන් අන්ද විස්වාස.
GU-VP NGO PVT LTS
LAPA KUMARA
SAMLINGIKA BADU LAL
GANIKA HADUN GATAYA
BIMAL KAPU BIMALA
API HARIMA POSATH HARATA HERATA
උඹේ සෝවාන් සහතිකය පිටිදූවේ සිරිධම්ම ගණින්නාන්සේට කියල සහතික කරගෙන ප්‍රසිද්ධ කරල මේ වගේ කමෙන්ට් ලියපං.
නිව්ස් එක දැකල දෙලෝ රත් වෙලා kamal ගොන් බයියට ආපහු ධර්මෙ මතක් වෙලා 😀 😀
Oka (kamal) kohomath mentalayak. Bayyangeth bayyek.
උබ ඇවිදිල්ලා මොංගලයෙක් තවමත් මගේ නමින් ලියන!
Monavada me kiyana vikara
රිලාසිරි වෙන්ටෑ..
සංවේදී කතාවක් ඇහැව්වාම හරි යයි..
ඔය කියන ඇමති, දැනට මුස්ලිම් කටයුතු ඇමැති ලෙස හිතාගෙන වැඩ කරන අධිකරණ ඇමතිද? 🙂
ඒක එහෙම නම් අපේ හදපිරි ප්‍රණාමය 🙂
දැන් බයියන්ට ඉන්න ලොකුම villain, අලිසබ්රි. ගූටාබය ගේ ලෝයර් වෙන්න කලින් උබල ඔහෙම එකෙක් ගැන අහලවත් තිබ්බද ?
කොහෙමටත් තුනෙන් දෙකට වඩා අඩු බලයක් ලැබෙනවානම් හොඳයි එක්කෙනෙක් නෙමේ කණ්ඩායමක්ම ස්වාධීන වියයුතුයි.එතකොට පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙක ලැබෙන්නෙ හොඳ වැඩ වලට විතරයි
If these parliamentarian of pohottuwa have any idea of coming to the parliament again they would be better be indipendent rather than bathing in Gota Basil created shit hole.
People are very angry and here after they will not vote for any one related to Rajapaksha.This is end of Rajapaksha era.They are behaving exactly opposite what they preached. I lost ompletely the faith I had on Gota eventhough I never trust Basil.
Mali…. the Government can not please everybody.
If you are not happy you have the freedom to criticise and show the right direction.
these type of parliamentarians who wanna be Independent are the type who looks what the Country can do for them and not what they can do for the country.
Opportunists. pohottuwa should not be intimidated by such Parliamentarians.