ආන්ඩුවේ සල්ලි හොරා කෑ උතුරු කොළඹ දේශපාලක ප්රබලයාගේ පාතාල කල්ලි මා මරන්න හොයනවා..- ඇමති මනෝ ගනේෂන්
December 30, 2017 at 2:10 pm | lanka C news
ජාතික සංහිඳියා සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතාට උතුරු කොළඹ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකුගේ පාතාල ආධාරකරුවන්ගෙන් ජීවිත තර්ජන එල්ල වී ඇති බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් මනෝ ගනේෂන් අමාත්‍යවරයාගෙන් කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු පැවැසුවේ උතුරු කොළඹ පදනම් කරගත් ඇතැම් දේශපාලනඥයන්ගෙන් තමාට එවැනි තර්ජනයක් එල්ල වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තමා පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකට අනුව සිවිල් ආරක්ෂක බළකායේ භට කණ්ඩායමක් තමාගේ ආරක්ෂාවට යොදවා ඇති බවත්ය.
තමා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වුවත්, මුළු රටටම සේවය කරන දේශපාලනඥයකු හා අමාත්‍යවරයකු බව සඳහන් කළ ඒ මහතා තමාට ජීවිත තර්ජන සිදුකොට තමාව නිවෙසේ නතර කිරීමට කවරකු හෝ උත්සාහ කරනවා නම් එය ඔවුන්ගේ සිහිනයක් පමණක් බවද සඳහන් කළේය.
තමා ළඟ අවි ආයුධ කල්ලි, පාතාල කල්ලියේ අය නෑ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ නෑ. රජයේ මුදල් වංචා කර එමඟින් ඡන්දය මිලට ගන්නා පුරුද්දක් නෑ යැයිද මනෝ ගනේෂන් මහතා කීය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් තමා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී කරුණු පැහැදිලි කිරීමක් කළ බවද හෙතෙම කීය.
– Mawbima
Dear Mano,
Any how be careful, This government not running for so long.
ජාතිවාදී ගුණමකු ගනේෂන්ට හොද වැඩේ ..අනුන්ට උගුල් අටවන්නා ඒවායින්ම නහි
This is evident to be proved the real nature of the universe, I. e. The ones who hold mortal veapons are destroyed by to the same.
ITS GODS PLANS ……hik ..hik hik …
Don’t worry about those who talk behind your back, they’re behind you for a reason
You are a real racist Tamil Traitor …Nobody can trust you . Your Political power grows out of the barrel of a Tamil racism ….
so good mano – good governance – keep it up – this what you guys want
mr,mano,,oyaa boruwata bayawenta epaa,,
U,N,P, paataalayo RATA BERA GATH ranawiruwan ghaathanaya karanawa misak,,oyaa wage
gaja yaaluwekuta anaturak karanne nehe,
He is a good man. compared to TNA and UNP other members
මෙතුමා සන්හිඳියාව වෙනුවෙන් කැපී පෙනෙන හැසිරීමක සිටියා. කවදාවත් සින්හල මිනිසුන්ගේ සිත් රිදෙන වචන පාවිච්චි කලේ නැත.මෙතුමාගෙ ප්‍රකාසය රජය හොඳින් සැලකිල්ලට ගත යුතුවේ.
අවි ආයුධ කල්ලි, පාතාල කල්ලියේ අය නෑ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ නෑ නමුත් දෙමල ජාතිවාදය බෙදුම්වාදය ත්‍රස්තවාදය හොදට තියනවා … ඇමති වුනාට පසුව උත්සාහ කලේ ජාතිවාදය පතුරවමින් සිංහල ජනතාවට සතුරු කම් කිරීමටයි
අමතකද මෙලෙච්චේද පිරපාකරන් සමග කරපු හොර ගනුදෙනු
පාතාල ආධාරකරුවන් පමණක් නොවේ මුළු රටේ ජනතාවම ජාතිවාදී ඔබව පිළිකුල් කරනවා
කන්න දුන්න අත සපා කන නරුමයෙක්
It’s interesting that these themes of crime and political corruption are always relevant.
You talk /act like you are big boss why fear to underworld now ?