ආන්ඩුවේ සයිටම් විසදුම ඉරා විසිකරති.. සයිටම් සටන තවත් ප‍්‍රචණ්ඩ කෙරේ..[Video]

October 30, 2017 at 3:31 am | lanka C news
ආන්ඩුවේ සයිටම් විසදුම ඉරා විසිකරති.. සයිටම් සටන තවත් ප‍්‍රචණ්ඩ කෙරේ..[Video]

සයිටම් ගැටළුව සම්බන්ධයෙන් රජය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය සම්පුර්ණයෙන්ම ප‍්‍රතික්‍ෂෙප කරන බව සයිටම් විරෝධතාකරුවන් පවසති.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ සිදු කිරීමට යෝජනා කරන්නේ ‘සයිටම්’ බෝඞ් ලෑල්ල ඉවත් කර වෙනත් නමක් ඇති බෝඞ් ලෑල්ලක් දැමීම බවයි.

කොලඹදී පැවති සයිටම් විරෝධී රැුලියකදී අදාල යෝජනාවලිය ඉරා දැමීමට එහි නියෝජිතයින් කටයුතු කලහ.

ඉදිරි සති කිහිපය තුදී සයිටම් සටන තවත් උග‍්‍ර කරන බවත් සයිටම් අහෝසියෙන් මිස වෙනත් ඇස්බැන්දුම් විසදුම්වලින් කිසිදු පලක් නැති බවත් ඔවුහු අවධාරනය කර සිටියහ.

62 views

5 Comments to “ආන්ඩුවේ සයිටම් විසදුම ඉරා විසිකරති.. සයිටම් සටන තවත් ප‍්‍රචණ්ඩ කෙරේ..[Video]”

  1. SAITM Kukka says:

    Yahapalanaya hamadaama, hamadeyatams kale, karanna hadanne kole wahala gahanna. Eka nikam ara mokakda eka hangagena mokakda eka pawichchi karanawa wage.

  2. Wijebahu says:

    Gahaganilla bambu.

  3. nuwan says:

    සයටම් පිටුපස කතෝලික පිල්ලි…..රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකරපු කාලෝ අද අනියතේ…..

  4. gorilla says:

    මුන් කියපු හැමදේම දීලනේ තියෙන්නේ ආණ්ඩුවෙන්, සයිටම් අණ්ඩුවට පවරගන්න කිව්වා එකත් කලා, උපාදි කඩයක් කිව්ව නිසා ලාබනොලබන ආයතනක් කලා. තොපිට තව මොනවද ඔනේ? තොපිට ඔනේ කවුරුහඉ ඉගෙන ගන්න එක නතර කරල මුන් විතරක් රජ වෙන්න මිසක් වෙන මොකක්ද? කුහක හැත්ත. තොපි මොකාටද ඉගෙන ගන්න දුන්නේ?
    සම ස්වුක්ය ලමයින්ට කෙලියා. විදේශ වෙද්ය ලමයින්ගේ කොතලාවල ලමයිගේ විභාගෙටකෙලියා ඒ ලම්යින්ගේ විභාග නවත්තල මුන් හොදට හොරෙන් විභාගතියන් මුන් ලැස්තියි ඉන්ටර්න් යන්න. සක්කිලි බල්ලෝ ටික. හිතන්නෙපා තොපිට දිනන්න පුලුවන් වෙයි කියල තොපි කරන හැමදේකටම ප්‍රතිවිපාක තියෙනව තොපිට විතරක් තනියෙන් ඉගෙන ගන්න ලැබෙන්නැ.

  5. Dev says:

    Gobba set ekak ne JVP kiyanne
    vairaya pamanai
    Kuhaka dostharalath ethin eken wasi gannnawa.

    Addayapanayata nidahasa diyaw.

Main News